ලොකු_උදව්වක්

Unknown.

Banned
Oct 27, 2013
5
0
0
මට ලොකු ප්‍රශ්නයක් තියනව. මම දැනට ඉන්නෙ වෙන රටක, මෙහෙ ඉගෙනගන්නව. දැනට මස 5, 6 කට වගේ ඉඳන් මට ගොඩක් අමුතු දේවල් වෙනව. සමහර වෙලාවට මම ඇඳේ නිදගත්තහම නැගිටින්නෙ වෙන තැනකින්. සමහර වෙලාවට සාලෙ, සමහර වෙලාවට කුස්සියෙ ඔය වගේ.. ඒ දේවල් නින්දෙන් ඇවිදිනවා කියමුකෝ. සමහර වෙලාවට මම යාලුවන්ට කෝල් කරල තියනව, ඒවත් මට මතක නෑ.. ගොඩක්ම බය හිතෙන දේ උනේ දැන් දවස් දෙකකට කලින්. හවස කැම්පස් ඉවර වෙලා මම එලියට එනවා මතකයි අයෙත් මතක් වෙනකොට මම වෙනම පැත්තක. හරියටම විනාඩි 15 වගේ උන දේවල් මට මතක නැහැ.

මගෙ studies එහෙම කිසි ප්‍රශ්නයක් නෑ. ලොකුවට හිතන්න දේවලුත් නැහැ. එත් මට හිත ගන්න බෑ මේ වෙන්නේ මොනවද කියල. Doctor කෙනෙක් ලඟට යන්නත් බයයි මට පිස්සු කියල හිතුවොත් මගෙ studies වලටත් ප්‍රශ්නයක් වෙනව.

මේක විහිලුවට ගන්නේ නැතුව මට පොඩි උපදෙසක් දෙන්න.
:sorry:
 

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    නිදාගන්න කලින් හොඳ කඹේකින් කකුලක් ඇඳට තියලා ගැට ගහගනින්.
     

    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    බම්ප් ........ doctor කෙනෙක් ගාවට යන්න බය වෙන්න ඕනද බන් ? දැන්ම පලයන් නැත්නම් උබ මොන දීපන්කරේ යයිද දන්නේ නෑ
     

    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    මෙන්න බඩු උබ හීනෙන් ඇවිදිනවානම්
    spal_nyj_meshok_deuter_dreamlite_300_160x137_sm.jpg
     

    Unknown.

    Banned
    Oct 27, 2013
    5
    0
    0
    හීනෙන් ඇවිදින එක කමක් න කියමු එත් මේ හවස උන දේ තමා මට තේරුම් ගන්න බැරි. :(
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හීනෙන් ඇවිදින එක කමක් න කියමු එත් මේ හවස උන දේ තමා මට තේරුම් ගන්න බැරි. :(
    දොස්තර කෙනෙක් හම්බෙයන් යකෝ. ඕවා ෆෝරම් වලින් විසදන්න පුළුවන් ලෙඩ නෙමෙයි.
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,030
    1
    8,866
    113
    -~උලක් උඩ-~
    උම්බ ඩ්‍රග්ස් ගන්නවද..?..ලඟදි මොකක හරි ඔලුව වැදුනද??ලොකු ශොක් එකක් වැදුනද???කෝකටත් ඩොකෙක් ගාවට පලයන්...
     
    Last edited: