ලොකු salary ගත්තත් IT Job උන්ගෙ life එක happening නෑ නේද

samindi

Well-known member
  • Mar 20, 2007
    1,414
    1,594
    113
    Oceania
    Depends on the person නේ. මුල්ම ලංකාවෙ අයි ටී කරන කාලෙ පානදුර රා පොට් ඉදලා මැරේන් ඩ්රයිව් එක දිගේ කොලඹ කොටුව, එතන ඉදල මීගමිවට යනකං පොඩි ලොකු පබ් ක්ලබ් පාටි අරව මේව අනිවා. අම්මෝ ඒ සල්ලි කන්දරාව ඉතුරු කලා නම්. ඒ ඔක්කොම 27 වෙන්න කලින් කලින්. ඊට පස්සෙ ඉන් සීරියස් රිලේශන්ශිප්. කෙල්ල/වයිෆ් එක්ක ඇවිද්දා රටවල් ගානෙ ගියා.

    දැන් ඒකෙ අනිත් පැත්ත. ඉන්නෙ ගෙදර ලමයි එක්ක බිසි. පාටි යන්න කැමැත්තක් නෑ. බොන්නෙ ගෙදර තනියම හෝ එකෙක් එක්ක. දැන් මිනිස්සුන්ට වැඩිය කැමති නෑ. නෝ සෝශල්
    මීඩියා. ප්‍රයිවට් ලයිෆ් ඔන්ලි. අනවශ්‍ය දේට වියදම් කරන්නෑ.

    උබ කැමති දේ කරන්න it ද නැද්ද අදාල නෑ.
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    ආහ් IT උන් එක්ක ඇරියස් කවර් කරගන්න ඩයල් එකක් වගේ. ලංකාවේ ඉන්න කාලෙත් උන් සැහෙන්න හැපනින් හිටියේ. මෙහෙමයි introvert උනුත් ඉන්නවා. ඒක ඉතින් IT කියල නැ. මෙහෙම දෙයක් තිෙයනවා මම දැකපු ගොඩක් උන් ආතල් ගත්තට හැම රෙද්දම සෝෂල් මිඩියා දාන්නේ නැ. උබලට ඉතින් ඒ නිසා එහෙම හිතෙන්නත් පුලුවන්. කවුරු මොනව කිවත්, හොද ආතල් එකේ ඉන්න සල්ලි තිෙයන්න ඕන. ඒ අතින් ලංකාවේ බහුතර අයිටි (ස්පෙෂල් ඩෙව්ලට) ලංකාෙව් දි ආතල් ෙනාදා ඉන්න අහේනියක් නැ
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,355
    8,401
    113
    Galaha
    මමනම් එකට හිටපු යාලුවෝ අශ්‍රය කරන එක අඩු කරා ජොබ් කරල සල්ලි ටිකක් අතට එනකොට. හිඟන්නො ආශ්‍රය කරල වැඩක් නෑනේ බං. :yes:
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    depends on the company නේද
    අපේ කොම්පැනියේ
    එවුන්ට සිකුරාදා වෙද්දී තිබහ ඇවිත් බොන්න ඕනා වෙනවා
    බීල තමයි මතක් වෙන්නේ මීටින් කියල රැට
    ඉතීම් ගෙදර දුවන අවස්ථාත් නැතුවම නෙමේ
    trip plan කරනවා යනවා
    අතල් එකේ ඉන්නවා
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,559
    75,409
    113
    ලොකු salary ගත්තෙ නැතත් Banks , marketing , sales වගේ non it jobs කරන එවුන් පට්ට chill එකේ සැපේ ඉන්නව නේද එලියට ගිහිල්ලා

    It job කරන උන්ගෙ social life එකක් නෑනේද
    IT හුත්තක් නෙවී බන්, සල්ලි තියෙනවානම් යාලුවො ඉන්නවානම් ෆුල් ආතල් එකේ ඉන්න පුලුවන්. සල්ලි නැත්තන් මොන රස්සාව කලත් විනාසයි. ලංකාව ඇතුලේ IT කරන උන් තමා ටිකක්හරි depress නොවී ඉන්නෙ රස්සා/පඩි නිසා. අනිත් උන් සුද්දන්ගෙ කක්කා අදින්න හරි රට යන්න බලන් ඉන්නෙ.
     

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,277
    8,169
    113
    ජීවත්වෙනවා කියන්නේ සිතිවිලි හටගෙන නැතිවෙන එක විතරයි ..
     

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    IT කරන උන ඔය උබ කියන ordinary life එක්ට ආස නෑ මන් හිතන්නෙ උන් ඒලියන් වගේ ජාතියක්
     

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    IT හුත්තක් නෙවී බන්, සල්ලි තියෙනවානම් යාලුවො ඉන්නවානම් ෆුල් ආතල් එකේ ඉන්න පුලුවන්. සල්ලි නැත්තන් මොන රස්සාව කලත් විනාසයි. ලංකාව ඇතුලේ IT කරන උන් තමා ටිකක්හරි depress නොවී ඉන්නෙ රස්සා/පඩි නිසා. අනිත් උන් සුද්දන්ගෙ කක්කා අදින්න හරි රට යන්න බලන් ඉන්නෙ.
    යැයි යැයි තමා. තොට සල්ලිත් නෑ යාලුවොත් නෑ. දවසම මේකෙ ලැගන් පොන්න කතා කිය කිය ඉන්නව. අම්ම මතක් කරල අතේ ගහපන් කක්තාරක වේසිගෙපුතා 🤭🤭
    වයිෆ්ගෙ ජංගිටිකත් හෝදපන්
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,664
    8,889
    113
    kandy
    IT කරන ගොඩක් අය introvert personality එකක් තියන අය කියල මට හිතෙනවා .. සමාජශීලී වෙන්න IT filed එක නම් කොහෙත්ම බාදාවක් නෙවෙයි ..
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,486
    4,503
    113
    එළියට ගිහින් නටලා ගයලා විනෝද වෙන අය වගේම introvertsලත් ලෝකේ ඉන්නවා. මටනම් හිතෙන්නේ IT වගේ දෙයක් තෝරගෙන ආසාවෙන් අතරමග නවත්තන්නේ නැතුව දිගටම ඒක කරගෙන යන්න පුලුවනුත් Introverts ලාට. Happening කියලා අනිත් අය කරන දේවල් Introverts ලාට විහිලුවක්
     
    • Love
    Reactions: Clockwork

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,949
    2,127
    113
    Ubata happening eka wena ekekta happening nowenna puluwan. Godak un happening, party kiyala yanna average places walata. IT un owata enawa adui. Awath enne average salaries ganna IT set eka.

    Marry karanna kalin hamathanama giya math. Marry kalata passe ikmanata gedara yanne nathuwa bonna yanna hithenawanam waradi gaaniwa bandala thiyenne.
     

    buu

    Active member
  • Nov 15, 2018
    279
    204
    43
    Depends on the person නේ. මුල්ම ලංකාවෙ අයි ටී කරන කාලෙ පානදුර රා පොට් ඉදලා මැරේන් ඩ්රයිව් එක දිගේ කොලඹ කොටුව, එතන ඉදල මීගමිවට යනකං පොඩි ලොකු පබ් ක්ලබ් පාටි අරව මේව අනිවා. අම්මෝ ඒ සල්ලි කන්දරාව ඉතුරු කලා නම්. ඒ ඔක්කොම 27 වෙන්න කලින් කලින්. ඊට පස්සෙ ඉන් සීරියස් රිලේශන්ශිප්. කෙල්ල/වයිෆ් එක්ක ඇවිද්දා රටවල් ගානෙ ගියා.

    දැන් ඒකෙ අනිත් පැත්ත. ඉන්නෙ ගෙදර ලමයි එක්ක බිසි. පාටි යන්න කැමැත්තක් නෑ. බොන්නෙ ගෙදර තනියම හෝ එකෙක් එක්ක. දැන් මිනිස්සුන්ට වැඩිය කැමති නෑ. නෝ සෝශල්
    මීඩියා. ප්‍රයිවට් ලයිෆ් ඔන්ලි. අනවශ්‍ය දේට වියදම් කරන්නෑ.

    උබ කැමති දේ කරන්න it ද නැද්ද අදාල නෑ.
    true , age + commitment akath ekka life style 1 change wenawa
     
    • Like
    Reactions: samindi

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,355
    8,401
    113
    Galaha
    මු මේ හැපනින් කියන්නේ. හවසට අරක්කු ටිකක් බිල , කබරයා දාලා. කෑගහල සිංදුවක් කියන්නේ වගේ හැපනින් එකක් වගේ 🥱
    අපේ ඉස්සරහ ගෙදර ඉන්නව බැංකුවක වැඩ කරන කොල්ලෙක් උන් හවසට බීලා කෑගහනව. ගොඩක්ම සිකුරාදා සෙනසුරාද හවස් වලට. අනිත් දවස්වල වැඩට යන්න තියෙනවනෙ. :yes: