ලොතරැයි දිනුම්

basooka

Well-known member
  • May 17, 2022
    436
    620
    93
    ගොවිසෙත, මහජන සම්පත් වගේ ඒවාගෙ super prize එක ඇදුන දින ටික බලාගන්න විදියක් නැද්ද.
     
    • Like
    Reactions: lasankandy

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    දැන් හෙන ජිල් මාර්ට් එකක් යන්නේ. සුපිරි තෑග්ග මාස 5-6කටවත් ඇදෙන්නේ නැහැ. ආන්ඩුවේ ණය පියෝන සීන් එකක් තියෙන්නේ මිනිස්සුන්ගෙ සල්ලි එකතු කරලා. බොරුවට 20 / 60 දිනුම් කෑලි 20000ක් විතර දීලා දානවා. එව්නාට ඇඩ් එක දාන්නේ කෝටි 8යි 20යි කියලා.

    උන්ගේ සයිට් එකට ගියාම හැමදාම ඇදුන ටික තියෙනවා.
     
    basooka

    Well-known member
  • May 17, 2022
    436
    620
    93
    website eke thyanwa
    මන් කීවෙ මිනිස්සුන්ට හම්බුන ඒවා. ටිකට් ඇද්දට විකිණිලා නෑ කියන්නෙ කියන්නෙ. ගොවිසෙථ මේ අවුරුද්දටම එකපාරක් වත් ගිහින් නැත්ද කොහෙද
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    මන් කීවෙ මිනිස්සුන්ට හම්බුන ඒවා. ටිකට් ඇද්දට විකිණිලා නෑ කියන්නෙ කියන්නෙ. ගොවිසෙථ මේ අවුරුද්දටම එකපාරක් වත් ගිහින් නැත්ද කොහෙද
    විකිනිලා නැතීවා කියලා නැහැ. ඒජන්ට් හරි ගේම ගහනවා ඉතුරු උනොත්. මෙකේ යට අනිවා ජිල් මාට් එකක් තියෙනවා
     
    • Like
    Reactions: basooka

    basooka

    Well-known member
  • May 17, 2022
    436
    620
    93
    මම කොලබින් එකක් අරන් ආවා බන් සත පහක් නෑ
    නුවර උන් කොළබ ගියාම ගන්නවා, කොළබ උන් නුවර ගියාම ගන්නවා.
    සොන්නලු හිතන්නෙ දුරින් ටිකට් ගත්තම ඇදෙයි කියලා
    දැන් හෙන ජිල් මාර්ට් එකක් යන්නේ. සුපිරි තෑග්ග මාස 5-6කටවත් ඇදෙන්නේ නැහැ. ආන්ඩුවේ ණය පියෝන සීන් එකක් තියෙන්නේ මිනිස්සුන්ගෙ සල්ලි එකතු කරලා. බොරුවට 20 / 60 දිනුම් කෑලි 20000ක් විතර දීලා දානවා. එව්නාට ඇඩ් එක දාන්නේ කෝටි 8යි 20යි කියලා.

    උන්ගේ සයිට් එකට ගියාම හැමදාම ඇදුන ටික තියෙනවා.
    ඔව් වංචාවක් කරන්නෙ

    විකිනිලා නැතීවා කියලා නැහැ. ඒජන්ට් හරි ගේම ගහනවා ඉතුරු උනොත්. මෙකේ යට අනිවා ජිල් මාට් එකක් තියෙනවා
    ඒජන්ට් ගහන මගූලක් නෑ
    Super prize winners 0 කියලා තියෙන්නෙ මාසගානක ඉදන් . ගිහින් බලපිය හොදට
    ------ Post added on Sep 2, 2022 at 12:51 PM
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    නුවර උන් කොළබ ගියාම ගන්නවා, කොළබ උන් නුවර ගියාම ගන්නවා.
    සොන්නලු හිතන්නෙ දුරින් ටිකට් ගත්තම ඇදෙයි කියලා

    ඔව් වංචාවක් කරන්නෙ

    ඒජන්ට් ගහන මගූලක් නෑ
    Super prize winners 0 කියලා තියෙන්නෙ මාසගානක ඉදන් . ගිහින් බලපිය හොදට
    ------ Post added on Sep 2, 2022 at 12:51 PM
    එක තමා කිව්වෙ. ප්‍රින්ට් කෙරලා නැහැ කියලා. විකිනිලා නැතිකම නෙමෙයි
     
    • Sad
    Reactions: basooka

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    දැන් හෙන ජිල් මාර්ට් එකක් යන්නේ. සුපිරි තෑග්ග මාස 5-6කටවත් ඇදෙන්නේ නැහැ. ආන්ඩුවේ ණය පියෝන සීන් එකක් තියෙන්නේ මිනිස්සුන්ගෙ සල්ලි එකතු කරලා. බොරුවට 20 / 60 දිනුම් කෑලි 20000ක් විතර දීලා දානවා. එව්නාට ඇඩ් එක දාන්නේ කෝටි 8යි 20යි කියලා.

    උන්ගේ සයිට් එකට ගියාම හැමදාම ඇදුන ටික තියෙනවා.

    මම නම් කියන්නෙ මහින්ද මහත්තයාගෙ සුරතින් ටිකට් එකක්, ගත්තා නම් අනිවා ඩෙපා ඇදෙනවා.