වැඩක් නෑ බන්. කුසලතාවයටයි, උනන්දුව තියෙන අයව මුල් කරගන්න ඕනේ. එතකොටයි හොඳ මීටර් ටිකක් එලියට එන්නේ. අද අපේ රටේ වෙන්නේ වෙන කරන්න දෙයක් නැති හින්දා මොකක් හරි එකක් ඉගෙන අරගෙන කැම්පස් ගියා කියලා කියනවා. මෙහෙම ගිහින් රටක් දියුනු වෙන්නේ නෑ.
A/L ෆේල් නොකර අඩුම ගානේ Sතුනේ වත් තියන්න පුළුවන් නම් හොඳයි.