ලොගෝ එකක් හදල ඕනි..

deepal.he

Junior member
  • Jul 2, 2008
    248
    8
    18
    ලොගෝ එකක් හදල ඕනි..

    පොඩි ගානකට කරන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම් රිප්ලයි එකක් දානවද.

    loku deyak ne english akuru dekak mix karanna thiyenne

    man gawa sample ekath thiyenawa.
    support ekek dennapuluwan kenek innawanam please reply
     

    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0
    contact scurvy. manasika ledek wage meke hasirunata miniha wada karaya. adu gaanakata karala deida kiyana eka nam sure naha.
     
    Last edited:

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,456
    25,709
    113
    Online logo design site thiyenawa. Try karala balapn. Download karanna nam salli gewanna wenawaa. Screen shot ekak aran use karapan. Salli thiyenawa kalek graphic designer kenekta kiyala ekama re-design karaganin
     

    sadeeep

    Well-known member
  • Aug 24, 2007
    6,172
    1,015
    113
    www.youtube.com
    පොඩි ගානකට කරන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම් රිප්ලයි එකක් දානවද.

    loku deyak ne english akuru dekak mix karanna thiyenne

    man gawa sample ekath thiyenawa.
    support ekek dennapuluwan kenek innawanam please reply

    sample eka pm ekak dapan balanna
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    වැඩේ නියමෙට කරගන්න පුළුවන් වලතරයට කියලා
    හැබැයි පුතේ ටිකක් ගණන් උගේ
    හෙට වගේනම් මටත් කරලා දෙන්න පුළුවන්
    උඹට ඉන්න පුළුවන්නම් හෙට කරලා දෙන්නම් (සල්ලි එපා)
    හැබැයි ඉතිං වලතරයා තරම් නිර්මාණාත්මක හැකියාවක් නෑ
    උට කතා කරලා බලහං