.ලොතැරයි ගොඩකින් කොහේ හොයන්නද ලොකුවට ඇදුන ඒවා.![]()
උබේ අම්ම කිව්වෙ මට ඕකBoru noda hitapan. Ehema magulak naa

.ලොතැරයි ගොඩකින් කොහේ හොයන්නද ලොකුවට ඇදුන ඒවා.![]()
උබේ අම්ම කිව්වෙ මට ඕකBoru noda hitapan. Ehema magulak naa

ඒවා ගෙනනම් ඉතින් මේ විදිහට කියන්න අමාරුයි බන්...
ඒ ආසාවට හීරුවෙ නැතුව දිනුං ගන්න නෙමේ
ලොකු අයට ඉලක්කං ටිකක් දිහා බලාගෙන ටීවි එක බලන්න පුලුවන් වුනාට පුංචි අපිට ඕව තේරුනායෑ ඒ කාලෙ 
ඒ හුරන කුඩු අතේ නියපොතු අස්සේ තිබිල බඩට ගියාම පිළිකා හැදෙනවා කියල කිව අපිට පොඩි කාලේ![]()

මම දන්නා විදියට වෙන්නේ මෙහෙමයි මචන් , උඹ ඔය කිවුව ගොවිසෙත ලොතරැයියක් අරගෙන සුපිරි තෑග්ග දිනන්න තියෙන සම්භාවිතාව අසන්න වශයෙන් ලොතරැයි කෝටි 10න් එකයි නමුත් ලොතරැයි කෝටි 10ක් print කරන්නේ නෑමොකද ලංකාවේ හැමෝම ගත්තත් කෝටි 2යි නේ විකුනන්න වෙන්නේ
එක නිසා එක වාරයකට print කරන්නේ ලක්ෂ 10ක් වගේ ප්රමාණයක් එතකොට ලොතරැයියක් අරගෙන සුපිරි තෑග්ග දිනන්න තියෙන සම්භාවිතාව අසන්න වශයෙන් ලොතරැයි කෝටි 100න් එකයි.
mega power ලොතරැයියේ සුපිරි තෑග්ග දිනන්න තියෙන සම්භාවිතාව ඊටත් වැඩියි එක නිසාතමයි 161ක් වාරයක් දිනුම් ඇදලත් තවම කාටවත් කවදාවත්ම සුපිරි තෑග්ග දිනන්න බැරිඋනේ![]()

Lotharai Wala Case Eka thamai Eyaalaa Live Dinum Adinne Naha.. Hawasa 6 taDa koheda Welawakata Kalin.. Ethakota Puluwan Hawasa Anthima Mohothe Lakshe Saha Dahas Ganan wala Podi Awa Athule Ayagenma Araganna.. Aka Lotharai Eke Aya witharak Danna Kramayak..
මම දන්නා විදියට වෙන්නේ මෙහෙමයි මචන් , උඹ ඔය කිවුව ගොවිසෙත ලොතරැයියක් අරගෙන සුපිරි තෑග්ග දිනන්න තියෙන සම්භාවිතාව අසන්න වශයෙන් ලොතරැයි කෝටි 10න් එකයි නමුත් ලොතරැයි කෝටි 10ක් print කරන්නේ නෑමොකද ලංකාවේ හැමෝම ගත්තත් කෝටි 2යි නේ විකුනන්න වෙන්නේ
එක නිසා එක වාරයකට print කරන්නේ ලක්ෂ 10ක් වගේ ප්රමාණයක් එතකොට ලොතරැයියක් අරගෙන සුපිරි තෑග්ග දිනන්න තියෙන සම්භාවිතාව අසන්න වශයෙන් ලොතරැයි කෝටි 100න් එකයි.
mega power ලොතරැයියේ සුපිරි තෑග්ග දිනන්න තියෙන සම්භාවිතාව ඊටත් වැඩියි එක නිසාතමයි 161ක් වාරයක් දිනුම් ඇදලත් තවම කාටවත් කවදාවත්ම සුපිරි තෑග්ග දිනන්න බැරිඋනේ![]()

මට පිට පිට විස්සේ දිනුම් තිබ්බ ගොවිසෙතේ සතියක් විතර. ගන්නව 20ක් ඇදෙනවා, ඒකටාඅයේ ගන්නවා ඔහොම සතියක් විතර තිබ්බා. 20ට වඩා නම් මට් ඇදිලම නැ.
මෙහෙම ගත්තම දිනන්න වැඩිම සම්භාවිතාවක් තියෙන්නේ මහජන සම්පතේ. එකේ ලොතරැයි ලක්ෂෙකට එකක් පළමු තෑග්ගත්, ලොතරැයි ලක්ෂ 26න් එකකට සුපිරි තෑග්ග ඇදෙන්න පුළුවන්.

අනික හැමවෙලේම ස්පීකර් එක දාගෙන කියවනවා ඔන්න ගත්තා මෙන්න ගත්තා කිය කිය. .. අනෙ අම්මපා

මෙහෙමනේ බන්.. ඔවල දිනුම් ඇදුනට තැගි ගන්න එන උනුත් අපි හිතන තරම් නැ. සමහර උන් දන්නෙත් නැ දිනුම් ගැන. එක පාරක් කොඉ 12 එකා ආවෙත් නැ.. ඌට කොච්චර ඉදිරිපත් වෙන්න කිව්වත් ආවේ නැ. සමහරවිට ටිකට් එක ගත්ත එකා බලන්න නැතුව අති. එහෙම කේස් තියනවා. ලොටරි දිනුම් බොහොවෙලාවට කේල්ම් වෙන්නේ නැ. අනිත් එක ඔකේ දිනුමට වඩා සැහෙන ප්රමානයක ආදයමක් සෙට් උනාට පස්සේ තමා ලොකු දිනුමක් යන්නේ. මහජන සම්පතේ එහෙම ඔක බැලුවැකි. අන්ක ප්රමානයේ හැටියට වාර දෙකකදි හො තුනකදි අන්ක ගැලපෙන්න තියන ඉඩ වැඩි. නමුත් එහෙම වෙන්නේ නැ. අපි හිතමුකො අද ටිකක්ට් ලක්ශයක් වික්කා කියලා. උන් දන්නව ටිකට් ලක්ශෙම අන්ක. උන්ට පුලුවන් ඒ ලක්ශේ අන්ක වලට එලියේ ටිකට් එකකට දිනුම දෙන්න. හැබැයි ඒ ටිකට් එක විකුනලත් නැ. එතකොට දිනුම ඇදුනා කියල වැඩක් නැ, ක්ලේම් කරන්න එකෙක් නැ.
කොලඹ කොටුවේ ස්ටේෂන් එක ඉස්සරහ කරන සූරන ලොතරැයි තමයි පට්ට ආතල් එක.
මම නම් කවදාවත් අරන් නැහැ (සෙල්ලම දන්න නිසා ඉතින්)
ටිකට් 5ක් ගන්න ඕන. හැබැයි එක පෙලට තියෙන 5ක් දෙන්නේ. අපිට එක එක තැන්වලින් ටිකට් කඩලා ගන්න දෙන්නේ නැහැ.
එයාලා දෙන ටිකට් පහේ සෙට් එක ගන්න ඕන. අරන් හූරලා බලන්නලු.
දිනුමක් නැතිනම් රු 1000ක් ද කොහෙද දෙනවා. අනේ කොයි වෙලේ බැලුවත් මිනිස්සු අර කට්ට අවුවෙ දාගෙන හූරනවා හූරනවා..
අනික හැමවෙලේම ස්පීකර් එක දාගෙන කියවනවා ඔන්න ගත්තා මෙන්න ගත්තා කිය කිය. .. අනෙ අම්මපා