ලොතරැයි බොරුවක් කරනවද?

topkollek

Well-known member
  • May 22, 2014
    43,863
    1
    58,113
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේ අද DLB.LK Site එක.මේ අංක ඔක්කොම පොඩි එකේ ඉඳලා ලොකු එකට වෙනකල් තියෙන්නේ. අහම්බෙන් අදින ලොතරැයියක ඔහොම පිළිවෙලකට අංක එන්න පුළුවන් ද?

    උඹල ඔය සැක කරන විදිහෙ හොරකම් වෙන්නෙ නෑ NLB/DLB ලොතරැයි වල. බොලාට ඕනෙ නම් මට කම්මැලි නැති වෙලාවක ලොතරැයි ගැන ගණිතමය පැහැදිලි කිරීමක් කරන්නම්.

    හැබැයි ඔය ඉස්කෝලවල, දහම් පාසල් වල, ගමේ සමිතිවල කරන ලොතරැයි නම් මගඩිම තමයි.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,532
    8,748

    :yes::yes::yes:
     
    :):):)
     
    Xomion

    Banned
    Dec 30, 2018
    196
    51
    0
    ටිකට් අදින්නෙ 2.30ට
    3 වෙද්දි වාහනේ එනවා ලොකුවට ඇදුන ටිකට් එකතු කරගෙන යන්න
    විකුණන එකාට 5%ක් ලැබෙනවා
    හවස ටිකට් ගන්න එපා කවදවත් ඇදෙන්නෙ නැහැ 100ට වඩා
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    ටිකට් අදින්නෙ 2.30ට
    3 වෙද්දි වාහනේ එනවා ලොකුවට ඇදුන ටිකට් එකතු කරගෙන යන්න
    විකුණන එකාට 5%ක් ලැබෙනවා
    හවස ටිකට් ගන්න එපා කවදවත් ඇදෙන්නෙ නැහැ 100ට වඩා

    අඩෝ එහෙමද බං
     
    amas

    Banned
    Feb 12, 2019
    130
    21
    0
    අපේ තාත්තට 1993 කෝටි දෙකයි ලක්ෂ 41ක් ඇදුන මහජන සම්පතෙන්.ඒ සල්ලි ගන්න මාස අටක් ගියා.චෙක් එක දැම්මේ ලංකා බැංකුවට.අවුරුදු දෙකක් තුනක් යනකොට සල්ලි ඔක්කොම ඉවරයි..අපි ඒවාට කොලඹ හත,බම්බලපිටිය,නුගේගොඩ,පිලියන්දල ගෙවල් හතරක් ගත්තා.වෑන් එකක් ගත්තා.තව කඩයක් ගත්තා .ඒකත් නුගේගොඩ. ඒවා නම් තාම තියෙනවා.
     
    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    එළකිරි වැසියෙක් මේ ලගදි කියල තිබ්බ ලොතරැයි අදින එක කරන්නේ බොරුවක්, දිනුම් අදින්නේ ප්‍රින්ට් කරලා නැති අංක දාල කියල.

    එත් ඇත්තටම එහෙම කරන්න අවශ්‍යතාවයක් තියේද කියන එක ප්‍රස්නයක්.:oo::oo:
    මොකද ගොවිසෙත ගත්තොත් අංක 80ක් තියෙනවා. ඒ කියන්නේ ඒ අංක 80 මාරු කරලා

    80 x 79 x 78 x 77 = 37957920

    එක එකට වෙනස් ලොතරැයි මුද්‍රණය කැරකි. සරලවම කිවොත් අංක 4ම ගැලපිල ලක්ෂ 10ක් ඇදෙන්න තියෙන්නේ ලොතරැයි කෝටි 3.7න් එකක සම්බවිතාවක්.:rolleyes::rolleyes::rolleyes:

    සුපිරි දිනුම දෙන්නේ ඉංග්‍රීසි අකුරත් එක්ක ගලපලා, ඒ කියන්නේ 37957920 x 26 = 986905920

    ගොවිසෙත ලොතරැයියක් අරගෙන සුපිරි තෑග්ග දිනන්න තියෙන සම්භාවිතාව අසන්න වශයෙන් ලොතරැයි කෝටි 10න් එකයි.
    :P:P:P

    ඉතින් මෙච්චර පුළුවන්කමක් තියාගෙන දිනුම් අදින අංක මාරුකරනවා කියන්නේනම බොරුවක් වෙන්න ඕනි.:rolleyes::rolleyes:

    හැබැයි, ලොතරැයි අපහු ලොතරැයි මණ්ඩලේට ගන්නේ නෑ, විකුණන කෙනා ගාව ලොතරැයි 1000ක් ඉතුරු උනත් එක එය තියාගන්න ඕනි. එක නිසා ලොතරැයි කලින් අදිනවා කියන එක වෙන්න පුළුවන්. හැබැයි මාස, සති ගානකට කලින් නෙවෙයි. එදාම දවල්/හවස වගේ.:yes::yes::yes:

    මෙහෙම ගත්තම දිනන්න වැඩිම සම්භාවිතාවක් තියෙන්නේ මහජන සම්පතේ. එකේ ලොතරැයි ලක්ෂෙකට එකක් පළමු තෑග්ගත්, ලොතරැයි ලක්ෂ 26න් එකකට සුපිරි තෑග්ග ඇදෙන්න පුළුවන්.
    මෙන්න මේකෙදි ගොඩක් වෙලාවට එකම ඉලක්කම් ටික ප්‍රින්ට් කරන්න පුළුවන්.

    මාත් දවසට එකක් විතර ගන්නවා, අදුනොත් එහෙමයි නැත්නම් රුපියල් 20නේ කියල.:D:D:D

    එක එකට වෙනස් ලොතරැයි මුද්‍රණය කැරකි. සරලවම කිවොත් අංක 4ම ගැලපිල ලක්ෂ 10ක් ඇදෙන්න තියෙන්නේ ලොතරැයි කෝටි 3.7න් එකක සම්බවිතාවක්.:rolleyes::rolleyes::rolleyes:
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    ටිකට් අදින්නෙ 2.30ට
    3 වෙද්දි වාහනේ එනවා ලොකුවට ඇදුන ටිකට් එකතු කරගෙන යන්න
    විකුණන එකාට 5%ක් ලැබෙනවා
    හවස ටිකට් ගන්න එපා කවදවත් ඇදෙන්නෙ නැහැ 100ට වඩා

    Boru noda hitapan. Ehema magulak naa
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,532
    8,748
    113
    එක එකට වෙනස් ලොතරැයි මුද්‍රණය කැරකි. සරලවම කිවොත් අංක 4ම ගැලපිල ලක්ෂ 10ක් ඇදෙන්න තියෙන්නේ ලොතරැයි කෝටි 3.7න් එකක සම්බවිතාවක්.:rolleyes::rolleyes::rolleyes:
    :yes::yes::yes::yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මං නං ආස හූරණ ඒවට බං. පොඩි කාලෙ අරං තියෙනව. සත පහක් ඇදිල නෑ :(
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,532
    8,748
    113
    මං නං ආස හූරණ ඒවට බං. පොඩි කාලෙ අරං තියෙනව. සත පහක් ඇදිල නෑ :(

    ඒවා ගෙනනම් ඉතින් මේ විදිහට කියන්න අමාරුයි බන්...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මං නං ආස හූරණ ඒවට බං. පොඩි කාලෙ අරං තියෙනව. සත පහක් ඇදිල නෑ :(
    ඒ හුරන කුඩු අතේ නියපොතු අස්සේ තිබිල බඩට ගියාම පිළිකා හැදෙනවා කියල කිව අපිට පොඩි කාලේ :baffled: