ලොතරැයි ජයක් ලබා ගන්න App එකක් මෙන්න

PASAN147

Well-known member
  • Oct 19, 2006
    790
    1,384
    93
    Heiyanthuduwa - Kelaniya
    ලොතරැයි ජයක් ලබා ගන්න App එකක් මෙන්න

    ලෝකයේ හැම කෙනාටම වාසනාව උදා වන වේලාවක් තියනවා. ඉතින් ලොතරැයියක් ගන්න විටත් නිකන් ඔහේ ගන්නෙ නැතුව තමන්ට වාසනාව උදා උදාවෙන වේලාවක ගත්තොත් එය ජය ගැනීමේ හැකියාව වැඩියි. ඉතින් ලොතරැයි පතක් මිලදී ගැනීමට හොදම වේලාව බලා ගන්න මේ App එක භාවිතා කරන්න පුලුවන්.


    Get it on Google Play: GET

    71096057_1370971299745041_2714143972128718848_n.jpg
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉස්සර පත්තරෙත් ඔහොම ඇඩ් ගියා ලොතරැයි දිනුම් ලැබෙන සුබ වෙලාවල් හදල දෙනවය කියල :baffled: