ලොරි ගැන දන්න අය එන්න

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    රත්තරං;17200457 said:
    අනේ මන්දා බන්. තව මාස දෙක තුනක් තියෙනවා. හැමෝගෙම අදහස් අරන් හොදට හිතලා අත ගහනවා.

    රත්තරං;17245693 said:
    2003 elf 250 යක් ගෙනාවා.4hf1 engine, ලොකු අව්ලක් නම් නෑ. ඒසී වැඩ නෑ. අනෙක් හරිය හොදයි. හාල් මෝලක එකක්. ඒසී කන්ඩෙන්සරේ දාලා පේන්ට් කෝඩ් එකක් අල්ලගන්න ඕනේ. එකක්වත් යයි පොඩි පොඩි අඩුපාඩු හදල එද්දි. දුවන පැත්ත හොදටම හොදයි. 20.50 යි. පත්තරෙන් ගත්තේ. අනිත් එක ටාටා එකක් ගන්නව. ටාටා එක අල්ලල ගියොත් මේකත් දීලා තව ටාටා එකක් ගේනවා




    මචන් මොකෝ දැන් තත්වේ? ලොරි දෙක මොන ජාතිවලින්ද ගත්තේ? ලොරි 2 3ක් කරගත්තද? :)