කැව්රු හරි AI ට හරියට විස්තර කරලා අහපන්කෝ ලොතරැයියක් දිනන්න කොහොමද කියලා.මට විස්තර කරලා දෙන්න තේරෙන්නේ නැ 


මෙහෙම එකක් කරන්න පුලුවන් හැබැයි. එක ටිකට් එකක දිනුම් අංක හිස්ට්‍ට්‍රි එක අරන් ඒක දීපන් ඇනලයිස් කරල පැටර්න් එක හොයන්න. ඒකෙන් නෙක්ස්ට් නම්බර්ස් සෙට් එක අරන් ඒ නම්බර්ස් වලට ටිකට් ගනින්. ෆස්ට් ප්‍රයිස් නැතත් වැඩි දිනුම් ගානක් එන්න ඉඩ තියෙනවා. ලන්කාවෙ ලොතරැයි එහෙමයි.![]()

මොකක්ද බං මේ site එක.. කොහොමද කරන්නේ..?![]()
බලපන් ඊයෙ ඇදපු ගොවිසෙත එකේ අංක පේළිය ගාණට ගැළපිල තියෙනවා PI එකේ 41339605 position එකේ. PI එක future එකත් එක්ක සම්භන්ධ වෙන විදිහ හොයා ගත්ත නම් හරි.
![]()
How could I win a lottery?
Q- How can I win a lottery ?
A- AI භාෂා ආකෘතියක් ලෙස, ලොතරැයි දිනුම් ඇදීමේ ක්‍රම දිරිමත් කිරීම හෝ යෝජනා කිරීම සුදුසු නොවේ, මන්ද ලොතරැයි යනු අහඹු සහ වාසනාවේ ක්‍රීඩා වේ. ලොතරැයියක් දිනා ගැනීමේ අවස්ථාව සාමාන්‍යයෙන් ඉතා අඩු වන අතර, ලොතරැයියකට සහභාගී වීම වගකීමෙන් සහ ඔබේ හැකියාවෙන් කළ යුතු බව තේරුම් ගැනීම අත්‍යවශ්‍ය වේ. ලොතරැයියක් දිනා ගැනීම විශ්වාසදායක ආදායම් මාර්ගයක් ලෙස හෝ මූල්‍ය ගැටලු විසඳීමට මාර්ගයක් ලෙස නොසැලකිය යුතු බව මතක තබා ගැනීම ඉතා වැදගත් වේ. සෑම විටම අවාසි ගැන යථාර්ථවාදී වීම සහ වගකීමෙන් යුතුව සූදුවෙහි යෙදීම වඩාත් සුදුසුය.
හරියට විස්තර කරලා දෙන්න ඕන මචන් එතකොට මොකක් හෝ රටාවක් දෙයි
අපිට බැරිද සයිට් එකට ගිහින් පහුගිය ටෙටා ටික අනලයිස් කරලා උත්තරයක් දෙන්න කියන්න![]()
බලපන් ඊයෙ ඇදපු ගොවිසෙත එකේ අංක පේළිය ගාණට ගැළපිල තියෙනවා PI එකේ 41339605 position එකේ. PI එක future එකත් එක්ක සම්භන්ධ වෙන විදිහ හොයා ගත්ත නම් හරි.
![]()
ලංකාවෙ දිනුම් ඉතාම සැකසහිතයි බන්. කිසිම විනිවිද භාවයක් නෑ දැන්මෙහෙම එකක් කරන්න පුලුවන් හැබැයි. එක ටිකට් එකක දිනුම් අංක හිස්ට්‍ට්‍රි එක අරන් ඒක දීපන් ඇනලයිස් කරල පැටර්න් එක හොයන්න. ඒකෙන් නෙක්ස්ට් නම්බර්ස් සෙට් එක අරන් ඒ නම්බර්ස් වලට ටිකට් ගනින්. ෆස්ට් ප්‍රයිස් නැතත් වැඩි දිනුම් ගානක් එන්න ඉඩ තියෙනවා. ලන්කාවෙ ලොතරැයි එහෙමයි.![]()
අන්න හරිමෙහෙම එකක් කරන්න පුලුවන් හැබැයි. එක ටිකට් එකක දිනුම් අංක හිස්ට්‍ට්‍රි එක අරන් ඒක දීපන් ඇනලයිස් කරල පැටර්න් එක හොයන්න. ඒකෙන් නෙක්ස්ට් නම්බර්ස් සෙට් එක අරන් ඒ නම්බර්ස් වලට ටිකට් ගනින්. ෆස්ට් ප්‍රයිස් නැතත් වැඩි දිනුම් ගානක් එන්න ඉඩ තියෙනවා. ලන්කාවෙ ලොතරැයි එහෙමයි.![]()
අනේ බොරු වැඩ නොකර ඉඳපන් බන්. සූදුව නිසා උබ මහන්සි වෙලා හොයන ගානත් නැති වෙලා තමයි නතර වෙන්නෙ. ඒ නිසා ලොතරැයි බොරු වැඩ ගැන නොහිත මහන්සියෙන් සල්ලි උපයන්න තමයි උත්සහ කරන්න ඕන. මටත් අදාළයි මේ ටික.
අපිට බැරිද සයිට් එකට ගිහින් පහුගිය ටෙටා ටික අනලයිස් කරලා උත්තරයක් දෙන්න කියන්න
------ Post added on Mar 23, 2023 at 6:13 PM
Ow.. ඉස්සර ආදායමෙන් 50% දුන්නා තැඟි වලට මහින්ද ගේ කාලේ.. යහපාලන කාලේ බැඳුම්කර පාඩුව පියවන්න තෑගි ප්‍රමානය 30% කරා.. ටිකට් වර්ග හෙන ගොඩක් කරාලංකාවෙ දිනුම් ඉතාම සැකසහිතයි බන්. කිසිම විනිවිද භාවයක් නෑ දැන්
There's no pattern, even if there's any pattern there's no use, we can't make a decision based on that since it's not guaranteed.මෙහෙම එකක් කරන්න පුලුවන් හැබැයි. එක ටිකට් එකක දිනුම් අංක හිස්ට්‍ට්‍රි එක අරන් ඒක දීපන් ඇනලයිස් කරල පැටර්න් එක හොයන්න. ඒකෙන් නෙක්ස්ට් නම්බර්ස් සෙට් එක අරන් ඒ නම්බර්ස් වලට ටිකට් ගනින්. ෆස්ට් ප්‍රයිස් නැතත් වැඩි දිනුම් ගානක් එන්න ඉඩ තියෙනවා. ලන්කාවෙ ලොතරැයි එහෙමයි.![]()
koeheda meka sambanda wenne? ehema nene![]()
බලපන් ඊයෙ ඇදපු ගොවිසෙත එකේ අංක පේළිය ගාණට ගැළපිල තියෙනවා PI එකේ 41339605 position එකේ. PI එක future එකත් එක්ක සම්භන්ධ වෙන විදිහ හොයා ගත්ත නම් හරි.
![]()