ඉඩමක් ගන්නකොට ලක්ශ 7ක් වගෙ මුද්දර ගාස්තුවක් ගෙවනවා නම් පලාත් අදායම් දෙපාර්තුමේන්තුවෙන් මුද්දර මත විමසුමක් කරන්න ඔනි නෑ කියලා ලොයර් සර් කියනවා. මෙක ඇත්තක්ද මිතුරෙ.
Last edited:

ලක්ෂ 7 ක මුද්දර
මුද්දර අලවන්න කට්ටිය ඕනෙනං මාත් එන්නං සපෝට් එකට
මුද්දර ඇලෙව්වම ඔප්පුව පැදුරක් වගේ ඇතිනේ ඇයි ලක්ශ හතකම මුද්දර නේලක්ශෙ මුද්දර 7ක් අලවන්නෙ
මුද්දර ඇලෙව්වම ඔප්පුව පැදුරක් වගේ ඇතිනේ ඇයි ලක්ශ හතකම මුද්දර නේ
හරි හරි මෙයා අහල තියෙන දේට උත්තරේ දෙන්නකොමෝඩයො , එහෙම උනාම එක උඩ එක ගහන්නෙ
9 million gedara watinakama![]()
ඉඩමක් ගන්නකොට ලක්ශ 7ක් වගෙ ලොකු මුද්දර ගාස්තුවක් ගෙවනවා නම් අදායම් බදු දෙපාර්තුමේන්තුවෙන් මුද්දර මත විමසුමක් කරන්න ඔනි නෑ කියලා ලොයර් සර් කියනවා. මෙක ඇත්තක්ද මිතුරෙ.
Adhayam baduda palath aadayamda?![]()
ඉඩමක් ගන්නකොට ලක්ශ 7ක් වගෙ ලොකු මුද්දර ගාස්තුවක් ගෙවනවා නම් අදායම් බදු දෙපාර්තුමේන්තුවෙන් මුද්දර මත විමසුමක් කරන්න ඔනි නෑ කියලා ලොයර් සර් කියනවා. මෙක ඇත්තක්ද මිතුරෙ.
මුද්දර ගාස්තු ලක්ශ 7 කියන්නේ ලොකු මුදලක් නෙමේ
Adhayam baduda palath aadayamda?
18+9 million gedara watinakama![]()
Palath aadayam ekata gihin idama estimate karapan. gedara paranai nam (30yrs wadi) hari gedara abalan nam wage, umbata idamata witarak value ekak daala shape wenna puluean. Itapase ekata hariyanna muddara gahapan.Elakiri Millionaires™
පලාත් අදායම් නෙද?. ටැපලුනා
------ Post added on May 9, 2024 at 2:59 PM
18+
------ Post added on May 9, 2024 at 2:59 PM

මුද්දර මත විමසුමක් කරපං අමාරුවේ වැටෙන්නෙ නැතුව![]()
ඉඩමක් ගන්නකොට ලක්ශ 7ක් වගෙ මුද්දර ගාස්තුවක් ගෙවනවා නම් පලාත් අදායම් දෙපාර්තුමේන්තුවෙන් මුද්දර මත විමසුමක් කරන්න ඔනි නෑ කියලා ලොයර් සර් කියනවා. මෙක ඇත්තක්ද මිතුරෙ.
Ane yako muddara gaastu qata oka muddara aran alawanna oni ne, Palath adayam 1ta slli gewanne muddara gaastu kiyala. Podi muddarayak alawanawa sign karaddi. echchrai..![]()
මේක නම් බොරු.අප්පටසිරි මo ලක්ශෙ මුද්දර 7ක් ගත්තා බන්. අයෙ දීලා රිෆන්ඩ් ගන්න බලන්නම්. shit
Palath aadayam ekata gihin idama estimate karapan. gedara paranai nam (30yrs wadi) hari gedara abalan nam wage, umbata idamata witarak value ekak daala shape wenna puluean. Itapase ekata hariyanna muddara gahapan.
naththan wenne oka komath unta gihin umba aduwen kaloth umbata fine eka wadi.
Idama keeyak witara athtahta watinawada? umbala keeyakda penanna tiyenne?
Umba hora wadak karala naththan (aduwen valuation karala naththan) aulak ne machan. Mokada giyath itin oya gaanamane enne.man ganna gaanatama stamp fees gewanawa machn. deed eka liwwata passe palath adayam ekata aran gihin seal karan enna puluwan wei neda?