ලොතරැයි යනු , එක්තරා සූදූවකි..ඒ නිසා ඇබ්බැහි වෙන්න එපා..
මේ දවස්වල අර මෙගා 50 , තව හයිවේ ඩ්‍රීම් කියලා එකකුයි ගජ රාමේට කට්ටිය විකුනනවා..ඒක විකුනන්නෙත් මරු ක්‍රමයකට..ලොරියක පටව ගත්ත කාර් එකක් ප්‍රදර්ශණය කරලා " මෙතනින් ටිකට් එකක් ගත්තොත් මේ කාරේක් ඔයාට " කියනවා..අපේ කට්ටිය ඉතින් පොර කකා ගන්නවා..ටිකට් එක රු.100 ක් ද කොහෙද...
ඕවල ලොකුම ගාන කලාතුරකින් ලබෙන විදිහට වගේම කුඩා , සැනසිලි තෑගී , 20, 30 , 40 , ඔය විදිහට වැඩි වශයෙන් ලැබෙන්නලු හදලා තියෙන්නේ..ඔය ගැන ලොකු විස්තරයක් විජය පුවත්පතේ තිබ්බා මට මතකයි..
අනිත් ඒවා සූරන ලොතැරැයි..ඕවල ලොකුම කපටිකම තියෙන්නේ.. දිනුමක් තියෙන සෑම සූරන ලොතැරැයියක්ම හදුනා ගැනීමේ සංකේතයක් ඇතුලත් කරලාලු තියෙන්නේ ඔය ලොතැරැයි වලට..ගොඩක් ම දාන්නේ නැවත උත්සාහා කරන්න කියන එකලු..
දවසක් පත්තරේ දාලා තිබ්බා ලංකාවේ එකෙක් ඔය සංකේත මගුල හොයාගෙන ගිහින් ටිකට් සූරලා ඒ හැම ටිකට් එකකින්ම දිනුමක් ලබා ගෙනලු..මුල්ම තෑග්ග ලක්ෂ 5 ක් අරගෙනලු.පස්සේ මූ දිගටම වැඩේ කරගෙන ගිහින්ලු..මේකා සූරන හැම ටිකට් එකටම දිනුමක්ලු.දවසක් මූ ටිකට් කඩේකට ගිහින් ඒකේ තිබ්බ ලොතැරැයි වලින් 5 ක් අරගෙන ඒවා සූරලා දිනලලු..වැඩේ කියන්නේ අනිත් ටිකට් ඔක්කෝම දිනුම් නැති ඒවා කියලා මූ දැන ගත්තේ කොහොමද කියලා ලොකු ප්‍රශ්ණයක් ඇවිලා..පස්සේ හොයාගෙන මූව අල්ලගෙන තියෙනවා..
ඔය වගේ දේවල් සූරන වගේම අනිත් ටිකට් වලත් තියෙනවා..
සැගවුණු කොන්දේසි තියෙනවා කොල්ලනේ.. !