ලොකු file share කරන්න විදිහක් දන්නවද මචන්.....

Mint90

Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    ලොකු file share කරන්න විදිහක් දන්නවද මචන්.....

    මචන් loku files අපේ server එකට upload කරන්න පුලුවන් වෙන්න අපේ php හදපු website එකට link එකක් හරි button එකක් හරි embed කරන්න පුලුවන් ක්‍රමයක් දන්නවද ? දන්න කෙනෙක් ඉන්නවනම් පොඩි idea එකක් දීපන්කො..........
     

    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka

    server ake php settings wenas karanna puluwan poddak searck karala balanna dan mata method eka mathaka na

    Machang upload max file size eka wenas karapan http://stackoverflow.com/questions/2184513/php-change-the-maximum-upload-file-size

    e monawa unath php host karala thiyana server eke memory limit ekata witharai upload karanna puluwan so hugak shard hosting wala large file baa.

    owa gana nam danne ne file share karanne nam dropbox hari sendspace dot com hari tama..
    bump

    ගොඩක් ස්තූතියි මචන් :)
     

    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka