ලොතරැයියක් දිනුම්

Roxburyroy

Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    කැව්රු හරි AI ට හරියට විස්තර කරලා අහපන්කෝ ලොතරැයියක් දිනන්න කොහොමද කියලා.මට විස්තර කරලා දෙන්න තේරෙන්නේ නැ :P:P
    සෙස් කරන හැටි අහපු ගමන් AI confused
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113


    අපිට බැරිද සයිට් එකට ගිහින් පහුගිය ටෙටා ටික අනලයිස් කරලා උත්තරයක් දෙන්න කියන්න
    ------ Post added on Mar 23, 2023 at 6:13 PM
    එහෙම බෑ බන්.. දැන් 70-80 අතරේ ඉලක්කමුත් තියනවා. එහෙම කරන්නේ දිනුම් අඩු කරන්න. ස්වීප් එකේ දිනුම් ඇදීම ගැනත් මට නම් සැකයක් තියනවා. දැන් ස්වීප් ඉස්සර තරම් ඇදෙන්නෙත් නෑ කියලා විකුණන උන්ම කියනවා.
     

    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,973
    1,114
    113
    wikunapu nethi tickets baradenna oni kiyatada? ehema beluwoth half an hour ekin owa video karala edit karala 9.30 daana puluwanda?
     

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Machine predicted'nm formula ekak thiyanawa puluwanan. lankawe random balls nisa owa hoyana be.
    Random balls වෙලා තියෙන්නෙ kisima හේතුවක් නැතුව සමහර අංක, අකුරු balls set එකෙන් අයින් කරපු නිසා. හැබැයි ඒ set එක set එකක් විදිහට අරන් stats වලින් ඕක prediction කරන්න පුළුවන්. බැරි නැහැ.