ලොතරැයි බොරුවක් කරනවද?

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,201
    12,198
    113
    Ohio, USA
    Lotharai Wala Case Eka thamai Eyaalaa Live Dinum Adinne Naha.. Hawasa 6 taDa koheda Welawakata Kalin.. Ethakota Puluwan Hawasa Anthima Mohothe Lakshe Saha Dahas Ganan wala Podi Awa Athule Ayagenma Araganna.. Aka Lotharai Eke Aya witharak Danna Kramayak..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඒවා ගෙනනම් ඉතින් මේ විදිහට කියන්න අමාරුයි බන්...

    ඒව ගැන ඒ කාලෙත් කියන්න අමාරුයි ඉතිං. ඒත් අර තීන්ත ටික හූරනකොට වෙන එක එක රූප මතුවෙනව කියන්නෙ ඒ කාලෙ මාර ආතල් :baffled: ඒ ආසාවට හීරුවෙ නැතුව දිනුං ගන්න නෙමේ :baffled: ලොකු අයට ඉලක්කං ටිකක් දිහා බලාගෙන ටීවි එක බලන්න පුලුවන් වුනාට පුංචි අපිට ඕව තේරුනායෑ ඒ කාලෙ :no:

    ඒ හුරන කුඩු අතේ නියපොතු අස්සේ තිබිල බඩට ගියාම පිළිකා හැදෙනවා කියල කිව අපිට පොඩි කාලේ :baffled:

    අපේ කාලෙ ඔය මොකවත් නෑ. පෝන් කාඩ්වත් තිබ්බෙ නෑ. තියෙන්න ඇති දන්නෙ නෑ. ටිකට් එකක් හූරනව කියන්නෙ ඒ කාලෙ මාර ලොකු දෙයක් :love:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,469
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මම දන්නා විදියට වෙන්නේ මෙහෙමයි මචන් , උඹ ඔය කිවුව ගොවිසෙත ලොතරැයියක් අරගෙන සුපිරි තෑග්ග දිනන්න තියෙන සම්භාවිතාව අසන්න වශයෙන් ලොතරැයි කෝටි 10න් එකයි නමුත් ලොතරැයි කෝටි 10ක් print කරන්නේ නෑ :no::no: මොකද ලංකාවේ හැමෝම ගත්තත් කෝටි 2යි නේ විකුනන්න වෙන්නේ :baffled::baffled: එක නිසා එක වාරයකට print කරන්නේ ලක්ෂ 10ක් වගේ ප්‍රමාණයක් එතකොට ලොතරැයියක් අරගෙන සුපිරි තෑග්ග දිනන්න තියෙන සම්භාවිතාව අසන්න වශයෙන් ලොතරැයි කෝටි 100න් එකයි.

    mega power ලොතරැයියේ සුපිරි තෑග්ග දිනන්න තියෙන සම්භාවිතාව ඊටත් වැඩියි එක නිසාතමයි 161ක් වාරයක් දිනුම් ඇදලත් තවම කාටවත් කවදාවත්ම සුපිරි තෑග්ග දිනන්න බැරිඋනේ :baffled::baffled::oo::no:

    Thanks for this input brother! :yes:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,539
    8,757
    113
    Lotharai Wala Case Eka thamai Eyaalaa Live Dinum Adinne Naha.. Hawasa 6 taDa koheda Welawakata Kalin.. Ethakota Puluwan Hawasa Anthima Mohothe Lakshe Saha Dahas Ganan wala Podi Awa Athule Ayagenma Araganna.. Aka Lotharai Eke Aya witharak Danna Kramayak..

    ඔවු, මේක වෙන්න පුළුවන්... සජීවීව වෙලාවටම දිනුම් අදිනවානම් සංගීත් ප්‍රසංග වල ඒවා විතරනේ...
    කොහොමත් ලොතරැයි විකුණන කෙනා ගාව ඉතුරු වෙන ඒවා අපහු ලොතරැයි මණ්ඩලේට ගන්නේ නෑ
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මම දන්නා විදියට වෙන්නේ මෙහෙමයි මචන් , උඹ ඔය කිවුව ගොවිසෙත ලොතරැයියක් අරගෙන සුපිරි තෑග්ග දිනන්න තියෙන සම්භාවිතාව අසන්න වශයෙන් ලොතරැයි කෝටි 10න් එකයි නමුත් ලොතරැයි කෝටි 10ක් print කරන්නේ නෑ :no::no: මොකද ලංකාවේ හැමෝම ගත්තත් කෝටි 2යි නේ විකුනන්න වෙන්නේ :baffled::baffled: එක නිසා එක වාරයකට print කරන්නේ ලක්ෂ 10ක් වගේ ප්‍රමාණයක් එතකොට ලොතරැයියක් අරගෙන සුපිරි තෑග්ග දිනන්න තියෙන සම්භාවිතාව අසන්න වශයෙන් ලොතරැයි කෝටි 100න් එකයි.

    mega power ලොතරැයියේ සුපිරි තෑග්ග දිනන්න තියෙන සම්භාවිතාව ඊටත් වැඩියි එක නිසාතමයි 161ක් වාරයක් දිනුම් ඇදලත් තවම කාටවත් කවදාවත්ම සුපිරි තෑග්ග දිනන්න බැරිඋනේ :baffled::baffled::oo::no:

    :yes::yes::yes:
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,120
    984
    113
    කිට්ටුව තැනක
    මට පිට පිට විස්සේ දිනුම් තිබ්බ ගොවිසෙතේ සතියක් විතර. ගන්නව 20ක් ඇදෙනවා, ඒකටාඅයේ ගන්නවා ඔහොම සතියක් විතර තිබ්බා. 20ට වඩා නම් මට් ඇදිලම නැ.

    matanam eka parak govisethen 1000 k eduna
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    මෙහෙම ගත්තම දිනන්න වැඩිම සම්භාවිතාවක් තියෙන්නේ මහජන සම්පතේ. එකේ ලොතරැයි ලක්ෂෙකට එකක් පළමු තෑග්ගත්, ලොතරැයි ලක්ෂ 26න් එකකට සුපිරි තෑග්ග ඇදෙන්න පුළුවන්.
    :yes::yes:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,140
    113
    කොලඹ කොටුවේ ස්ටේෂන් එක ඉස්සරහ කරන සූරන ලොතරැයි තමයි පට්ට ආතල් එක.
    මම නම් කවදාවත් අරන් නැහැ (සෙල්ලම දන්න නිසා ඉතින්) :lol:

    ටිකට් 5ක් ගන්න ඕන. හැබැයි එක පෙලට තියෙන 5ක් දෙන්නේ. අපිට එක එක තැන්වලින් ටිකට් කඩලා ගන්න දෙන්නේ නැහැ.
    එයාලා දෙන ටිකට් පහේ සෙට් එක ගන්න ඕන. අරන් හූරලා බලන්නලු.
    දිනුමක් නැතිනම් රු 1000ක් ද කොහෙද දෙනවා. අනේ කොයි වෙලේ බැලුවත් මිනිස්සු අර කට්ට අවුවෙ දාගෙන හූරනවා හූරනවා..

    අනික හැමවෙලේම ස්පීකර් එක දාගෙන කියවනවා ඔන්න ගත්තා මෙන්න ගත්තා කිය කිය. .. අනෙ අම්මපා
     
    Last edited:

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    මේ මාර්තු මාසෙන් පස්සෙ ටිකට් ගන්න ඒක ජීවිතේටම නතර කරනවා.
    ටිකට් ගන්නෙ ලොකු මුදලක් හම්බ වුනොත් පිනක් කරන්න හිතාගෙන.
    වැඩිම හම්බ වුනේ රු. 1000/- යි.
    ඒ්කත් ආගමික ස්ථානයකට දුන්න.
     
    Last edited:

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,155
    20,758
    113
    හස්තිශෛලපුර
    මෙහෙමනේ බන්.. ඔවල දිනුම් ඇදුනට තැගි ගන්න එන උනුත් අපි හිතන තරම් නැ. සමහර උන් දන්නෙත් නැ දිනුම් ගැන. එක පාරක් කොඉ 12 එකා ආවෙත් නැ.. ඌට කොච්චර ඉදිරිපත් වෙන්න කිව්වත් ආවේ නැ. සමහරවිට ටිකට් එක ගත්ත එකා බලන්න නැතුව අති. එහෙම කේස් තියනවා. ලොටරි දිනුම් බොහොවෙලාවට කේල්ම් වෙන්නේ නැ. අනිත් එක ඔකේ දිනුමට වඩා සැහෙන ප්‍රමානයක ආදයමක් සෙට් උනාට පස්සේ තමා ලොකු දිනුමක් යන්නේ. මහජන සම්පතේ එහෙම ඔක බැලුවැකි. අන්ක ප්‍රමානයේ හැටියට වාර දෙකකදි හො තුනකදි අන්ක ගැලපෙන්න තියන ඉඩ වැඩි. නමුත් එහෙම වෙන්නේ නැ. අපි හිතමුකො අද ටිකක්ට් ලක්ශයක් වික්කා කියලා. උන් දන්නව ටිකට් ලක්ශෙම අන්ක. උන්ට පුලුවන් ඒ ලක්ශේ අන්ක වලට එලියේ ටිකට් එකකට දිනුම දෙන්න. හැබැයි ඒ ටිකට් එක විකුනලත් නැ. එතකොට දිනුම ඇදුනා කියල වැඩක් නැ, ක්ලේම් කරන්න එකෙක් නැ.

    උන්ට පුලුවන් ඒ ලක්ශේ අන්ක වලට එලියේ ටිකට් එකකට දිනුම දෙන්න. --

    මේක පැහැදිලි මදි ලොක්කා..
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,539
    8,757
    113
    කොලඹ කොටුවේ ස්ටේෂන් එක ඉස්සරහ කරන සූරන ලොතරැයි තමයි පට්ට ආතල් එක.
    මම නම් කවදාවත් අරන් නැහැ (සෙල්ලම දන්න නිසා ඉතින්) :lol:

    ටිකට් 5ක් ගන්න ඕන. හැබැයි එක පෙලට තියෙන 5ක් දෙන්නේ. අපිට එක එක තැන්වලින් ටිකට් කඩලා ගන්න දෙන්නේ නැහැ.
    එයාලා දෙන ටිකට් පහේ සෙට් එක ගන්න ඕන. අරන් හූරලා බලන්නලු.
    දිනුමක් නැතිනම් රු 1000ක් ද කොහෙද දෙනවා. අනේ කොයි වෙලේ බැලුවත් මිනිස්සු අර කට්ට අවුවෙ දාගෙන හූරනවා හූරනවා..

    අනික හැමවෙලේම ස්පීකර් එක දාගෙන කියවනවා ඔන්න ගත්තා මෙන්න ගත්තා කිය කිය. .. අනෙ අම්මපා

    හුරන එව්වනම් ඉතින් කොහොම ද කියල මේ විදිහට කියන්න බෑ ...
     
    Xomion

    Banned
    Dec 30, 2018
    196
    51
    0
    අනික තමා ලොතරැයි කාරයෝ කාරයෝ කවුරු හරි 1000ක් දීලා ටිකට් 5ක් ගත්තම
    ඌට ඉතුරු දෙන්නෙ මයික් එකෙන් "මෙන්න මහත්තයාගෙ රුපියල් 900" කියලා
    එතකොට ඇහෙන උන් හිතන්නෙ ඌ 900ක් දින්නා කියලා
    පස්සෙ මිනිස්සු උගෙන් වැඩියෙන් ටිකට් ගන්නවා
    උගෙන් ගත්තම chance වැඩී කියලා හිතලා :lol: