ලොන් හෙල්ප්

kaawaa

Active member
  • Apr 16, 2013
    683
    56
    28
    මචන්ලා මේ දවස් වල බෑන්ක් ලොන් දෙනවද බන් බෑන්ක වලින් මට පොඩි හදිස්සියකට සල්ලි වගයක් ඔනා වෙල තියෙනවා..

    මේකෙ ඉන්නවද බෑන්ක් වල ඉන්න කෙනෙක් සපොර්ට් එකක් දෙන්න.. ලොකු ගානක් නෙවෙ මචන්ලා..