ලොරි ගැන දන්න අය එන්න

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඔහොම බෑලුවොත් නම් ඉන්දියන් ලොරියක් ගන්න බෑරිවෙයි මචන්. ඔයවගෙ ලොකු ලොරි කොහොමත් මලකඩ අල්ලනවා. මොකද කාර් එකක් වගේ ගෑරෑජ් ඈතුලෙ තියන්න බෑනේ. අව්වට වේලෙනවා වෑස්සට තෙමෙනවා. ඕක ඉන්දියන් වුනත් ජපන් වුනත් බොඩියට එකමදේ වෙන්නේ.:yes:

    එහෙමනම් හොදම දේ ජපන් ලොරියක් ගන්න එක. එත් ගාන වෑඩියි.
    පුද්ගලිකව මම නම් ඉන්දියන් බඩුවලට කෑමති නෑ බන්.

    ඉන්දියන් ලොරි පදින උන් නම් කියන්නේ
    "ඉන්දියන් වාහන නම් ගන්න එපා මල්ලි මාසෙකට පාරක් මොනවහරිම හදන්න වෙනවා, ජපන් එකක් ගන්න සල්ලි තිබ්බෙ නෑ ඒකයි මේක ගත්තෙ, ලීස් එක ඉවරවුනාම මේක දීලා ජපන් එකක් ගේනවා" කියලා.

    ඉන්දියන් කාරයො අමතර කොටස් වෙලදාමෙන් තමයි ගොඩක්ම යෑපෙන්නේ.
    හෑබෑයි ඔතන ප්‍රදානමදේ ඉන්දියන් වාහන ගාන අඩුයි. ජපන් ලක්ශ 40ක් දිලා ගත්ත එකෙන් කරන වෑඩෙමයි ඉන්දියන් 25ක් දිල ගත්ත එකෙනුත් වෙන්නේ. හොදට හිතලා බලල තොරාගන්න.
    :dull:

    Good Luck!:)

    ඔව් මචන්. ඒ නිසා තමා සෙකන්ඩ් හෑන්ඩ් අදහස අත ඇරියේ..ඉන්දියන් ලොරියක පොඩි ගානක ලාබෙකට ටිං කිරි ගාගන්න ඕනේ නෑනේ

    මචන් මේ ත්‍රෙඩ් එකම පොඩ්ඩක් බලන්න. මෙන්න මම සතොස මෝටර්ස් එකෙන් ඉසුසු ලොරියට ගත්ත කොටේශන් එක..

    e8ooq1.jpg

    2vao8r6.jpg

    ඉසුසුව 50යි... ටාටා 25යි.. දැන් උබලා අව් රුදු 8කට පස්සේ ටාටා එක 15ක් කියනවා, උපරිම 7ක් 8ක් බැහැල තියෙන්නේ (මම හිතන්නේ ඕක 2006 ගියෙත් 23/24ට පහලින් ), ඉසුසුව අනිවා දෙන්න වෙන්නේ 35-40යි උපරිමම... ඒ බැලුවත් ඉන්දියන් එක අව්රුදු 8ක් වගේ හොදට පාවිච්චි කරලා විකුනන එක ලාභයි

    (මචෝ සිංහල ටයිප් කරනකොට පොඩි ටිප් එකක් දෙන්නම්

    kA= කැ
    kae= කෑ
    A= ඇ
    ae ඈ

    මටත් ඕක අල්ලගන්න දවසක් දෙකක් ගියා මුලින්ම)
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ko ban umbe lii badu thred aeka.eka digatama karapanko

    බම්ප් එකක් වත් නෑ බන්. :P
    මැනිකෙ අගය කනා දන්නේ නෑ කියල හිතලා පොඩි රෙස්ට් එකක් ගත්ත බන්
    :D
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    රත්තරං;17198711 said:
    ඔව් මචන්. ඒ නිසා තමා සෙකන්ඩ් හෑන්ඩ් අදහස අත ඇරියේ..ඉන්දියන් ලොරියක පොඩි ගානක ලාබෙකට ටිං කිරි ගාගන්න ඕනේ නෑනේ

    මචන් මේ ත්‍රෙඩ් එකම පොඩ්ඩක් බලන්න. මෙන්න මම සතොස මෝටර්ස් එකෙන් ඉසුසු ලොරියට ගත්ත කොටේශන් එක..

    ඉසුසුව 50යි... ටාටා 25යි.. දැන් උබලා අව් රුදු 8කට පස්සේ ටාටා එක 15ක් කියනවා, උපරිම 7ක් 8ක් බැහැල තියෙන්නේ (මම හිතන්නේ ඕක 2006 ගියෙත් 23/24ට පහලින් ), ඉසුසුව අනිවා දෙන්න වෙන්නේ 35-40යි උපරිමම... ඒ බැලුවත් ඉන්දියන් එක අව්රුදු 8ක් වගේ හොදට පාවිච්චි කරලා විකුනන එක ලාභයි

    මචන් උබට යුසඩ් ජපන් එකකට යන්න බෑරිද? රිකොන්ඩිශන් හරි?
    48 බ්‍රෑන්ඩ් නිව් එකක් යුසඩ් 30කට විතර ගන්න පුලුවන්.:rolleyes:

    ඉන්දියන් ජරාව ගන්න එපා බන් ඔවා ලෙඩ ගොඩවල්.
    උබ හිතුවට ඉන්දියන් එකේ අවුරුදු 5ක් වත් යනකන් ලෙඩ එන්නේ නෑ කියලා, එක එහෙම නෙවේ බන්. ඔවල මාසෙන් මාසෙට ලෙඩ එන්නේ.
    ඕවල හරි ඩිසයින් එකකුත් නෑ බන්.

    බයික් විතරයි ඉන්දියාවෙ පොඩියටහො හොදයි කියන්න පුලුවන් දෙකට තියෙන්නේ.:D

    මට කියන්න තියෙන්නේ කොමහරි කරල ජපන් එකක්ම ගන්න කියලා තමයි.
    :yes:
     
    caps

    Member
    Nov 24, 2007
    3,169
    754
    0
    20
    ඉසුසු බ්‍රෑන්ඩ් නිව් ගන්න වෙලාවේ unregistered ගන්න එක ලාබයි බන්..ඒත් ගාන ගැන හිතන්න වෙන නිසා ලොකු වෙනසක් තියෙනවා..මම අද හෙටම පාට්නර් එක බලන්න යනවා..මගෙත් හිත ගිහින් තිබුනේ ලේලන්ඩ් පාට්නර් එකට..

    කවුද බන් උබට ඇඩ්වයිස් කරන එකා උබේ නමට වාහන ගන්න එප කියලා හරි ගන්න කියලා හරි..යකෝ තමන්ගේ නමට ලොරි, බස් බර ගානක් තියෙන මිනිස්සු කොච්චර ඉන්නවද මේ රටේ..මමත් income tax ගෙවන එකෙක්.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඉසුසු බ්‍රෑන්ඩ් නිව් ගන්න වෙලාවේ unregistered ගන්න එක ලාබයි බන්..ඒත් ගාන ගැන හිතන්න වෙන නිසා ලොකු වෙනසක් තියෙනවා..මම අද හෙටම පාට්නර් එක බලන්න යනවා..මගෙත් හිත ගිහින් තිබුනේ ලේලන්ඩ් පාට්නර් එකට..

    කවුද බන් උබට ඇඩ්වයිස් කරන එකා උබේ නමට වාහන ගන්න එප කියලා හරි ගන්න කියලා හරි..යකෝ තමන්ගේ නමට ලොරි, බස් බර ගානක් තියෙන මිනිස්සු කොච්චර ඉන්නවද මේ රටේ..මමත් income tax ගෙවන එකෙක්.

    මචෝ පාට්නර් එක ගන්න එපා. ඒක ගැන හුගදෙනෙක් හොදක් කිව්වේ නෑ. ඉන්දියන් කොමන් රේල් ඇන්ජින් ශුවර් කරන්න එපා

    වයිෆ්ගේ නමට ගන්න කිව්වේ බන්. අරන් මට රෙන්ට් ඇග්‍රිමන්ට් එකකින් ගන්න කිව්ව. :baffled::baffled:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    මචන් උබට යුසඩ් ජපන් එකකට යන්න බෑරිද? රිකොන්ඩිශන් හරි?
    48 බ්‍රෑන්ඩ් නිව් එකක් යුසඩ් 30කට විතර ගන්න පුලුවන්.:rolleyes:

    ඉන්දියන් ජරාව ගන්න එපා බන් ඔවා ලෙඩ ගොඩවල්.
    උබ හිතුවට ඉන්දියන් එකේ අවුරුදු 5ක් වත් යනකන් ලෙඩ එන්නේ නෑ කියලා, එක එහෙම නෙවේ බන්. ඔවල මාසෙන් මාසෙට ලෙඩ එන්නේ.
    ඕවල හරි ඩිසයින් එකකුත් නෑ බන්.

    බයික් විතරයි ඉන්දියාවෙ පොඩියටහො හොදයි කියන්න පුලුවන් දෙකට තියෙන්නේ.:D

    මට කියන්න තියෙන්නේ කොමහරි කරල ජපන් එකක්ම ගන්න කියලා තමයි.
    :yes:

    අනේ මන්දා බන්. තව මාස දෙක තුනක් තියෙනවා. හැමෝගෙම අදහස් අරන් හොදට හිතලා අත ගහනවා.
     
    caps

    Member
    Nov 24, 2007
    3,169
    754
    0
    20
    partner eka use karapu kauruth epa kiyala nane ban..eka ekkena kiyanne thamanta fit wuna vidiha balalai.price eka mata ok nam, loku aulakuth neththam, mage weda walata set wenawanam, mama nam kemathi de gannawa machan..eka ekkena kiyana eka eyalata saapekshai..thamange wuwamanawa thamanta witharamai danenne
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    Machan uraj kimba kiyala tag ekak dakala me idea eka awe. Poddak sirawata hithala balahan. Electronic badunam geniyanne. Oya 2n ekak wath hoda na. Wassoth anathai. Duwilla assawalwala giyoth wade.

    Mage yoyanawa thama diga layland bus ekakaran widuru wahala badu geniyanna puluwan widihata modify karapan. Lorry 2 ma combined capacity and 30 k wath na neda man hithanne. Amaruwen hamba karapu 60 k transport wage reddakata wiydam karanne ai:dull:
     
    DJT_Online

    Active member
  • Jul 7, 2007
    643
    64
    28
    රත්තරං;17200457 said:
    අනේ මන්දා බන්. තව මාස දෙක තුනක් තියෙනවා. හැමෝගෙම අදහස් අරන් හොදට හිතලා අත ගහනවා.

    මචං.... අතේ සල්ලි යට කරන්න ඕනේ නෑ... උබ ඔය බලපු TATA එක ගනින්... අවුරුදු 3 කට ලීස් එකක් දාලා අරන් අවුරුදු 4න් විකුණපන්.... ඊට වඩා කල් තියා ගන්ඩ එපා......
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    Machan uraj kimba kiyala tag ekak dakala me idea eka awe. Poddak sirawata hithala balahan. Electronic badunam geniyanne. Oya 2n ekak wath hoda na. Wassoth anathai. Duwilla assawalwala giyoth wade.

    Mage yoyanawa thama diga layland bus ekakaran widuru wahala badu geniyanna puluwan widihata modify karapan. Lorry 2 ma combined capacity and 30 k wath na neda man hithanne. Amaruwen hamba karapu 60 k transport wage reddakata wiydam karanne ai:dull:

    සිරා කතාව බන්:)
    ලේලන්ඩ් සිට් 54 බස් එකක් අරන් සිට් ටික ගලෙවුවනම් ගොඩ බන්.:rofl:
    60ක් වියදම් කරන්න ඕනෙත් නෑ .45ක් වගේ වෙන්නේ.:yes:
    උබට වාහනේ අමතක කරලා වගේ ඉන්න පුලුවන්.;)
    ඔය අලුත් බස් ඔනර්ස් ලා මාස දෙක තුනකට සැරයක්නේ සර්විස් කරන්නේ.:shocked:
    අනික ලේලන්ඩ් ලොරි ෂුවර් නැතත් බස් නම් ෂුවර්.:cool:
    අමතර කොටස් වල මිලත් අඩුයි ;)
     
    caps

    Member
    Nov 24, 2007
    3,169
    754
    0
    20
    ලේලන්ඩ් පාට්නර් එක ජරාවක් බන්..මම ඇතෑරියා ඒක.උබ තවම ට්‍රක් වලට බැස්සේ නැද්ද ?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ලේලන්ඩ් පාට්නර් එක ජරාවක් බන්..මම ඇතෑරියා ඒක.උබ තවම ට්‍රක් වලට බැස්සේ නැද්ද ?

    2003 elf 250 යක් ගෙනාවා.4hf1 engine, ලොකු අව්ලක් නම් නෑ. ඒසී වැඩ නෑ. අනෙක් හරිය හොදයි. හාල් මෝලක එකක්. ඒසී කන්ඩෙන්සරේ දාලා පේන්ට් කෝඩ් එකක් අල්ලගන්න ඕනේ. එකක්වත් යයි පොඩි පොඩි අඩුපාඩු හදල එද්දි. දුවන පැත්ත හොදටම හොදයි. 20.50 යි. පත්තරෙන් ගත්තේ. අනිත් එක ටාටා එකක් ගන්නව. ටාටා එක අල්ලල ගියොත් මේකත් දීලා තව ටාටා එකක් ගේනවා
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    රත්තරං;17245693 said:
    2003 elf 250 යක් ගෙනාවා.4hf1 engine, ලොකු අව්ලක් නම් නෑ. ඒසී වැඩ නෑ. අනෙක් හරිය හොදයි. හාල් මෝලක එකක්. ඒසී කන්ඩෙන්සරේ දාලා පේන්ට් කෝඩ් එකක් අල්ලගන්න ඕනේ. එකක්වත් යයි පොඩි පොඩි අඩුපාඩු හදල එද්දි. දුවන පැත්ත හොදටම හොදයි. 20.50 යි. පත්තරෙන් ගත්තේ. අනිත් එක ටාටා එකක් ගන්නව. ටාටා එක අල්ලල ගියොත් මේකත් දීලා තව ටාටා එකක් ගේනවා

    එල...
    ටිපර් චැසියක්ද? :P
    ඒත් 350 ලොරියක් ගන්න තිබ්බෙ. ඩීසල් ඔය ගානම වගේ තමා වැඩ කරන්නේ. එකම එන්ජිම.:yes:
    වාහනේ ඩ්‍රයිව් කරලා බැලුවද? කොහොමද ගැස්සිල්ල. කාර් එක වගේ නේද? :rofl:
     
    Dec 1, 2013
    188
    30
    0
    මචං ලොරි ගැන නම් ඒ තරම්ම දන්නෙ නෑ. ඒත් JAC ලොරි ගැන පොඩ්ඩක් හොයල බලන්න. ගාණ අඩුයිලු, japan engine එකක්ලු තියෙන්නෙ. සවි ශක්තිය ගැන හරියටම දන්නෙ නෑ. euro motorsලා තමයි ගෙන්නන්නෙ. පොඩ්ඩක් හොයල බලන්න හොඳ එකක් තියෙනවද කියල. Good luck
     
    Feb 8, 2011
    2,041
    163
    0
    කුලියාපිටිය
    layland eka gana nam danne na macha.. tata eka ehema loku awlak na.. habai bodi diranawa balan iddi.. habai kochchara bara patewwath gona wage adinawa.. habai sadakal oba mage thama.. gatta ganen bagekatawath wikunna ba.. kisima sapa pahasuwak na..
    puluwan nam elf ekakata yaman. lorry nam elf thama
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ලොක්කයිය;18646296 said:
    මචං ලොරි ගැන නම් ඒ තරම්ම දන්නෙ නෑ. ඒත් JAC ලොරි ගැන පොඩ්ඩක් හොයල බලන්න. ගාණ අඩුයිලු, japan engine එකක්ලු තියෙන්නෙ. සවි ශක්තිය ගැන හරියටම දන්නෙ නෑ. euro motorsලා තමයි ගෙන්නන්නෙ. පොඩ්ඩක් හොයල බලන්න හොඳ එකක් තියෙනවද කියල. Good luck

    JAC කියන්නෙ ඉසුසු බන්. ඒකයි ඒ. ඉසුසු සමනල මූන එහෙමම එනවනෙ JAC එකේ. ඩිසයින් එක නියමයි. මැටීරියල්ස් තමා අවුල. කොලිටියත් අවුල්.