ලොතරැයි ගන්නවද?

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,425
    1
    32,095
    113
    - උඩරට -
    ලොත‍රැයි යනු , එක්තරා සූදූවකි..ඒ නිසා ඇබ්බැහි වෙන්න එපා..

    මේ දවස්වල අර මෙගා 50 , තව හයිවේ ඩ්‍රීම් කියලා එකකුයි ගජ රාමේට කට්ටිය විකුනනවා..ඒක විකුනන්නෙත් මරු ක්‍රමයකට..ලොරියක පටව ගත්ත කාර් එකක් ප්‍රදර්ශණය කරලා " මෙතනින් ටිකට් එකක් ගත්තොත් මේ කාරේක් ඔයාට " කියනවා..අපේ කට්ටිය ඉතින් පොර කකා ගන්නවා..ටිකට් එක රු.100 ක් ද කොහෙද...

    ඕවල ලොකුම ගාන කලාතුරකින් ලබෙන විදිහට වගේම කුඩා , සැනසිලි තෑගී , 20, 30 , 40 , ඔය විදිහට වැඩි වශයෙන් ලැබෙන්නලු හදලා තියෙන්නේ..ඔය ගැන ලොකු විස්තරයක් විජය පුවත්පතේ තිබ්බා මට මතකයි..

    අනිත් ඒවා සූරන ලොතැ‍රැයි..ඕවල ලොකුම කපටිකම තියෙන්නේ.. දිනුමක් තියෙන සෑම සූරන ලොතැ‍රැයියක්ම හදුනා ගැනීමේ සංකේතයක් ඇතුලත් කරලාලු තියෙන්නේ ඔය ලොතැ‍රැයි වලට..ගොඩක් ම දාන්නේ නැවත උත්සාහා කරන්න කියන එකලු..
    දවසක් පත්තරේ දාලා තිබ්බා ලංකාවේ එකෙක් ඔය සංකේත මගුල හොයාගෙන ගිහින් ටිකට් සූරලා ඒ හැම ටිකට් එකකින්ම දිනුමක් ලබා ගෙනලු..මුල්ම තෑග්ග ලක්ෂ 5 ක් අරගෙනලු.පස්සේ මූ දිගටම වැඩේ කරගෙන ගිහින්ලු..මේකා සූරන හැම ටිකට් එකටම දිනුමක්ලු.දවසක් මූ ටිකට් කඩේකට ගිහින් ඒකේ තිබ්බ ලොතැ‍රැයි වලින් 5 ක් අරගෙන ඒවා සූරලා දිනලලු..වැඩේ කියන්නේ අනිත් ටිකට් ඔක්කෝම දිනුම් නැති ඒවා කියලා මූ දැන ගත්තේ කොහොමද කියලා ලොකු ප්‍රශ්ණයක් ඇවිලා..පස්සේ හොයාගෙන මූව අල්ලගෙන තියෙනවා..

    ඔය වගේ දේවල් සූරන වගේම අනිත් ටිකට් වලත් තියෙනවා..

    සැගවුණු කොන්දේසි තියෙනවා කොල්ලනේ.. !


    :D :yes: :cool:
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,425
    1
    32,095
    113
    - උඩරට -

    ලොත‍රැයි දිනුම් ...!

    දවසක් ගත්තා සූරන ටිකට් එකක් ..සීරූවා ..රු. 20/= ක් තිබ්බා,,ඒකෙන් ආපහු එකක් ගත්තා.. " නැවත උත්සාහා කරන්නලු "

    ගත්තා දිනුම් අදින ලොතැ‍රැයි..ඔය තියෙන්නේ ගොඩක් ඒවා..

    මහජන සම්පත එකට රු.20/= ක් තිබ්බා..

    ජාතික සම්පත ගත්තා..ඒකට රු 80/= ක් තිබ්බා..ඒකනම් වටිනවා..

    ( ගන්නකොට " ජාතික සම්පත " ගනිල්ලා..අග සිට මුලට වගේම මුල සිට අගට අදින ලබන නිසා අනිවා කීයක් හරි සුවර් )

    උබලට කියන්න අපි කවදාවත්ම ටිකට් එකක් ඇදිලද කියලා ටිකට් කවුන්ටරේ එකාට කියලා බලව ගන්න හොද නෑ..මොකද උන් ලෝක හොරු..ජාතික සම්පත ටිකට් එකට රු.80/= තියෙනවා කියලා මම දැනගෙනම ටිකට් කවුන්ටරේ එකාට කිව්වා මේක බලලා දෙන්න කියලා..මූ ගත්ත ගමන් කරේ බැලුවා හොදට මට කිව්වා මේක ඇදිලා නෑ කියලා..පස්සේ මම කිව්වා කෝ බලන්න කියලා..පස්සේ මූ මට පෙන්නනවා ටිකට් එකේ දිනුම තියෙන අංක ටිකට මූ ලියා ගත්ත වැරදි නම්බර් ටිකක්..වැරදි කිව්වේ එදා දිනේ දාපූ පරණ ටිකට් එකක අංක ටිකක්..වෙලාවට මම අංක ටික මතක තියන් හිටියේ.පස්සේ මම පොඩ්ඩක් තදින් ඇහුවාම කියනවා " අනේ සොරි පුතා මම දැක්කේ නෑ හරියට " කියලා..කමක් නෑ වැරදීමක් නේ කියලා මම හිතුවා..පස්සේ මූ මට රු. 20/= ක් දෙන්න ලෑස්ති..ඒ පාර නම් කෙලින්ම ඌට කියලා දුන්නා..දිනුම් අදින පිලිවෙලත් එක්කම..ඒ පාර සල්ලි දුන්නානේ බන් මට..

    අන්න ඒදා මට හිතුනා මෙවුන් අසරණ මිනිස්සු කොහොම රවට්ටනවා ඇතිද කියලා !

    දිනුමක් නෑ කියලා කියන ටිකට් එක ඔතනම බක්කියට දාලා යන්නලු..අපි එහෙම දාපූ ගමන් අරූට වාසි..

    බලපන්කෝ ඒකේත් හැටි..මෙහෙමත් රටක් !



    :baffled: :eek: :D
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    AL maths wala tiyenne ban sankarna kiyala...
    un bola eka eka barin nam hadanne naa..
    kohomath paadu pita karnneth ne...
    oka ratawakata wenne
    unta api dinnath paradunath paduwak naa.
    unge gaana kohomath unta tiyenawa...
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl

    අංක එකෙන් පටන් අරන් 99 වෙන කම් අංක 3යි

    01 01 01 -99 99 99 = 989898

    බොනස් අංක 50යි කාර් පනහයි එ කියන්නේ එකම අංක තියෙන ටිකට් 51 විදියකට ගහන්න පුලුව්න්


    989898 X 51 = 50484798


    ටිකට් 50484798 ක් ගහන්න පුලුවන් හරියටම සුවර් නෑ මම ගණන් ෆේල් නේ

    otana tiyanawane koti5k..
    koti 5k oni naha kotiyak gahuwath athine ban
    koti 100ka income 1k tiyanawane :P
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    oka thamai Janadipathi aramudala godakma sup ekak wenne.bus ekata nagina kuddonta 20,50 denawata wadiya eken ticket ekak ganna puluwannam kochchara hodada.ehema welawata luck eka tibbot keeyak hari adei.
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle

    අංක එකෙන් පටන් අරන් 99 වෙන කම් අංක 3යි

    01 01 01 -99 99 99 = 989898

    බොනස් අංක 50යි කාර් පනහයි එ කියන්නේ එකම අංක තියෙන ටිකට් 51 විදියකට ගහන්න පුලුව්න්


    989898 X 51 = 50484798


    ටිකට් 50484798 ක් ගහන්න පුලුවන් හරියටම සුවර් නෑ මම ගණන් ෆේල් නේ

    මචං 01 ඒවා තුනක් එන්නේ නෑ. මොකද එකම බෝල සෙට් එකෙන් තමා අංක තෝරන්නේ
    අනික ලංකාවේ 99 වෙනකම් බෝල දාන්නේ නෑ.

    අපි 99 ටම ගාන හදමු හලි.
    1-99ට

    පලවෙනි අංකේ සම්භාවිතාව
    1/99
    දෙවෙනි අංකේ
    1/98
    3 අංකේ
    1/97

    අංක තුනේම

    (1/99) x (1/98) x (1/97)= 1/941094

    අංක පිලිවෙලකට බලන්නේ නැනේ ඒ කියන්නේ
    1,2,3 කියන් එක
    1,3,2
    2,1,3
    2,3,1
    3,1,2
    3,2,1
    කියලා තිබුනත් අවුලක් නෑනේ

    ඒක නිසා මේක 6 බෙදනවා

    941094/6=156849

    ඉතින් කාර් එකක් ලැබිමේ සම්බාවිතාව අංක 99 තිබුනොත් 1/156849

    ලංකාවේ උපරිම ගන්න බෝල ගාන 70 මතකේ හැටියට

    ටිකට් ලක්ශ 30 විතර ගහපුවාම කාර් 50 දෙන්න පුලුවන් ගාන හදලා බලපං
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ලොතරැයියක් ඇදෙන සම්භාවීතාවය ගණන් හදල බැලුව නම් ගන්න එක එපා වෙයි.. මම නම් ගන්නෙ නෑ ලොල්

    4608381.gif


    gPuCpCR.png