ලොතරැයි වල Tax එක

Fire1994

Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    ලන්කාවෙ ස්වීප් එකක් ලොකු ගානක් අපිට ඇදුනොත් ඒ ටිකට් එක ඇදුන සම්පූර්ණ ගාන අපිට උන් ගෙවන් නැද්ද ? Tax විදිහට ගානක් කපා ගන්නව ද?

    Tax කපා ගන්නව නම් කීයට වැඩි දිනුම් මුදල් වලටද tax කපා ගන්නෙ සහ කොච්චර ගානක් කපා ගන්නවද tax විදිහට.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    10% ක් ද කොහේ..

    මට තියන ප්‍රශ්නේ තමයි කෝටි 20ක් විතර ඇදුනොත් ඕක ගන්න lawyer කෙනෙකුත් එක්කේ යන්න ඕනෙද?
     
    • Like
    Reactions: NRTG and B.Chat

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    palamu laksha 3 or 5 tax free... eeta passe tika tika % gaana wadi wenwa... max eka 35% wenawa... eee kiyedida kiyala dan mathaka naa bn... yam agayak thiyeanwa ethanin passe kochchara koti ganak unath 35% flat rate ekak yanne...
     
    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    palamu laksha 3 or 5 tax free... eeta passe tika tika % gaana wadi wenwa... max eka 35% wenawa... eee kiyedida kiyala dan mathaka naa bn... yam agayak thiyeanwa ethanin passe kochchara koti ganak unath 35% flat rate ekak yanne...
    35% anm newe ban man hitanne IRD eke document ekka dakka WHT eka 14% kiala

    uba ලොතරැයි ekak adena mano parak gahagena yanakota neda oya prashne awe. tax eka kapila athata one gana enna ලොතරැයි dinuma wedi karala ayith mula idan patan ganin..
    Hariyatama kiwwa :D:D:D
     
    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    10% ක් ද කොහේ..

    මට තියන ප්‍රශ්නේ තමයි කෝටි 20ක් විතර ඇදුනොත් ඕක ගන්න lawyer කෙනෙකුත් එක්කේ යන්න ඕනෙද?
    lawayer la nam ekkan yanda one natuwa ati. Okun ekkan yana eka sureth naa oya wage ekkata ekko lottry ekata keli nattan passe kawuru hari dammala hari gemak dei.

    Mata tiyena prashne lottry board ekata giyahama eke un ekathuwela gemak dunnoth hema kohomada.Viswasa karanda baaa ne satha 5 kata inna un

    First 500k free. 14% afterwards
    math IRD eke document ekka dakka widihata mehema tamai. Confirm karaganda damme thread eka
    ------ Post added on Feb 1, 2022 at 11:24 PM
     
    • Like
    Reactions: paulo.a

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    1643781302623.png
     
    • Like
    Reactions: topkollek

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    lawayer la nam ekkan yanda one natuwa ati. Okun ekkan yana eka sureth naa oya wage ekkata ekko lottry ekata keli nattan passe kawuru hari dammala hari gemak dei.

    Mata tiyena prashne lottry board ekata giyahama eke un ekathuwela gemak dunnoth hema kohomada.Viswasa karanda baaa ne satha 5 kata inna un
    මටත් sure නැත්තේ lottery board එකේ ඉන්න උන් තමයි. කොහොමද බර ගානක් ඇදිලා තියන ticket එකක් ගිහින් එතන ඉන්න එකෙකුට දුන්නහම උන් අපට ගහලා ticket එක අරන් එළියට දැම්මොත්. Sorry වෙනවා නෙ.
    අර කටුගස්තොට පැත්තේ ගෑනු කෙනෙක්ට කොටි 23ක් ඇදුනා. ඒක ඇත්තටම දුන්නද දන්නේ නෑ. බොරු රඟපෑමක් ද දන්නේ නෑ..

    ඒක නිසා lawyer කෙනෙක් එක්ක ගියොත් risk එකේ අඩු වෙනවා.
     
    • Like
    Reactions: NRTG

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,732
    1
    57,943
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    10% ක් ද කොහේ..

    මට තියන ප්‍රශ්නේ තමයි කෝටි 20ක් විතර ඇදුනොත් ඕක ගන්න lawyer කෙනෙකුත් එක්කේ යන්න ඕනෙද?
    එතකොට ටැක්ස් එකට අමතරව ලෝයර්ගෙ ගාණත් ගෙවන්න වෙනවනෙ. මුලු මුදලෙන් 1% වගෙ ගනියි එයා
     
    • Like
    Reactions: scorpion MW

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    එතකොට ටැක්ස් එකට අමතරව ලෝයර්ගෙ ගාණත් ගෙවන්න වෙනවනෙ. මුලු මුදලෙන් 1% වගෙ ගනියි එයා
    එච්චර ගන්නවද බං. Deed කරන විදියට ගෙවන්න බෑ නෙ
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    Mn danna kenekta koti 2 k aduna...hebei athata hambune 1.70 vage gaanak...othana black money white karana godak un ubalava allanna balan inne...ubalagen lottery eka aran salli denava ubalata...lottery eka ubala uuta denna one
    එතකොට යකෝ උගේ black money නිකන්ම අපි ගාව නේ. අපි මොනවද ආදායම් බදු එකට කියන්නේ..
     
    • Haha
    Reactions: Tom Cat

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,443
    1
    32,117
    113
    - උඩරට -
    ලන්කාවෙ ස්වීප් එකක් ලොකු ගානක් අපිට ඇදුනොත් ඒ ටිකට් එක ඇදුන සම්පූර්ණ ගාන අපිට උන් ගෙවන් නැද්ද ? Tax විදිහට ගානක් කපා ගන්නව ද?

    Tax කපා ගන්නව නම් කීයට වැඩි දිනුම් මුදල් වලටද tax කපා ගන්නෙ සහ කොච්චර ගානක් කපා ගන්නවද tax විදිහට.
    මුලු ගානෙන් 10% ක් ටැක්ස් විදිහට ගන්නවා බන්.

    ලොකු ගානක් ඇදුනොත් , ගොඩක් වෙලාවට ලොකු සල්ලි කාරයෙක් ඒ මුලු ගානම අපිට ගෙවලා ටිකට් එක ගන්නවා. එතකොට අපෙන් 10% කැපෙන්නේ නෑ. අපිට වාසී. ගමන් වියදම් වගේම ආරක්ශාවත් සහතික වෙනවා.

    අපෙන් ටිකට් එක ගන්න බුවා බොහෝවිට බිස්නස් කාරයෙක්. ඌ ලොතරැයි මන්ඩලේට ටිකට් එක දීලා සල්ලි ගත්තාම උගෙන් 10% ක් ටැක්ස් කියලා කැපෙනව. ඌට ඒක වාසී. මොකද ඌ ඒ සල්ලි වලින් මොකක් හරි ලොකු බිස්නස් එකකට ඉන්වෙස්ට් කරොත් ඌට ආයේ අමුතුවෙන් කියලා ටැක්ස් එකක් රජයට ගෙවන්න වෙන්නේ නෑ.. මොකද ඒ සල්ලි වලට අදාල සියලු බදු මුදල් 10% න් කැපෙන නිසා.

    ඔහොම තමා දන්න අය නම් කරන්නේ..