මචන්ලා මේ දවස් වල බෑන්ක් ලොන් දෙනවද බන් බෑන්ක වලින් මට පොඩි හදිස්සියකට සල්ලි වගයක් ඔනා වෙල තියෙනවා.. මේකෙ ඉන්නවද බෑන්ක් වල ඉන්න කෙනෙක් සපොර්ට් එකක් දෙන්න.. ලොකු ගානක් නෙවෙ මචන්ලා..