2003 elf 250 යක් ගෙනාවා.4hf1 engine, ලොකු අව්ලක් නම් නෑ. ඒසී වැඩ නෑ. අනෙක් හරිය හොදයි. හාල් මෝලක එකක්. ඒසී කන්ඩෙන්සරේ දාලා පේන්ට් කෝඩ් එකක් අල්ලගන්න ඕනේ. එකක්වත් යයි පොඩි පොඩි අඩුපාඩු හදල එද්දි. දුවන පැත්ත හොදටම හොදයි. 20.50 යි. පත්තරෙන් ගත්තේ. අනිත් එක ටාටා එකක් ගන්නව. ටාටා එක අල්ලල ගියොත් මේකත් දීලා තව ටාටා එකක් ගේනවා