ලොකූ_උදව්වක්_ඕනේ..

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ලොකූ_උදව්වක්_ඕනේ..

    මේ දේ උඹලටත් වෙන්න පුළුවන්...:(:(

    මගේ ත්‍රෙඩ් එකක් එහෙම්පිටින්ම හොරකම් කරලා...:(:(:( මේක මම කොපි පේස්ට් කරපු ත්‍රෙඩ් එකක් නෙමෙයි. මට ආපු මේල් එකක් සිංහලට කන්වර්ට් කරලයි මම දැම්මේ..
    එයා නොදැනුවත්ව මේක කලාද දන්නේ නැහැ..
    එත් මම මගේ ත්‍රෙඩ් එකට දාපු නමමයි එයා එයාගේ ත්‍රෙඩ් එකට(මගේ) දාල තියෙන්නෙත්...:frown:

    මෙන්න ඔරිජිනල්...
    http://www.elakiri.com/forum/showthread.php?t=1506740

    මෙන්න ඩුප්ලිකේට්...
    http://www.elakiri.com/forum/showthread.php?t=1524502

    ඩුප්ලිකේට් එක රිපෝට් කරන්න මට හෙල්ප් එකක් දීපල්ලා...

    ඔරිජිනල් එකේ මගේ අතින් උන මිස්ටේක් එකක් මම පළමු කමෙන්ට් එකෙන් නිවැරදි කරලා තියනවා. එත් ඩුප්ලිකේට් එකේ එහෙම වෙලා නැහැ...:lol::lol:
     
    Last edited:

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,682
    1
    2,476
    113
    mnihatath mail ekak ennathi.. :eek:
    anika hungak aya methaninutth aran mail yanava.. :yes:
    ehema ekak eyata vaten avlla vennathii.. ;)
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    mnihatath mail ekak ennathi.. :eek:
    anika hungak aya methaninutth aran mail yanava.. :yes:
    ehema ekak eyata vaten avlla vennathii.. ;)
    ඔව් එයාට මම දාපු එකම ඊමේල් එන්න ඇති.. මම කන්වර්ට් කරපු වචන ටික එහෙම්මම තියනවා..:(:(
    එත් මම ත්‍රෙඩ් එකට දාපු නමම දාල තිබ්බ නිසයි මේක හොරකමක් කියල මට හිතුනේ..:sorry: