ලොන්ඩ්‍රි වහලා 😥

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,292
    1
    59,359
    113
    Kaduwela
    අවුරුදු කන්නත් පඩි දීලා, දැන් හිගාකනවා ඇති මැදමුලනේ ගේ ඉස්සරහ 😅
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,936
    15,591
    113
    Somewhere in this world
    උබලා ඔක්කොම එකතුවේලා උන්ගේ ආදායමට කෙලියානේ. දැන් 5000 දේනකම් බලන් ඉදලා අවුරුද්දට බඩු ගන්න ගිහින් පවු බන් 🤣🤣🤣
    පඩියට කඩේ යන එක මාට්ටු වෙලා ෆෙස්ටිවල් බෝනස් කැපුවද දන්නෑ නේද
     
    Majang

    Well-known member
  • Jul 14, 2020
    391
    715
    93
    Perth
    ලොන්ඩරි ගැන කතාකරන හින්දා අහන්නේ. ලන්කාවෙ laundry එකක් දාන එක profitable වෙය්ද? නිකන් පිටරවල වගේ coin operated and self service වගේ දැම්මොත්?
    #seriousquestion
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,606
    22,753
    113
    අම්බකිස්ස
    ලොන්ඩරි ගැන කතාකරන හින්දා අහන්නේ. ලන්කාවෙ laundry එකක් දාන එක profitable වෙය්ද? නිකන් පිටරවල වගේ coin operated and self service වගේ දැම්මොත්?
    #seriousquestion
    කොලඹ නන් ලාබ ඇති බන්.කිලෝ එක 300යි එකපාරක් අගුලානෙන් කලා හෝදලා වේලලා ගනන.නුගේගොඩ ඉදන් තිඹිරිගස්යායට එනකල්ම ගොඩක් තියෙනවන්ව්ව්
     
    • Love
    Reactions: Majang

    Sen-lu

    Well-known member
  • ලොන්ඩරි ගැන කතාකරන හින්දා අහන්නේ. ලන්කාවෙ laundry එකක් දාන එක profitable වෙය්ද? නිකන් පිටරවල වගේ coin operated and self service වගේ දැම්මොත්?
    #seriousquestion
    ඕක ටික ටික නැති වෙලා යන business එකක් US වල උනත්. ලංකාවට නම් කොහොමත් සෙට් වෙන්නේ නෑ.
     
    • Like
    Reactions: Majang

    Majang

    Well-known member
  • Jul 14, 2020
    391
    715
    93
    Perth
    ඕක ටික ටික නැති වෙලා යන business එකක් US වල උනත්. ලංකාවට නම් කොහොමත් සෙට් වෙන්නේ නෑ.
    ඒක තමා. අනික හැම ගෙදරකම washing machine තියෙනකොට මොකටද ලොන්ඩරි
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    ලොන්ඩරි ගැන කතාකරන හින්දා අහන්නේ. ලන්කාවෙ laundry එකක් දාන එක profitable වෙය්ද? නිකන් පිටරවල වගේ coin operated and self service වගේ දැම්මොත්?
    #seriousquestion
    ඒ තියන ඉඩ ප්‍රමානේ හොද quality කෑම කඩයක් දාගනින්. 🤣🤣🤣 quality කියන්නේ Quality. ගාන අවුලක් නෑ
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    ලොන්ඩරි ගැන කතාකරන හින්දා අහන්නේ. ලන්කාවෙ laundry එකක් දාන එක profitable වෙය්ද? නිකන් පිටරවල වගේ coin operated and self service වගේ දැම්මොත්?
    #seriousquestion
    කිරිල්ලවල තියෙන්නේ ඔය.
    Profit තියෙනවද දන්නෑ

    ඒක තමා. අනික හැම ගෙදරකම washing machine තියෙනකොට මොකටද ලොන්ඩරි
    Pvt university 1k gaawa demma nm goda
    ------ Post added on Apr 13, 2021 at 1:06 PM
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,936
    15,591
    113
    Somewhere in this world
    ඒක තමා. අනික හැම ගෙදරකම washing machine තියෙනකොට මොකටද ලොන්ඩරි
    ඕක නැගල යනව මැශින් තිබ්බට මිනිස්සු රෙදි ටික හෝදල වේලල මැදල දෙන නිසා යනව ලොන්ඩ්ඩ්‍ඩ්‍රියට
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අලුත් අව්රුද්ද අල්ලලා පටන් ගනී. දැන් නොනගතේ වෙලාවනේ බ්‍රෝ
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ඒක තමා. අනික හැම ගෙදරකම washing machine තියෙනකොට මොකටද ලොන්ඩරි
    e unata ban redi welanna one iron karanna namanna one. ewwata wela yanawane.