ලොයර් සර්

luk3r

Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    Our_Lady_of_Matara_Statue.jpg

    ඉඩමක් ගන්නකොට ලක්ශ 7ක් වගෙ මුද්දර ගාස්තුවක් ගෙවනවා නම් පලාත් අදායම් දෙපාර්තුමේන්තුවෙන් මුද්දර මත විමසුමක් කරන්න ඔනි නෑ කියලා ලොයර් සර් කියනවා. මෙක ඇත්තක්ද මිතුරෙ.
     
    Last edited:

    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,505
    2,474
    113
    කොලොම්තොට
    Our_Lady_of_Matara_Statue.jpg

    ඉඩමක් ගන්නකොට ලක්ශ 7ක් වගෙ ලොකු මුද්දර ගාස්තුවක් ගෙවනවා නම් අදායම් බදු දෙපාර්තුමේන්තුවෙන් මුද්දර මත විමසුමක් කරන්න ඔනි නෑ කියලා ලොයර් සර් කියනවා. මෙක ඇත්තක්ද මිතුරෙ.
    9 million gedara watinakama😁
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,252
    74,640
    113
    Our_Lady_of_Matara_Statue.jpg

    ඉඩමක් ගන්නකොට ලක්ශ 7ක් වගෙ ලොකු මුද්දර ගාස්තුවක් ගෙවනවා නම් අදායම් බදු දෙපාර්තුමේන්තුවෙන් මුද්දර මත විමසුමක් කරන්න ඔනි නෑ කියලා ලොයර් සර් කියනවා. මෙක ඇත්තක්ද මිතුරෙ.
    Adhayam baduda palath aadayamda?
     
    • Love
    Reactions: luk3r

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    • Wow
    Reactions: wissnshaftler

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,252
    74,640
    113
    Elakiri Millionaires™

    පලාත් අදායම් නෙද?. ටැපලුනා
    ------ Post added on May 9, 2024 at 2:59 PM

    18+
    ------ Post added on May 9, 2024 at 2:59 PM
    Palath aadayam ekata gihin idama estimate karapan. gedara paranai nam (30yrs wadi) hari gedara abalan nam wage, umbata idamata witarak value ekak daala shape wenna puluean. Itapase ekata hariyanna muddara gahapan.

    naththan wenne oka komath unta gihin umba aduwen kaloth umbata fine eka wadi.

    Idama keeyak witara athtahta watinawada? umbala keeyakda penanna tiyenne?
     
    • Love
    Reactions: luk3r

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    Ane yako muddara gaastu qata oka muddara aran alawanna oni ne, Palath adayam 1ta slli gewanne muddara gaastu kiyala. Podi muddarayak alawanawa sign karaddi. echchrai.. :rofl::rolleyes:
     
    • Wow
    • Like
    Reactions: Asmodeus and luk3r

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,654
    1
    57,765
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Our_Lady_of_Matara_Statue.jpg

    ඉඩමක් ගන්නකොට ලක්ශ 7ක් වගෙ මුද්දර ගාස්තුවක් ගෙවනවා නම් පලාත් අදායම් දෙපාර්තුමේන්තුවෙන් මුද්දර මත විමසුමක් කරන්න ඔනි නෑ කියලා ලොයර් සර් කියනවා. මෙක ඇත්තක්ද මිතුරෙ.
    මුද්දර මත විමසුමක් කරපං අමාරුවේ වැටෙන්නෙ නැතුව
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    Ane yako muddara gaastu qata oka muddara aran alawanna oni ne, Palath adayam 1ta slli gewanne muddara gaastu kiyala. Podi muddarayak alawanawa sign karaddi. echchrai.. :rofl::rolleyes:

    අප්පටසිරි මo ලක්ශෙ මුද්දර 7ක් ගත්තා බන්. අයෙ දීලා රිෆන්ඩ් ගන්න බලන්නම්. shit
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    Palath aadayam ekata gihin idama estimate karapan. gedara paranai nam (30yrs wadi) hari gedara abalan nam wage, umbata idamata witarak value ekak daala shape wenna puluean. Itapase ekata hariyanna muddara gahapan.

    naththan wenne oka komath unta gihin umba aduwen kaloth umbata fine eka wadi.

    Idama keeyak witara athtahta watinawada? umbala keeyakda penanna tiyenne?

    man ganna gaanatama stamp fees gewanawa machn. deed eka liwwata passe palath adayam ekata aran gihin seal karan enna puluwan wei neda?
     
    • Like
    Reactions: Asmodeus

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,252
    74,640
    113
    man ganna gaanatama stamp fees gewanawa machn. deed eka liwwata passe palath adayam ekata aran gihin seal karan enna puluwan wei neda?
    Umba hora wadak karala naththan (aduwen valuation karala naththan) aulak ne machan. Mokada giyath itin oya gaanamane enne.

    Othana case eka samahara un koti 2 3ka idama nikan podi ganan penanala stampduty aduwen gahanawa.

    Mama last year 55laks idamakta 219000k gewwa (mul laksheta 3000i, ituru laksha walata 4000i). Un tama valuation eka kaley. But vwikka ekata mama 75laks gewwa (eka wena scene ekak).

    un loku wenaskam tama balanne.
     
    • Love
    Reactions: luk3r