* අනේ අපිට ඔච්චර දුර කැලේ අස්සෙ යන්න බෑ කොටින්ට කියන්න බැරිද මේ ලඟ පහතට එන්න කියලා?
* අනේ උදේ පාන්දරනම් mission කරන්න බෑ පොඩ්ඩක් දවල් වෙනකන් ඉඳල ඔය කොහෙ හරි ලඟ තියන බේස් එහෙකට attack කරමු
* අපි හිතුවේ නෑ මේ mission එකේදි අපිට මෙච්චර සෙබළුන් අහිමිවෙයි කිහලා, ඊලඟ ක්රියාන්විතේදි හොඳට කරන්න බලාපොරොත්තු වෙනවා
* Mission එක තියෙන්නෙ තව සති දෙහෙකින් වුනාට කමක් නෑ අපි පොඩ්ඩක් කලින් ගිහිල්ලා ඒ පැත්තත් බලාගෙන ගඟෙනුත් නාලා පොඩි ෆන් එකක් අරන් එන්නම්
* අනේ අපිව ගන්න එනවා කිව්ව හෙලිකොප්ටර් එක එන්න පරක්කු වුනා ඒක නිසා හෙට ක්‍රියාන්විතය කරන්න බෑ ටිකක් ඇඟට මහන්සි වගේ
* අපි හිතන් ගියේ නෑ මුන් මෙච්චර ලඟ ඉඳලා අපිට ඇටෑක් කරයි කියලා.. අපි ගියේ 160ක විතර ඈත තියන ටාගට් එහෙකට ගහන්න.. ඇලෙර්ට් එක නෑති වුනා කිලෝමිටර් 5ක් යන්න උනෙ නෑ උන් අපිට ගැහුවා.. ඒකයි මෙච්චර අපිට කැසුවල්ටි වුනේ
* ඔයා අන්තිම සටන විතරද බැලුවේ? ඊට කලින් තිබ්බ පොඩි පොඩි ක්‍රියාන්විත වගේ එවා බැලුවෙ නැද්ද?
* යුද්දෙ දිනින පරදින එක අපිට තීරනය කරන්න බෑ
* "චාල්සි ඇන්තනියී කරුන අම්මානුයි අපේ දිහා බලලා අපිට හිනා වුනා"
* සාමාන්‍ය සෙබළ පතිරණ ක්ලාසන් අම්මාන්ගේ කකුල් දෙක ලඟට තියපු සුපිරි වෙඩිල්ල මෙන්න...
* යුද්ධය ගැන දන්න අය මාත් එක්ක ඉන්නවා
-මේජර් කුසල් මෙන්ඩිස්
වසන්තය පැමිනෙන තුරු මග බලා සිටින මායිම් ගම්මානවල ජනතාව
*
Minefield එකක්ද කියලා ශුවර් නැති ප්ලේස් එකක උනත් කොටි එන්නත් කලින් අපි මොරාල් පිට කඩාගෙන බිදගෙන ගිහින් ගහන්න පටන්ගන්න ඕන
-කෝටි ගනන් පඩි ගන්න ජේෂ්ඨ බුද්ධි අංශ නිලධාරීන්-
යුද්දෙ ගැන බලාපොරොත්තුවක් තියාගන්න පුලුවන් ද ?
තට්ට හමුදාපති : මේජර් කුසල් තමා මාරම ප්ලේයර්... සටන් බිමේදි ඔහුව නවත්තන්න ලේසියකට බෑ.....
*ඉඳල හිටල කු. මෙන්ඩිස් k!ll එකක් දැම්මම
"අපිට ඉන්න හොඳම ස්නයිපර්"
ඉදිරි ආරක්ශක වලල්ලේ සිට තොරතුරු සපයන සුජිත් විදාන පතිරන
999 වෙනි වතාවටත්,
"අපි තාම තරුණ සෙබලු ටිකක්. අත්දැකීම් එක්ක ඉදිරියේදී හොඳ දෙයක් කරන්න පුලුවන් වෙයි"
යුද්ධ කරන්න දන්න මිනිස්සු අපිට බනින්නෙ නෑ
මහින්ද මහත්තය වෙනුවෙන් යුද්දෙ දිනුවේ -බයිරංග
තව උන්ඩ 10 ක් 15 ක් තිබ්බනම් ඔක්කොටම තියන්න තිබ්බ..
උන්ගේ කෑම්ප් තියෙන්නෙ ගොඩක් දුර අපි උදේ 5ට වත් නැගිටලා ගිහිම් උන්ට ගහම්න ඕම්න
-බින් කමාන්ඩර් මහේස්-
මේ පැත්තෙ විස්තර ගැන අපිට කවුරුත් කිව්වෙ නෑ. අපි හිතුවෙ එයාලට ගල් ගහල මරන්න පුලුවන් කියලා. අපි එහෙම තමයි අන්තිම වෙනකං හිතන් හිටියෙ. ඒත් එයාල අපිට මල්ටිබැරල් වලින් ගැහුවෙ
Meanwhile ත්‍රිවිධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බංදුල සමන් වතුරේගම :-
මාවිල් ආරු බන්ටෙක නිහඩයි
යාපනේ පුස්තකාලෙ නිහඩයි
කොටි නායක විරාට් අම්මාන්ට සමාන කල හැකි එකම හමුදා නිලදාරියා වන්නේ මේජර් ජෙනරාල් කුසල් පොන්ඩිස් පමනයි
හිච්චි කොටි සෙට් උනාම තලලා පාගලම දාන්න ඕනේ"
මේජර් ජෙනරාල් සනත් බඩු !/ /==සූරිය
යුද්ධය සඳහා තිබූ භූමිය යුද්ධයක් සඳහා කිසිසේත් ගැළපෙන්නෙ නෑ.
- 76 සේනාංකාධිපති ඇන්ජි

තාම කාලෙ, සල්ලි වියදං කරං මැච් බලන මෝඩයො සෙට් එකක් ඉන්නව