ලොකූ_උදව්වක්_ඕනේ..
මේ දේ උඹලටත් වෙන්න පුළුවන්...

මගේ ත්රෙඩ් එකක් එහෙම්පිටින්ම හොරකම් කරලා...

මේක මම කොපි පේස්ට් කරපු ත්රෙඩ් එකක් නෙමෙයි. මට ආපු මේල් එකක් සිංහලට කන්වර්ට් කරලයි මම දැම්මේ..
එයා නොදැනුවත්ව මේක කලාද දන්නේ නැහැ..
එත් මම මගේ ත්රෙඩ් එකට දාපු නමමයි එයා එයාගේ ත්රෙඩ් එකට(මගේ) දාල තියෙන්නෙත්...
මෙන්න ඔරිජිනල්...
http://www.elakiri.com/forum/showthread.php?t=1506740
මෙන්න ඩුප්ලිකේට්...
http://www.elakiri.com/forum/showthread.php?t=1524502
ඩුප්ලිකේට් එක රිපෝට් කරන්න මට හෙල්ප් එකක් දීපල්ලා...
ඔරිජිනල් එකේ මගේ අතින් උන මිස්ටේක් එකක් මම පළමු කමෙන්ට් එකෙන් නිවැරදි කරලා තියනවා. එත් ඩුප්ලිකේට් එකේ එහෙම වෙලා නැහැ...

මේ දේ උඹලටත් වෙන්න පුළුවන්...

මගේ ත්රෙඩ් එකක් එහෙම්පිටින්ම හොරකම් කරලා...

මේක මම කොපි පේස්ට් කරපු ත්රෙඩ් එකක් නෙමෙයි. මට ආපු මේල් එකක් සිංහලට කන්වර්ට් කරලයි මම දැම්මේ..එයා නොදැනුවත්ව මේක කලාද දන්නේ නැහැ..

Last edited: