ලොයර් සර්

wissnshaftler

Well-known member
  • Dec 13, 2023
    6,787
    11,154
    113
    අඩෝ ඉඩමක් ගද්දි ඉඩමේ ගානට වඩා මුද්දර ගහන්ඩ වෙයි වගේනේ

    අනික ඇයි ඒ මුද්දර ගහන්න ඕනේ කියන එක එන්නේ? ඇයි මුද්දරම? ඕකට නිකන් බෑන්ක් ස්ටේට්මන්ට් එකක් වගේ ගහන්න බැරිද
     
    • Like
    Reactions: luk3r and kinkon

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    man ganna gaanatama stamp fees gewanawa machn. deed eka liwwata passe palath adayam ekata aran gihin seal karan enna puluwan wei neda?
    Under Value karan natuwa wade hariyatama karanawanam aulk ne. Mama kale pahala widiyata.

    01. Idama gannat kalin Mulinma palath adayam 1ta ghin Valuation 1kata valuer book kala. (Form 1ke aththama damma ganna gaana ehema)
    02. Un ena dawasata call 1k denawa, un ekka idamata yanna tiyenne. Un balala Value 1 hari wagenam, satiyakin witara Valuation 1 denawa.
    03. Valuation 1 aran ghin lawyerta dunnama un muddara gaastu calculate karala kiyanawa, unge commission 1t kiyanawa.
    04. Idama ganna dawase sign okkoma gahala salli tika dila ganudenuwa close karanawa. Muddara gaastu+lawyer fees lawyerta denawa Magenam lawyerma muddara gaastu Palath adayam 1ta gewala ae recipt 1t ekka Oppuwa register wenna yauwa.
    05. Sati 2n idama register wela oppuwa awa..
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,947
    15,443
    113
    New Zealand
    මුද්දර කියන්නේ මොන මුද්දරද :lol:

    5moh4u.jpg
     
    • Wow
    Reactions: luk3r

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    අඩෝ ඉඩමක් ගද්දි ඉඩමේ ගානට වඩා මුද්දර ගහන්ඩ වෙයි වගේනේ

    අනික ඇයි ඒ මුද්දර ගහන්න ඕනේ කියන එක එන්නේ? ඇයි මුද්දරම? ඕකට නිකන් බෑන්ක් ස්ටේට්මන්ට් එකක් වගේ ගහන්න බැරිද

    eka eka province eken province ekata oka wenas. stamp fees gewana eka sankethawath karanna podi eka muddarayak alawana eka karanne.

    mehe nam muddara alawanna oni na ehema.

    මුද්දර කියන්නේ මොන මුද්දරද :lol:

    5moh4u.jpg

    lsd.jpg

    ------ Post added on May 10, 2024 at 9:39 AM
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,370
    113
    කටේ කෙල ටිකත් ඉවර වෙයි මුද්දර අලවන්න ගිහින්...
    මං වතුර පනිට්ටුවකුත් අරන් එන්න හැදුවෙ

    මං වතුර පනිට්ටුවකුත් අරන් එන්න හැදුවෙ
    මේ මට දවසක් ලියුමක් තැපැල් කරන්න කිව්ව
    මුද්දරේ කෙලින් අතට අලවන්න ඉඩ නෑ කියල මම ගෙදර ආව

    පස්සෙ දැනගත්තෙ මුද්දරේ අදාල තැන ඕන අතකට අලවන්න පුලුන් කියල 😅 landscape විදියටත් පුලුවන්...
     
    Last edited:
    • Haha
    Reactions: Amith0424