ලොතරැයි බොරුවක් කරනවද?

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    එවට නම් සෙට් වෙන්න එපා. ඇබ්බැහි වෙනවා මචන්. ඔන්ලයින් කැසිනො නම් ගහන්න එපා. ප්ලේ කරපන් ෆිසිකල් ගිහින්. ඒක අවුලක් නැ. නැතිනම් බෙටින් දාපන්. ඒකත් අප්සෙට් නැ.

    මම පොකර්, බ්ලක්ජැක් ගහලා තියෙනවා. . :rolleyes:

    එහමනම් ඔක්කොම හොස්ටින්ග් පිටරටක ඉදල කරන්න ඕනි... සයිට් එක බ්ලොක් කැරකි. අනික මහ බැංකුවෙන් ලංකවෙන් පිටරට උනත් තියෙන සමාගමකට සල්ලි යන එක නවත්තුවකිනේ බන්, සල්ලි ගෙන්න ගන්න එක උනත් එකම තම වෙන්නේ, එකනේ පේපැල් සල්ලි උනත් ගන්න බැරි තම.:angry::angry::angry::oo:

    ඒවලට විදි තියෙනවා මචන්. . සල්ලි දාන එකයි ගන්න එකයි අව්ලක් කරගන්න ඕනේ නෑ. .
    ඇප් එකක් ගහගන්න තිබ්බනම් ගොඩ. .
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0

    අනුමැතිය ගන්නවා කියන්නේ ඉතින් කෝටි ගනින් කොමිස් දෙන්න ඕනි බන් අමතියෝන්ට. එහෙම දීලත් සුවර් එකක් නෑ ගොඩ යයි කියල.. මහපොළ කියල ලොතරැයියක් අවට හරි ගියේ නැනේ.
    ලොතරැයි ගහන්න ලෙසි නැ.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,526
    8,740
    113
    ඉදපල්ලකො මන් ඕක හොයලා බලන්නම්. . වැඩේ කරන්න බැරි වෙන එකක් නෑ. .
    සිස්ටම් එක හදාගත්තනම් විකුනන එකයි ප්‍රමොට් කරන එකයි නතින්. .
    හැම දිනුම් ඇදීමකටම ප්‍රදාන තෑග්ගයි, තව තෑගි 10ක් විතරයි දාලා ඒ හැම තෑග්ගම දිනුම් ඇදීමත් එක්ක අනිවා ඇදෙන විදියට සෙට් කරන්න තියෙන්නේ. .
    20 කෑලි ගන්න එකෙක් අපි ගහන එකේ ගාන 100ක් වුනත්, කෝටි ගානක තැග්ගක් නොවුනත් තමන්ට ඇදෙන්න තියෙන සම්බාවිතාව නිසා ඕක ගන්න පෙලබෙනවා. .

    උබ ඕනි දෙයක් කරපන් එළකිරියේ නම ගාවන්න එපා. පහුවෙනිදා ඉදල එලක්රියටත් කෙලවනවා මුල්‍ය වංචාවක් කරලා කියල.:P:P:P
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,526
    8,740
    113
    http://www.businessinsider.com/an-insider-shares-the-secrets-of-the-state-lottery-2012-3

    මෙන්න මේකේ තියනවා විස්තර ටිකක්, ලංකවේ මණ්ඩල 2ක ගෙනනම් නෙවෙයි, ඒ උනාට අදහසක් ගන්න පුළුවන්.
    ජනාදිපතිතුමා කීව වගේ ගොඩක් තෑගී වලට අයිතිකාරයෝ එන්නේ නෑලු
    :D:D
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    ඔක කලහැකි බන් පන්සලක පල්ලියක වගේ එක පාරක්. . ඊට එහා ඩේලි නම් කරන්න වෙන්නේ නැ.

    රියල් ලයිෆ් ගියොත් කෙලවෙනවා මචන්. . ඔන්ලයින් ගේම ගහන්න ඕනා. . :yes:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,526
    8,740
    113
    රියල් ලයිෆ් ගියොත් කෙලවෙනවා මචන්. . ඔන්ලයින් ගේම ගහන්න ඕනා. . :yes:

    ඔන්ලියින් ගේම ගැහුවත් බන් සල්ලි එන්න යන්න ඕනි බැංකු හරහානේ. එකෙන් වැඩේ හබක් කැරකි. බිට් කොයින් තම මෙහෙ උන් ගොඩක් පාවිච්චි කරන්නේ නැනේ.:D
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    http://www.businessinsider.com/an-insider-shares-the-secrets-of-the-state-lottery-2012-3

    මෙන්න මේකේ තියනවා විස්තර ටිකක්, ලංකවේ මණ්ඩල 2ක ගෙනනම් නෙවෙයි, ඒ උනාට අදහසක් ගන්න පුළුවන්.
    ජනාදිපතිතුමා කීව වගේ ගොඩක් තෑගී වලට අයිතිකාරයෝ එන්නේ නෑලු
    :D:D
    ඔකේ මගේ යාලුවෙක් ඔඩිට් ගියා බන්. ඌ ටෙම්පරි ගියේ සෙන්ට්‍රල් බැන්ක් එකේ ඉදලා.. ඌ තමා කිව්වේ. අයිතිකාරයො එන්නේ නැ කියලා.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa

    උබ ඕනි දෙයක් කරපන් එළකිරියේ නම ගාවන්න එපා. පහුවෙනිදා ඉදල එලක්රියටත් කෙලවනවා මුල්‍ය වංචාවක් කරලා කියල.:P:P:P

    "එලකිරිය තුලින් සිදුකරගෙන ගිය මාහාපරිමාන ලොතරැකි වන්චාවල සුලමුල හෙලිවේ. . පුද්ගලයක් සිව්දෙනෙක් අත් අඩංගුවට. . එක්සිබිට් නම් මහමොලකරු සෙවීමට රහස් පරික්ශක කන්ඩායම් යොදවයි"

    එහෙමද ආස? :D
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    ඔන්ලියින් ගේම ගැහුවත් බන් සල්ලි එන්න යන්න ඕනි බැංකු හරහානේ. එකෙන් වැඩේ හබක් කැරකි. බිට් කොයින් තම මෙහෙ උන් ගොඩක් පාවිච්චි කරන්නේ නැනේ.:D

    බිට් කොයින් ඕනේ නෑ මචන් තව විදි තියෙනවා. . :rolleyes:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,526
    8,740
    113
    "එලකිරිය තුලින් සිදුකරගෙන ගිය මාහාපරිමාන ලොතරැකි වන්චාවල සුලමුල හෙලිවේ. . පුද්ගලයක් සිව්දෙනෙක් අත් අඩංගුවට. . එක්සිබිට් නම් මහමොලකරු සෙවීමට රහස් පරික්ශක කන්ඩායම් යොදවයි"

    එහෙමද ආස? :D

    එහෙම දැම්මටනම් අවුලක් නෑ, එතකොට එලකිරිය ගැන දන්නේ නැති උනුත් දැනගන්නවනේ අඩුම ගැනේ.
    එකම අවුල ඊට පහු වෙනිදා ඉදල එලකිරිය ලංකාවේ බ්ලොක් කරන එක.:baffled::baffled::baffled:
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    රියල් ලයිෆ් ගියොත් කෙලවෙනවා මචන්. . ඔන්ලයින් ගේම ගහන්න ඕනා. . :yes:

    ඔන්ලයින් වැඩ මිනිස්සු ශුවර් කරයිද
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa

    එහෙම දැම්මටනම් අවුලක් නෑ, එතකොට එලකිරිය ගැන දන්නේ නැති උනුත් දැනගන්නවනේ අඩුම ගැනේ.
    එකම අවුල ඊට පහු වෙනිදා ඉදල එලකිරිය ලංකාවේ බ්ලොක් කරන එක.:baffled::baffled::baffled:

    බ්ලොක් කරන්න නම් බැරිවෙයි මොකද අයිති කෙනා සම්බන්ද නැති නිසා. .
    සිස්ටම් එක හදාගත්තනම් ප්‍රමෝට් කරන්න විදි ඕනතරම් තියෙනවා එලකිරිය ඕනවෙන්නෙත් නෑ. .
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    මමත් ගන්නේ නැහැ බන් :dull: එත් online purchase කරන්න විදියක් තිබ්බනම් අනිවා ගන්නවා :D
     
    • Like
    Reactions: snm1990

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,526
    8,740
    113
    බ්ලොක් කරන්න නම් බැරිවෙයි මොකද අයිති කෙනා සම්බන්ද නැති නිසා. .
    සිස්ටම් එක හදාගත්තනම් ප්‍රමෝට් කරන්න විදි ඕනතරම් තියෙනවා එලකිරිය ඕනවෙන්නෙත් නෑ. .

    .......මොකද අයිති කෙනා සම්බන්ද නැති නිසා.....
    උබ හිතුවද බදුම්කරේ නඩුව වගේ අපේ ඒවත් අහයි කියල?:P:P:P
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw

    මට මතකයි ඉස්සර ටිකට් පොතක් ගහලා මොකක් හරි ප්‍රදාන තැග්ගක් දෙන එකක්. .
    ඒකෙනම් ටිකට් එකේ, එකේ ඉදන් අන්ක ලියලා ඒ ටිකට් වල තිබ්බ අන්කෙකින් කෙනෙක්ට තමයි දිනුම දෙන්නේ. . අනිවා කාටහරි දිනුම ඇදෙනවා. .
    එහෙම කරන්න බැරිද බන්? ඔය සම්බන්දව නීතිය දන්න කෙනෙක් කියන්න. .

    තව ඇප් එකක් හෝ වෙබ් එකක් හදලා ඔය ගේම ගහන්න බැරි වෙන එකකුත් නෑ. .
    සල්ලි ගන්නයි දිනුමේ මුදල් දෙන්නයි පේපෑල් වගේ යූස් කරානම් හරි. . බිට්කොයිනුත් තියෙන්නේ. .

    තියෙනවා බන් ඕනි තරම් වෙන රටවල ඒවානම් :) අර youtube videos බලල numbers collect karana ekanam masayak wage kala :rofl: 4 parak win kala $15 ewa
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    ඔන්ලයින් වැඩ මිනිස්සු ශුවර් කරයිද

    ශුවර් වෙන විදියට වැඩේ කරන්න ඕනා බන්. . ඒකට තමයි සිස්ටම් එකක් හදාගන්න ඕනේ මුලින්ම. .
    පස්සේ දිනුම අදින විදිය හදාගන්න ඕනේ අවිශ්වාස නොවෙන්න. . දිනුම් ඇදීම ඔන්ලයිනෙ දෙන්න පුලුවන්. .
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,526
    8,740
    113
    ශුවර් වෙන විදියට වැඩේ කරන්න ඕනා බන්. . ඒකට තමයි සිස්ටම් එකක් හදාගන්න ඕනේ මුලින්ම. .
    පස්සේ දිනුම අදින විදිය හදාගන්න ඕනේ අවිශ්වාස නොවෙන්න. . දිනුම් ඇදීම ඔන්ලයිනෙ දෙන්න පුලුවන්. .

    එක පාරක් දෙපාරක් නෙවෙයි බන්, දිගටම මේක කරගෙන යන්න ඕනි. අන්න එතකොට තම ප්‍රසන එන්නේ.
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ශුවර් වෙන විදියට වැඩේ කරන්න ඕනා බන්. . ඒකට තමයි සිස්ටම් එකක් හදාගන්න ඕනේ මුලින්ම. .
    පස්සේ දිනුම අදින විදිය හදාගන්න ඕනේ අවිශ්වාස නොවෙන්න. . දිනුම් ඇදීම ඔන්ලයිනෙ දෙන්න පුලුවන්. .

    අයි ටී දැනුමක් නෑ ඇප් එකක් හදන්න
    හැබැයි කල්පනා කරල බලන්න වටින වැඩක්