ලොතරැයි ක්‍රමයට විශ්ව විද්‍යාල වරම්

ලොතරැයි ක්‍රමයට

  • ඔව් හොඳයි

    Votes: 6 24.0%
  • හොඳ නෑ

    Votes: 19 76.0%

  • Total voters
    25

DjAtrocity

Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    ලොතරැයි ක්‍රමයට විශ්ව විද්‍යාල වරම්

    S3 කින් විශ්ව විද්‍යාලට යන්න සුදුසුකම් ලැබුවම, ලොතරැයි ක්‍රමයට 50% ක් වත් රජයේ විශ්වවිද්‍යාල වලට තෝරගත්තොත් අද තියන තත්වෙට වඩා හොඳ වෙයිද?
     
    • Like
    Reactions: ruchira55

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මහා බැංකුව කඩලා යස අගේට ඉන්න උන් එක්ක මොන ලොතරැයි ද බන් :rolleyes: උන්ගේ උන්ම ඔකේ පිරෙයි...
     

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    BUMP

    reputation_neg.gif
    ලොතරැයි ක්‍රමයට විශ්ව... 11-17-2016 12:41 AM badu giya PUKEN.​
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,000
    40,904
    113
    වැඩක් නෑ බන්. කුසලතාවයටයි, උනන්දුව තියෙන අයව මුල් කරගන්න ඕනේ. එතකොටයි හොඳ මීටර් ටිකක් එලියට එන්නේ. අද අපේ රටේ වෙන්නේ වෙන කරන්න දෙයක් නැති හින්දා මොකක් හරි එකක් ඉගෙන අරගෙන කැම්පස් ගියා කියලා කියනවා. මෙහෙම ගිහින් රටක් දියුනු වෙන්නේ නෑ.

    A/L ෆේල් නොකර අඩුම ගානේ Sතුනේ වත් තියන්න පුළුවන් නම් හොඳයි.
     
    • Like
    Reactions: DjAtrocity