ලොතරැයියක් දිනුම්

Vidu89

Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    කැව්රු හරි AI ට හරියට විස්තර කරලා අහපන්කෝ ලොතරැයියක් දිනන්න කොහොමද කියලා.මට විස්තර කරලා දෙන්න තේරෙන්නේ නැ :P:P
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,917
    1
    60,884
    113
    Mother Earth
    Q- How can I win a lottery ?

    A- AI භාෂා ආකෘතියක් ලෙස, ලොතරැයි දිනුම් ඇදීමේ ක්‍රම දිරිමත් කිරීම හෝ යෝජනා කිරීම සුදුසු නොවේ, මන්ද ලොතරැයි යනු අහඹු සහ වාසනාවේ ක්‍රීඩා වේ. ලොතරැයියක් දිනා ගැනීමේ අවස්ථාව සාමාන්‍යයෙන් ඉතා අඩු වන අතර, ලොතරැයියකට සහභාගී වීම වගකීමෙන් සහ ඔබේ හැකියාවෙන් කළ යුතු බව තේරුම් ගැනීම අත්‍යවශ්‍ය වේ. ලොතරැයියක් දිනා ගැනීම විශ්වාසදායක ආදායම් මාර්ගයක් ලෙස හෝ මූල්‍ය ගැටලු විසඳීමට මාර්ගයක් ලෙස නොසැලකිය යුතු බව මතක තබා ගැනීම ඉතා වැදගත් වේ. සෑම විටම අවාසි ගැන යථාර්ථවාදී වීම සහ වගකීමෙන් යුතුව සූදුවෙහි යෙදීම වඩාත් සුදුසුය.
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,279
    21,186
    113
    මෙහෙම එකක් කරන්න පුලුවන් හැබැයි. එක ටිකට් එකක දිනුම් අංක හිස්ට්‍ට්‍රි එක අරන් ඒක දීපන් ඇනලයිස් කරල පැටර්න් එක හොයන්න. ඒකෙන් නෙක්ස්ට් නම්බර්ස් සෙට් එක අරන් ඒ නම්බර්ස් වලට ටිකට් ගනින්. ෆස්ට් ප්‍රයිස් නැතත් වැඩි දිනුම් ගානක් එන්න ඉඩ තියෙනවා. ලන්කාවෙ ලොතරැයි එහෙමයි. 😂😂😂
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,917
    1
    60,884
    113
    Mother Earth
    මෙහෙම එකක් කරන්න පුලුවන් හැබැයි. එක ටිකට් එකක දිනුම් අංක හිස්ට්‍ට්‍රි එක අරන් ඒක දීපන් ඇනලයිස් කරල පැටර්න් එක හොයන්න. ඒකෙන් නෙක්ස්ට් නම්බර්ස් සෙට් එක අරන් ඒ නම්බර්ස් වලට ටිකට් ගනින්. ෆස්ට් ප්‍රයිස් නැතත් වැඩි දිනුම් ගානක් එන්න ඉඩ තියෙනවා. ලන්කාවෙ ලොතරැයි එහෙමයි. 😂😂😂
    xlZpYf.jpg

    බලපන් ඊයෙ ඇදපු ගොවිසෙත එකේ අංක පේළිය ගාණට ගැළපිල තියෙනවා PI එකේ 41339605 position එකේ. PI එක future එකත් එක්ක සම්භන්ධ වෙන විදිහ හොයා ගත්ත නම් හරි. :lol:

    kLVhls.jpg
     
    • Love
    Reactions: Vidu89

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ

    මොකක්ද බං මේ site එක.. කොහොමද කරන්නේ..?
     
    • Like
    Reactions: Vidu89

    Vidu89

    Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    How could I win a lottery?

    Q- How can I win a lottery ?

    A- AI භාෂා ආකෘතියක් ලෙස, ලොතරැයි දිනුම් ඇදීමේ ක්‍රම දිරිමත් කිරීම හෝ යෝජනා කිරීම සුදුසු නොවේ, මන්ද ලොතරැයි යනු අහඹු සහ වාසනාවේ ක්‍රීඩා වේ. ලොතරැයියක් දිනා ගැනීමේ අවස්ථාව සාමාන්‍යයෙන් ඉතා අඩු වන අතර, ලොතරැයියකට සහභාගී වීම වගකීමෙන් සහ ඔබේ හැකියාවෙන් කළ යුතු බව තේරුම් ගැනීම අත්‍යවශ්‍ය වේ. ලොතරැයියක් දිනා ගැනීම විශ්වාසදායක ආදායම් මාර්ගයක් ලෙස හෝ මූල්‍ය ගැටලු විසඳීමට මාර්ගයක් ලෙස නොසැලකිය යුතු බව මතක තබා ගැනීම ඉතා වැදගත් වේ. සෑම විටම අවාසි ගැන යථාර්ථවාදී වීම සහ වගකීමෙන් යුතුව සූදුවෙහි යෙදීම වඩාත් සුදුසුය.

    හරියට විස්තර කරලා දෙන්න ඕන මචන් එතකොට මොකක් හෝ රටාවක් දෙයි

    xlZpYf.jpg

    බලපන් ඊයෙ ඇදපු ගොවිසෙත එකේ අංක පේළිය ගාණට ගැළපිල තියෙනවා PI එකේ 41339605 position එකේ. PI එක future එකත් එක්ක සම්භන්ධ වෙන විදිහ හොයා ගත්ත නම් හරි. :lol:

    kLVhls.jpg
    අපිට බැරිද සයිට් එකට ගිහින් පහුගිය ටෙටා ටික අනලයිස් කරලා උත්තරයක් දෙන්න කියන්න
    ------ Post added on Mar 23, 2023 at 6:13 PM
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මෙහෙම එකක් කරන්න පුලුවන් හැබැයි. එක ටිකට් එකක දිනුම් අංක හිස්ට්‍ට්‍රි එක අරන් ඒක දීපන් ඇනලයිස් කරල පැටර්න් එක හොයන්න. ඒකෙන් නෙක්ස්ට් නම්බර්ස් සෙට් එක අරන් ඒ නම්බර්ස් වලට ටිකට් ගනින්. ෆස්ට් ප්‍රයිස් නැතත් වැඩි දිනුම් ගානක් එන්න ඉඩ තියෙනවා. ලන්කාවෙ ලොතරැයි එහෙමයි. 😂😂😂
    ලංකාවෙ දිනුම් ඉතාම සැකසහිතයි බන්. කිසිම විනිවිද භාවයක් නෑ දැන්
     
    අන්න හරි
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,917
    1
    60,884
    113
    Mother Earth

    අපිට බැරිද සයිට් එකට ගිහින් පහුගිය ටෙටා ටික අනලයිස් කරලා උත්තරයක් දෙන්න කියන්න
    ------ Post added on Mar 23, 2023 at 6:13 PM
    අනේ බොරු වැඩ නොකර ඉඳපන් බන්. සූදුව නිසා උබ මහන්සි වෙලා හොයන ගානත් නැති වෙලා තමයි නතර වෙන්නෙ. ඒ නිසා ලොතරැයි බොරු වැඩ ගැන නොහිත මහන්සියෙන් සල්ලි උපයන්න තමයි උත්සහ කරන්න ඕන. මටත් අදාළයි මේ ටික.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ලංකාවෙ දිනුම් ඉතාම සැකසහිතයි බන්. කිසිම විනිවිද භාවයක් නෑ දැන්
    Ow.. ඉස්සර ආදායමෙන් 50% දුන්නා තැඟි වලට මහින්ද ගේ කාලේ.. යහපාලන කාලේ බැඳුම්කර පාඩුව පියවන්න තෑගි ප්‍රමානය 30% කරා.. ටිකට් වර්ග හෙන ගොඩක් කරා

    ඉස්සර ගොවිසෙත ඇද්ද විදියයි දැන් අදින විදියයි පොඩ්ඩක් බලන්න.. දැන් අදින්නේ හුලං වලින් බෝල සෙල්ලමක් දාලා.. එතන බර වැඩි, බර අඩු බෝල දාලා ගේමක් ගහන්න පුළුවන්.

    ඉස්සර ගොවිසෙත සතියට දවස් දෙක යි. දැන් දිනපතා..
    මට ඉස්සර හැමදාම වගේ 100 වගේ දිනුම් ආවා. හැබැයි දැන් නම් එහෙම එන්නේ නැ..
     
    • Like
    Reactions: hasithayad

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    මෙහෙම එකක් කරන්න පුලුවන් හැබැයි. එක ටිකට් එකක දිනුම් අංක හිස්ට්‍ට්‍රි එක අරන් ඒක දීපන් ඇනලයිස් කරල පැටර්න් එක හොයන්න. ඒකෙන් නෙක්ස්ට් නම්බර්ස් සෙට් එක අරන් ඒ නම්බර්ස් වලට ටිකට් ගනින්. ෆස්ට් ප්‍රයිස් නැතත් වැඩි දිනුම් ගානක් එන්න ඉඩ තියෙනවා. ලන්කාවෙ ලොතරැයි එහෙමයි. 😂😂😂
    There's no pattern, even if there's any pattern there's no use, we can't make a decision based on that since it's not guaranteed.
    The best chance would buy as much as possible.
     
    GDKN2

    Well-known member
  • Oct 27, 2020
    1,479
    2,025
    113
    එහෙම predict කරන්න බෑ බන්. පට්ට probability එකක් තියෙන්නෙ. මිලියන ගානකින් එකක්.
     
    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,973
    1,114
    113
    xlZpYf.jpg

    බලපන් ඊයෙ ඇදපු ගොවිසෙත එකේ අංක පේළිය ගාණට ගැළපිල තියෙනවා PI එකේ 41339605 position එකේ. PI එක future එකත් එක්ක සම්භන්ධ වෙන විදිහ හොයා ගත්ත නම් හරි. :lol:

    kLVhls.jpg
    koeheda meka sambanda wenne? ehema nene