ගොවිසෙත, මහජන සම්පත් වගේ ඒවාගෙ super prize එක ඇදුන දින ටික බලාගන්න විදියක් නැද්ද.
මන් කීවෙ මිනිස්සුන්ට හම්බුන ඒවා. ටිකට් ඇද්දට විකිණිලා නෑ කියන්නෙ කියන්නෙ. ගොවිසෙථ මේ අවුරුද්දටම එකපාරක් වත් ගිහින් නැත්ද කොහෙදwebsite eke thyanwa
විකිනිලා නැතීවා කියලා නැහැ. ඒජන්ට් හරි ගේම ගහනවා ඉතුරු උනොත්. මෙකේ යට අනිවා ජිල් මාට් එකක් තියෙනවාමන් කීවෙ මිනිස්සුන්ට හම්බුන ඒවා. ටිකට් ඇද්දට විකිණිලා නෑ කියන්නෙ කියන්නෙ. ගොවිසෙථ මේ අවුරුද්දටම එකපාරක් වත් ගිහින් නැත්ද කොහෙද
නුවර උන් කොළබ ගියාම ගන්නවා, කොළබ උන් නුවර ගියාම ගන්නවා.මම කොලබින් එකක් අරන් ආවා බන් සත පහක් නෑ
ඔව් වංචාවක් කරන්නෙදැන් හෙන ජිල් මාර්ට් එකක් යන්නේ. සුපිරි තෑග්ග මාස 5-6කටවත් ඇදෙන්නේ නැහැ. ආන්ඩුවේ ණය පියෝන සීන් එකක් තියෙන්නේ මිනිස්සුන්ගෙ සල්ලි එකතු කරලා. බොරුවට 20 / 60 දිනුම් කෑලි 20000ක් විතර දීලා දානවා. එව්නාට ඇඩ් එක දාන්නේ කෝටි 8යි 20යි කියලා.
උන්ගේ සයිට් එකට ගියාම හැමදාම ඇදුන ටික තියෙනවා.
ඒජන්ට් ගහන මගූලක් නෑවිකිනිලා නැතීවා කියලා නැහැ. ඒජන්ට් හරි ගේම ගහනවා ඉතුරු උනොත්. මෙකේ යට අනිවා ජිල් මාට් එකක් තියෙනවා
එක තමා කිව්වෙ. ප්රින්ට් කෙරලා නැහැ කියලා. විකිනිලා නැතිකම නෙමෙයිනුවර උන් කොළබ ගියාම ගන්නවා, කොළබ උන් නුවර ගියාම ගන්නවා.
සොන්නලු හිතන්නෙ දුරින් ටිකට් ගත්තම ඇදෙයි කියලා
ඔව් වංචාවක් කරන්නෙ
ඒජන්ට් ගහන මගූලක් නෑ
Super prize winners 0 කියලා තියෙන්නෙ මාසගානක ඉදන් . ගිහින් බලපිය හොදට
------ Post added on Sep 2, 2022 at 12:51 PM
ඔව් ඒක ඇත්තඑක තමා කිව්වෙ. ප්රින්ට් කෙරලා නැහැ කියලා. විකිනිලා නැතිකම නෙමෙයි
දැන් හෙන ජිල් මාර්ට් එකක් යන්නේ. සුපිරි තෑග්ග මාස 5-6කටවත් ඇදෙන්නේ නැහැ. ආන්ඩුවේ ණය පියෝන සීන් එකක් තියෙන්නේ මිනිස්සුන්ගෙ සල්ලි එකතු කරලා. බොරුවට 20 / 60 දිනුම් කෑලි 20000ක් විතර දීලා දානවා. එව්නාට ඇඩ් එක දාන්නේ කෝටි 8යි 20යි කියලා.
උන්ගේ සයිට් එකට ගියාම හැමදාම ඇදුන ටික තියෙනවා.