ලොතරැයි බොරුවක් කරනවද?

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,530
    8,746
    113
    ඕව ඔක්කොම රජයට සල්ලි එකතු කරන්න කරන projects බන් කෝටියක් දෙකක් පිට වෙද්දී කොටි ගානක් උන් එකතු කරනවා :D :D :D

    ඔවු, මේ මණ්ඩල වල ඉන්න උන් හොරකලත් කෝටි ගානක් රජයට සල්ලි හම්බ වෙන්නේ මේවයින් තම.
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,530
    8,746
    113

    ඕක කරන්න ඕන විදිය මන් දන්නවා ඒත් මට මෙතන කියන්න බෑ. .
    මොනවා කරන්නත් කලින් මුලින්ම මේ සම්බන්දව ලන්කාවේ නීතිය දැනන් ඉන්න ඕනා. . අපි බලමුකෝ. .

    ලංකාවේ මොන තීතිද බන්, දේශපාලුවෝ අල්ලාගෙන පගාව දුන්නම් ඕනි මගුලක් කරගෙන ගීයකි කිසි කරදරයක් නැතුව.:yes::yes::yes::rolleyes:
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,530
    8,746
    113
    මොකො සීන් එක.. ලොතරැයියක් ගහනවද?

    මටනම් පෙන්නේ එළකිරි ලොතරැයියක් ගහල විකුණගන්න පුළුවන් වෙයි වගේ. :P:P:P
    කැබිනට් පත්‍රිකාවක් එහෙම දාල වැඩේ පටන් ගන්නකො ජනාධිපතිතුමමං...:yes::yes::yes:
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,530
    8,746
    113
    මම පොකර්, බ්ලක්ජැක් ගහලා තියෙනවා. . :rolleyes:



    ඒවලට විදි තියෙනවා මචන්. . සල්ලි දාන එකයි ගන්න එකයි අව්ලක් කරගන්න ඕනේ නෑ. .
    ඇප් එකක් ගහගන්න තිබ්බනම් ගොඩ. .

    ඇප් එක උනත් හොදටම ඩිසයින් කරන්න වෙනවා. නැතනම් අපිටම කෙල වෙන්න පුළුවන්. :angry::angry::angry:
     

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    ඔය ටිකට් අරගෙන අපිට ඇදෙන්නේ න මචන්ලා
    අපි ටිකට් එකක් කරල අනිත් යට තෑගී දීල සෙත සලසමු
    ලබය 25% තියා ගත්තාම ඇති
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,530
    8,746
    113
    ඔය ටිකට් අරගෙන අපිට ඇදෙන්නේ න මචන්ලා
    අපි ටිකට් එකක් කරල අනිත් යට තෑගී දීල සෙත සලසමු
    ලබය 25% තියා ගත්තාම ඇති

    ඔවු, ඒ උනාට නීතියේ හැටියට එළියේ ලොතරැයියක් කරන්න අමාරුයි. ඔන්ලියින් කරත් සුවර් එකක් තියාගන්න අමාරුයි.:no::no::no:
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ලොතරැයි ගැන හරි කැසිනො ගැන ප්‍රශ්න තියෙනව නම් මගෙන් අහන්න. මම සබ්ජෙක්ට් එකේ ඉන්නෙ.
    කොල සෙල්ලන් නැතුව ස්ලොට් මැශින් වලින් ගේම ගහන්න පුලුවන්ද හොර කරලා..
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,530
    8,746
    113
    Podi Silva - පොඩි සිල්වා;22537190 said:
    ඇදෙන අංක ටිකක් කියපන්කෝ

    මේක හරියටම කියන්න පුලුවන්නම් මොනවා නොකරයිද බන් අපේ උන්. :rolleyes::rolleyes::D
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,530
    8,746
    113
    කොල සෙල්ලන් නැතුව ස්ලොට් මැශින් වලින් ගේම ගහන්න පුලුවන්ද හොර කරලා..

    මැෂින් තියෙනවනම් අපේ උන් මොකක් හරි ජිල් බෝලයක් ගහනවා. බස් ටිකට් මැෂින් එකෙනුත් ගහපු උන්නේ අපිට ඉන්නේ.
    කොලවල සෙල්ලම තියෙන්නේ ඉතින් සංඛ්‍යානය එක්ක තම.:rolleyes::rolleyes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපිටත් කියපල්ලකෝ ලොතරැයියක් ඇදගන්න විදිහක් :oo: වැඩිය එපා මහජන සම්පත ඇදෙන අංක ටික කියපන්කො ඒ ඇති
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    අපිටත් කියපල්ලකෝ ලොතරැයියක් ඇදගන්න විදිහක් :oo: වැඩිය එපා මහජන සම්පත ඇදෙන අංක ටික කියපන්කො ඒ ඇති
    පොඩි දිනුම් නම් හොරට ප්‍රින්ට් කරලා ගත්තැකි.. ගලගෙදර එකෙක් මාට්ටු එහෙම කරලා 20-100 එවා ඌ ගහලා.. ලොකු දිනුම් නම් වැඩේ බැ, මොකද හෙඩ් ඔෆිස් එකෙන්නේ. බා කොඩ් නම්බර් එකයි සෙකියුරිටි ෆීචරුයි මැච් කරනවනේ
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,530
    8,746
    113
    අපිටත් කියපල්ලකෝ ලොතරැයියක් ඇදගන්න විදිහක් :oo: වැඩිය එපා මහජන සම්පත ඇදෙන අංක ටික කියපන්කො ඒ ඇති

    මහජන සම්පතේ දිගටම අදෙනකම් එකම අංකයක් ගනින්, මේ දවස්වල මම ගන්නේ අගට 4 තියෙන ඒවා. ඔහොම කරගෙන ගියාම මාස 2ක 3ට පාරක් ඉතින් සෙට් වෙනවා 1000ක් වගේ.:rofl::rofl::rofl: