ලොතරැයි මිල ඉහළට

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    Who Cares Jimmy Fallon GIF by The Tonight Show Starring Jimmy Fallon
     
    • Like
    Reactions: NRTG

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,456
    25,709
    113
    ඕකත් වහල් වෙළඳාමක්....නගරයේ චන්ඩියට තමයි අලෙවි නියෝජිත කම ලැබෙන්නේ ( blessings from Politicians) . අහිංසක මිනිස්සු කට්ට කාළා අරුන්ව පොහොසත් කරනවා. ඕවට මොකටද වෙනම නියෝජිතයින්. විකුණන මිනිස්සුන්ට කෙළින්ම ගන්න ක්‍රමයක් හැදුවා නම් හොඳයි.

    online system එක බොරුවක්....මම කළා කලයක්..සල්ලි කැපුනට ටිකට් අංක එන්නේ නෑ. පැමිනිලි කළාට වැඩක් නෑ.
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe

    "Sales very successful".

    Price increase has not hindered lottery sales: NLB, DLB

    Though the price of lottery tickets had been increased to Rs. 40 each, the sale of lottery tickets on Thursday (6) was very successful, the National Lotteries Board (NLB) and the Development Lotteries Board (DLB) said.

    General Manager of the NLB Mrs. Hasini Jayasekara, said the main reason for the success of the sale is that many sales representatives and sales assistants across the country are selling lotteries with enthusiasm and dedication and also the increased prize money.

    "The prize money of some NLB lottery tickets has been doubled and tripled, and the prize money of some lottery tickets has been increased from Rs. 2,000 to 5,000 and the prize money of Rs. 10,000 has been increased to 100,000," she said.

    https://www.dailymirror.lk/breaking...not-hindered-lottery-sales-NLB-DLB/108-262680
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    ඕකත් වහල් වෙළඳාමක්....නගරයේ චන්ඩියට තමයි අලෙවි නියෝජිත කම ලැබෙන්නේ ( blessings from Politicians) . අහිංසක මිනිස්සු කට්ට කාළා අරුන්ව පොහොසත් කරනවා. ඕවට මොකටද වෙනම නියෝජිතයින්. විකුණන මිනිස්සුන්ට කෙළින්ම ගන්න ක්‍රමයක් හැදුවා නම් හොඳයි.

    online system එක බොරුවක්....මම කළා කලයක්..සල්ලි කැපුනට ටිකට් අංක එන්නේ නෑ. පැමිනිලි කළාට වැඩක් නෑ.
    හදිස්සියේ ටිකට් එකක් ඇදුනොත් කෝටිගානක සල්ලි ගන්න කොච්චර කල් යනවද
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,456
    25,709
    113
    හදිස්සියේ ටිකට් එකක් ඇදුනොත් කෝටිගානක සල්ලි ගන්න කොච්චර කල් යනවද
    2,3 weeks.

    write your name , signature & iD no back side immediately.

    don't tell to your parents or wife. keep it silently a week.

    then go to Colombo office . you can use false face while price giving
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ඕකත් වහල් වෙළඳාමක්....නගරයේ චන්ඩියට තමයි අලෙවි නියෝජිත කම ලැබෙන්නේ ( blessings from Politicians) . අහිංසක මිනිස්සු කට්ට කාළා අරුන්ව පොහොසත් කරනවා. ඕවට මොකටද වෙනම නියෝජිතයින්. විකුණන මිනිස්සුන්ට කෙළින්ම ගන්න ක්‍රමයක් හැදුවා නම් හොඳයි.

    online system එක බොරුවක්....මම කළා කලයක්..සල්ලි කැපුනට ටිකට් අංක එන්නේ නෑ. පැමිනිලි කළාට වැඩක් නෑ.
    ඇයි බං අංක එන්නේ නැත්තේ...?
    989, 811 try කරාද?
    Dlb app එක try කරාද?
     
    • Like
    Reactions: NRTG