ඊතින් ගොනො සම්පතේ තියෙන්නේ 0-9 නේ.. අනික්වා එහෙමද 0-99 තියෙන්නේ..Podi Silva - පොඩි සිල්වා;22533893 said:සම්පත පිලිවෙලට ඕන නේ බන්
ඔහොම ගත්තත් 20 ක් නේ බන් ගොඩක් වෙලාවට ඇදෙන්නේ![]()
![]()
ඊතින් ගොනො සම්පතේ තියෙන්නේ 0-9 නේ.. අනික්වා එහෙමද 0-99 තියෙන්නේ..Podi Silva - පොඩි සිල්වා;22533893 said:සම්පත පිලිවෙලට ඕන නේ බන්
ඔහොම ගත්තත් 20 ක් නේ බන් ගොඩක් වෙලාවට ඇදෙන්නේ![]()
![]()
මම ත්රෙඩ් එකේ මුලින් ඉදන් බලුවා උබ නැත්තේ මොකෝ කියලා ? තෝ ත්රෙඩ් කියක් නම් දාන්න ඇද්ද
[/SIZE]

ඊතින් ගොනො සම්පතේ තියෙන්නේ 0-9 නේ.. අනික්වා එහෙමද 0-99 තියෙන්නේ..
මට නම් සෙට් වෙන්නේ සම්පත ඇන්ඩ් ගොවිසෙත.Podi Silva - පොඩි සිල්වා;22533915 said:උබ කියන්නේ සම්පත හොදයි ද
ඒකේ දිනුම හොයන්න ගියාමත් තේරෙන්නේ නෑ රෙද්ද
අනිත් ඒවයි අංක 4 නේ බන් මේකේ අංක 6 ක්
උබ කියන විදියට සම්පත අරන් බලන්න ඕන එහෙනම්
මචං උබ ඇයි බන් මහජන සම්පතම ගන්න කියන්නේ.. උබ හිතනවද එකෙන් වාසිය වැඩි කියලා? එකේ තියෙන අංක ගාන වැඩි නේද බන් අනික් ටිකට් වලට වඩා? පොඩ්ඩක් පැහැදිලි කරන්න බලන්න?මට ගොවිසෙන වගේ ටිකට් එකක දිනුම් වාරය හැදෙන ගනිතම සිද්දිය තේරෙනවා.
මට නම් සෙට් වෙන්නේ සම්පත ඇන්ඩ් ගොවිසෙත.
ආතල් එකට් එකක් දෙකක් ගනිල්ලා.. වැටුනොත් උබලට නැත්තම් රවියට, දැන් මන්ගලයටනේ..Podi Silva - පොඩි සිල්වා;22534081 said:එල එල ගොවි සෙත නම් ගන්නවා
ආතල් එකට් එකක් දෙකක් ගනිල්ලා.. වැටුනොත් උබලට නැත්තම් රවියට, දැන් මන්ගලයටනේ..

මහජන සම්පත දිනුම දෙන හැටි පැටලෙනවනෙ බං.
මම වැඩිය ඕක ගනනෙ නෑ
පිලිවෙලට තියෙන්න ඕනෙ නේද?
අපෝ මහජන සම්පත මලාට ඇදෙන්නෑ 20 ක් වත් පිලිවලට ඔන නේ එක්කෝ මුල ඉදන් පිලිවල නැත්නම් අග ඉදන් පිලිවල අද කෝටිපති එක නම් ඇදෙනවා අලුත් නිසා දිනුම් යනවා ඒකේ

ආතල් එකට් එකක් දෙකක් ගනිල්ලා.. වැටුනොත් උබලට නැත්තම් රවියට, දැන් මන්ගලයටනේ..
Podi Silva - පොඩි සිල්වා;22534099 said:ඇදුනොත් කෝටි 6 ක්![]()

පො#න පොලිස් බම්ප්Podi Silva - පොඩි සිල්වා;22533900 said:සූදු කාරයෝ ඔක්කොම එක තැන![]()

ඔව්.කොටි ගණන් ඇදෙයි කියලා නෙමෙ බන් ගන්නේ..![]()
මහජන සම්පතේ පිටි පස්සේ ඉදන් ගලපන සින් එක තියෙන නිසා මම හිතුවේ පුංචි දිනුම් වලට ලැබෙන වාසිය අඩු ඇති කියල ගොවිසෙන වගේ ටිකට් එක්ක බලද්දී ..![]()
unta hora karanna awashathawak na kohomath. adenna thiyena sambawithawath ekka baladdi un thamai kohomath dinum 
unta hora karanna awashathawak na kohomath. adenna thiyena sambawithawath ekka baladdi un thamai kohomath dinum
ticket gannawata wada hodai awurudu 10ka withara ticket ganna wiyadam karana salli casino ekakata gihilla roulette eke bet karala gedara enawa. odds 48.6% wage chance ekak thiyenawa salli double karaganna.
ඕකේ නීතිය ගැන හොයලා බලන්න ඕනා මුලින්ම. .![]()