ලොතරැයි දිනුම්

lankaq

Well-known member
  • Mar 1, 2013
    1,174
    302
    83
    ලොතරැයි දිනුම්

    උබලට ලොතරැයි ටිකට් අරන් ඇදුන වැඩිම ගාන මෙතන දාගෙන යන්න.
    මුලින්ම මගෙන් පටන් ගන්නම්කො(බොරු දාන්නෙපෝ)ගත්ත ලොතරැයියෙ නමත් දාපන් මචන්.කට්ටියට වැදගත් වෙයි
    රු.50:(
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    00 (කැරැක්ටර් දෙකක් දාන්න ඔන නිසා බින්දු දෙකක් දැම්මෙ.:dull:)
     

    lankaq

    Well-known member
  • Mar 1, 2013
    1,174
    302
    83
    00 (කැරැක්ටර් දෙකක් දාන්න ඔන නිසා බින්දු දෙකක් දැම්මෙ.:dull:)
    :yes:

    adenna wadi purama chance tiyena lottry 1k kiyapallako.mama ganne nam mhajana sampatha
    ow ban matath danaganna ona

    not bad

    50000 in 2013
    supirine ban. mokada ticket eka

    1000 - supiri vasana
    :D:cool:

    ganne na ban owa...
    math wadiya ganne na.eth ban ape patte unta ambanekata adenawa ban

    try try :cool:

    :sorry::sorry::sorry: