පඩියට කඩේ යන එක මාට්ටු වෙලා ෆෙස්ටිවල් බෝනස් කැපුවද දන්නෑ නේදඋබලා ඔක්කොම එකතුවේලා උන්ගේ ආදායමට කෙලියානේ. දැන් 5000 දේනකම් බලන් ඉදලා අවුරුද්දට බඩු ගන්න ගිහින් පවු බන්![]()
කොලඹ නන් ලාබ ඇති බන්.කිලෝ එක 300යි එකපාරක් අගුලානෙන් කලා හෝදලා වේලලා ගනන.නුගේගොඩ ඉදන් තිඹිරිගස්යායට එනකල්ම ගොඩක් තියෙනවන්ව්ව්ලොන්ඩරි ගැන කතාකරන හින්දා අහන්නේ. ලන්කාවෙ laundry එකක් දාන එක profitable වෙය්ද? නිකන් පිටරවල වගේ coin operated and self service වගේ දැම්මොත්?
#seriousquestion
ඕක ටික ටික නැති වෙලා යන business එකක් US වල උනත්. ලංකාවට නම් කොහොමත් සෙට් වෙන්නේ නෑ.ලොන්ඩරි ගැන කතාකරන හින්දා අහන්නේ. ලන්කාවෙ laundry එකක් දාන එක profitable වෙය්ද? නිකන් පිටරවල වගේ coin operated and self service වගේ දැම්මොත්?
#seriousquestion
ඒක තමා. අනික හැම ගෙදරකම washing machine තියෙනකොට මොකටද ලොන්ඩරිඕක ටික ටික නැති වෙලා යන business එකක් US වල උනත්. ලංකාවට නම් කොහොමත් සෙට් වෙන්නේ නෑ.
ඒ තියන ඉඩ ප්‍රමානේ හොද quality කෑම කඩයක් දාගනින්.ලොන්ඩරි ගැන කතාකරන හින්දා අහන්නේ. ලන්කාවෙ laundry එකක් දාන එක profitable වෙය්ද? නිකන් පිටරවල වගේ coin operated and self service වගේ දැම්මොත්?
#seriousquestion
කිරිල්ලවල තියෙන්නේ ඔය.ලොන්ඩරි ගැන කතාකරන හින්දා අහන්නේ. ලන්කාවෙ laundry එකක් දාන එක profitable වෙය්ද? නිකන් පිටරවල වගේ coin operated and self service වගේ දැම්මොත්?
#seriousquestion
Pvt university 1k gaawa demma nm godaඒක තමා. අනික හැම ගෙදරකම washing machine තියෙනකොට මොකටද ලොන්ඩරි
ඕක නැගල යනව මැශින් තිබ්බට මිනිස්සු රෙදි ටික හෝදල වේලල මැදල දෙන නිසා යනව ලොන්ඩ්ඩ්ඩ්රියටඒක තමා. අනික හැම ගෙදරකම washing machine තියෙනකොට මොකටද ලොන්ඩරි
අලුත් අවුරුද්දට ගනුදෙනු කරන වෙලාවට ආපහු ලොන්ඩ්‍රිය අරින්න හිතන් ඉන්නවද දන්නෙ නෑ.කෝ මේකෙ රෙදි හෝදපු උන් එකෙක්වත් නෑනෙ
සැහෙන්න කිච වෙලා ඉන්නෙ සෙට් එක... අවුරුදු ඉවර වෙනකම් එන එකක් නෑ...කෝ මේකෙ රෙදි හෝදපු උන් එකෙක්වත් නෑනෙ
e unata ban redi welanna one iron karanna namanna one. ewwata wela yanawane.ඒක තමා. අනික හැම ගෙදරකම washing machine තියෙනකොට මොකටද ලොන්ඩරි