ලොරි උදව්වක් /Truck buying help
මචන්ලා අපිට පොඩි ලොරි කැල්ලක් ගන්න ඔනී.
දැන් මොඩල් සෙට් එකක් තියෙනවා....
ජපන් ඒවා නම් ගණන් වැඩි වගේ.
චයිනා ඒවා නම් අඩුවට තියෙනවා...
මචන්ලා දන්නා අය ඉන්නවා නම් මේ මොඩල් ගැන විස්තරයක් දෙන්නකෝ
JAC Faw 2014 --- 1.2M <
Foton forland
මේවට අවේනික ලෙඩ තියෙනවද මොනාද කියලා පොඩ්ඩක් දන්නා අය කියලා දෙන්න මචන්ලා
දැන් ටිකක් බැලුවේ මෙන්න මේක JAC Faw 2014/2015
මේක ගැන දන්නා අය ඉන්නවා නම් කියන්න පුලුවන්ද...
අනිත් දේ තමා ඔයාලගෙත් Japan/China ට්රුක් එකක් තියෙනවා නම් ,මට කියන්න.
අර ඩක ඩක ගාලා යන ඒවා නම් එපා
මේ ගැන දන්නේ නැත්තන් බම්ප් පාරක් හරි දාලා පොඩි උදව්වක් දෙන්න මචන්ලා