ලොජික්-ගානක්-හදමු

Tchuk

Member
Nov 1, 2012
207
37
0
පලවෙනි එකේ වේගේ x නං දෙවනි එකේ වේගේ 1.5x දෙකම එකතු කරාම 2.5x, x වේගෙන් ලිඳ ඉහින්න 18h යනවනං 2.5x වේගෙන් ඉහින්න යන්නෙ 18/2.5 = 7.2

paweni 1 wage 50% wegawath kiyanne, 2 eka eken 1/2 neda speed eka

ethakota 2 ekata yana welawa 18*2 = 36

ethakota oya uththare weradiyi...
 
saja

Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,802
    113
    Home Sweet Home
    මෝටර 2 කට පැය 18 වඩා යනවා නම් ,මෝටර 2 දාන එක වැඩක් නැ නේ

    paweni 1 wage 50% wegawath kiyanne, 2 eka eken 1/2 neda speed eka

    ethakota 2 ekata yana welawa 18*2 = 36

    ethakota oya uththare weradiyi...
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,802
    113
    Home Sweet Home
    පලවෙනි එකේ වේගේ x නං දෙවනි එකේ වේගේ 2x නමයි ද ? :rolleyes:

    පලවෙනි එකේ වේගේ x නං දෙවනි එකේ වේගේ 1.5x දෙකම එකතු කරාම 2.5x, x වේගෙන් ලිඳ ඉහින්න 18h යනවනං 2.5x වේගෙන් ඉහින්න යන්නෙ 18/2.5 = 7.2
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    paweni 1 wage 50% wegawath kiyanne, 2 eka eken 1/2 neda speed eka

    ethakota 2 ekata yana welawa 18*2 = 36

    ethakota oya uththare weradiyi...
    "දැන් තියෙන මෝටරයට වඩා 50% කින්" කියල කිව්වම දැනට තියෙන වේගය සහ අමතර තවත් 50% කින් කියන අදහස නේද එන්නේ :oo: ඕක "දැනට තියෙන මෝටරය මෙන් 50% ක වේගයක් සහිත" වගේ කිව්වා නං මුල් එකේ වේගෙන් බාගයයි කියල ගන්න පුළුවන්.
     
    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    "දැන් තියෙන මෝටරයට වඩා 50% කින්" කියල කිව්වම දැනට තියෙන වේගය සහ අමතර තවත් 50% කින් කියන අදහස නේද එන්නේ :oo: ඕක "දැනට තියෙන මෝටරය මෙන් 50% ක වේගයක් සහිත" වගේ කිව්වා නං මුල් එකේ වේගෙන් බාගයයි කියල ගන්න පුළුවන්.

    :yes::yes:
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    "දැන් තියෙන මෝටරයට වඩා 50% කින්" කියල කිව්වම දැනට තියෙන වේගය සහ අමතර තවත් 50% කින් කියන අදහස නේද එන්නේ :oo: ඕක "දැනට තියෙන මෝටරය මෙන් 50% ක වේගයක් සහිත" වගේ කිව්වා නං මුල් එකේ වේගෙන් බාගයයි කියල ගන්න පුළුවන්.

    නෑ කමක් නෑ අතින් ඉහ ගන්නම්.
     
    Tchuk

    Member
    Nov 1, 2012
    207
    37
    0
    "දැන් තියෙන මෝටරයට වඩා 50% කින්" කියල කිව්වම දැනට තියෙන වේගය සහ අමතර තවත් 50% කින් කියන අදහස නේද එන්නේ :oo: ඕක "දැනට තියෙන මෝටරය මෙන් 50% ක වේගයක් සහිත" වගේ කිව්වා නං මුල් එකේ වේගෙන් බාගයයි කියල ගන්න පුළුවන්.

    ehema wenna bene ban, kohoma kiwwath 50% kiyanne 1/2 ne.

    2 gunayak wenna nama 200% wenna ona

    1 1/2 wennanam 150% wenna ona neda??
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    උල්පත් වලිං වතුර උනන වේගෙ දීල නෑනෙ :confused:

    ඇයි පුතේ ප්‍රස්න පත්‍රය උඩ ගහල තිබ්බේ ස.උ.පී දී උල්පත් වලිං වතුර උනන් නැති බවට උප කල්පනය කරන්න කියලා:P