පලවෙනි එකේ වේගේ x නං දෙවනි එකේ වේගේ 1.5x දෙකම එකතු කරාම 2.5x, x වේගෙන් ලිඳ ඉහින්න 18h යනවනං 2.5x වේගෙන් ඉහින්න යන්නෙ 18/2.5 = 7.2
paweni 1 wage 50% wegawath kiyanne, 2 eka eken 1/2 neda speed eka
ethakota 2 ekata yana welawa 18*2 = 36
ethakota oya uththare weradiyi...
පලවෙනි එකේ වේගේ x නං දෙවනි එකේ වේගේ 1.5x දෙකම එකතු කරාම 2.5x, x වේගෙන් ලිඳ ඉහින්න 18h යනවනං 2.5x වේගෙන් ඉහින්න යන්නෙ 18/2.5 = 7.2
පලවෙනි එකේ වේගේ x නං දෙවනි එකේ වේගේ 2x නමයි ද ?![]()

palaweni eke wege x nam 2 eke wege 1/2 x (50%)
"දැන් තියෙන මෝටරයට වඩා 50% කින්" කියල කිව්වම දැනට තියෙන වේගය සහ අමතර තවත් 50% කින් කියන අදහස නේද එන්නේpaweni 1 wage 50% wegawath kiyanne, 2 eka eken 1/2 neda speed eka
ethakota 2 ekata yana welawa 18*2 = 36
ethakota oya uththare weradiyi...
ඕක "දැනට තියෙන මෝටරය මෙන් 50% ක වේගයක් සහිත" වගේ කිව්වා නං මුල් එකේ වේගෙන් බාගයයි කියල ගන්න පුළුවන්. "දැන් තියෙන මෝටරයට වඩා 50% කින්" කියල කිව්වම දැනට තියෙන වේගය සහ අමතර තවත් 50% කින් කියන අදහස නේද එන්නේඕක "දැනට තියෙන මෝටරය මෙන් 50% ක වේගයක් සහිත" වගේ කිව්වා නං මුල් එකේ වේගෙන් බාගයයි කියල ගන්න පුළුවන්.

"දැන් තියෙන මෝටරයට වඩා 50% කින්" කියල කිව්වම දැනට තියෙන වේගය සහ අමතර තවත් 50% කින් කියන අදහස නේද එන්නේඕක "දැනට තියෙන මෝටරය මෙන් 50% ක වේගයක් සහිත" වගේ කිව්වා නං මුල් එකේ වේගෙන් බාගයයි කියල ගන්න පුළුවන්.

උල්පත් වලිං වතුර උනන වේගෙ දීල නෑනෙ![]()

meka prathiloma samanupathikawa gaththama 12 neweid???
ළිඳේ අයිතිකාරයා උල්පතට පක ඔබලාලු ඉන්නෙඋල්පත් වලිං වතුර උනන වේගෙ දීල නෑනෙ![]()