ලොටරියකින් ඇදිල තියෙන ලොකුම ගාන කීයද?

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    2018 දි වගේ 100000 ඇදුනා මෙගාපවර් එකකින්, ඒක තාත්තට ගන්න කිව්වා.
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,616
    8,867
    113
    අවුරුදු 10ට විතර කලින් ලග්න වසනා එකෙන් 10000ක් ඇදුනා..
    USB රවුටර් එකක් අරගෙන එලකිරිය ස්පර්ශ කරේ එකෙන්..

    ලගදි ශනිදා වාසනාවකට 2000ක් තිබ්බ, ඊට මාසෙකට විතර පස්සේ සුපර් බෝල් එකකට 4000ක් තිබ්බ.

    හැමදාම ගන්නේ නෑ, පාරට ගියොත් සංවර්ධන ලොතරැයි එකෙන් 3-4ක් ගන්නවා.
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,650
    7,714
    113
    තාත්තාට 1000ක් ඇදිලා තිබ්බා. තාත්තාට 100ක් ඇදිලා කියලා මම 900ක් ගසා කෑවා. තාත්තාට මාර Happy පොරගේ ටිකට් එකට 100ක් ඇදිලා කියලා. මටත් මාර happy
    අර බත් කන හරක් මෙ දවස්වල එන්නෙ බලන්න ඒ තාත්තද අර උදේට දත් මද්දවල සාලෙන් වාඩි කරවල තියන්නෙ
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,311
    2,769
    113
    Pilimathalawa
    ඕම උනාකියල වැඩියෙන් ගන්න එපා
    සතියට දෙකක් තුනක් ගනින්
    මම ටිකට් ගන්න එකෙක් නෙමෙයි bro
    එදා උදේ ටවුන් එකේදී වයසක ගෑනු කෙනෙක් ටිකට් 10ක් විතර අතේ තියන් ඇවිදිනවා විකුනන්න
    ඒ නිසා ගත්තේ
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,385
    5,548
    113
    Panadura
    IMG_2074.png


    WinWay කියලා ඇප් එකක් තියෙනවා ඒකෙනුත් ගන්නවා සමහර වෙලාවට. ඒ වෙලාවෙම Claim කරන්න පුලුවන් Win කලහම.
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,385
    5,548
    113
    Panadura
    WinWay කියලා ඇප් එකක් තියෙනවා ඒකෙනුත් ගන්නවා සමහර වෙලාවට. ඒ වෙලාවෙම Claim කරන්න පුලුවන් Win කලහම.

    play store & app store 1e thiyenawa ''WinWay'' kiyala search karanna.