ලොල් ඩයනා ගමගේ ගේ නඩුව.

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    මට.තියෙන ප්‍රශෙන්, නඩුව මුලින් අහපු වෙලේ ප්‍රමාණවත් ශක්ෂි නැති උනේ කොහොමද?

    කෙනෙකුට තියෙන්නේ ශ්‍රී ලංකා. පාස්පෝට් එකක් ද නතම් විදේශ ගමන් බලපත්ර ද කියලා උසාවියට හොයා ගන්න බැරි ද?


     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,033
    1
    15,822
    113
    කෙසේ වෙතත්, වෙනම තීන්දුවකින් විනිසුරු එම්.ඒ.ආර්. ගීතා කුමාරසිංහගේ නඩුවේදී තීරණය කළ පරිදි රාජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව පෙත්සම්කරු මූලික (මුලින්ම බැලූ බැල්මට) නඩුවක් ඔප්පු කර ඇති බව මරිකාර් මහතා පැවසීය. අභියාචනාධිකරණ සභාපති විනිසුරු කරුණාරත්නගේ සොයාගැනීම් සමඟ තමාට එකඟ විය නොහැකි බව පැවසූ විනිසුරු මරිකාර්, එමඟින් ඩයනා ගමගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වීමට නුසුදුසු බවත් එම නිසා මන්ත්‍රී ධුරයක් දැරීමට ඇයට අයිතියක් නොමැති බවත් ප්‍රකාශ කරමින් ක්වෝ වරෙන්ටෝ ආඥාවක් නිකුත් කළේය.

    “ඡන්ද දායකයින්ගේ අපේක්ෂාව වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වගවීම, විනිවිදභාවය සහ අවංකභාවය දැක්විය යුතු බවයි. රාජ්‍ය අමාත්‍යවරිය ශ්‍රී ලංකා පුරවැසිභාවය ලබාගෙන නොමැති බවටත්, බ්‍රිතාන්‍ය පුරවැසිභාවය අත්හැර නොමැති බවටත් ප්‍රමාණවත් කරුණු පෙත්සම්කාරිය විසින් ඉදිරිපත් කර ඇත. පළමු වගඋත්තරකරු ඩයනා ගමගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් වීම නිසා විනිවිදභාවයෙන් කටයුතු කළ යුතු අතර ශ්‍රී ලංකා පුරවැසිභාවය සම්බන්ධයෙන් ඇයගේ අව්‍යාජභාවය පෙන්විය යුතුව තිබුණි. ඇය ජනරජයේ බදු ගෙවන්නන්ගේ මුදලින් පවත්වාගෙන යන රාජ්‍ය නිලතල දරන බවට පෙත්සම්කාරියට සහ මහජනතාවට පළමු වගඋත්තරකාරියට අනිවාර්ය අයිතියක් ඇත. පළමු වගඋත්තරකරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් මහජනතාවට විනිවිදභාවයෙන් යුතු ආදර්ශයක් විය යුතුය. පළමු වගඋත්තරකාරියගේ යුතුකම වන්නේ පෙත්සම අභියෝගයට ලක් කරනවාට වඩා ඇයගේ පුරවැසිභාවය නිවැරදි බව ඔප්පු කිරීමයි,” විනිසුරු මරික්කාර් නිරීක්ෂණය කළේය.
     

    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    එහෙම මගුලක් නෙවේ ************** කියන එකා අලි බය්යෙක්. ඊයේ නඩුවේ කියන්නේ පොටෝකොපි කරලා අලවපු පිටු අසුගානක් තියෙනවා. ඒක අධිකරණය දැක්කේ නැති එක පුදුමයි කියල.

    නඩු අහනවනම් විනිශ්චය මණ්ඩලේට ඕකව දාන්න එපා කියල දැන් පාර්ශව කීයක් ඉල්ලුවද.
     
    Last edited:

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    මට.තියෙන ප්‍රශෙන්, නඩුව මුලින් අහපු වෙලේ ප්‍රමාණවත් ශක්ෂි නැති උනේ කොහොමද?

    කෙනෙකුට තියෙන්නේ ශ්‍රී ලංකා. පාස්පෝට් එකක් ද නතම් විදේශ ගමන් බලපත්ර ද කියලා උසාවියට හොයා ගන්න බැරි ද?



    ranil ta one widihata tama wade yanne
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    අභියාචනාධිකරණයේ කලින් තීන්දුව දුන්නු අයගේ පැටිකිරිය හෙව්වා නම් උත්තරේ හම්බ වෙනවා :baffled:
    The Supreme Court gave the final verdict. And the verdict still unchanged. So please abstain from criticizing the court.
     
    • Like
    Reactions: ChamodhK

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    The Supreme Court gave the final verdict. And the verdict still unchanged. So please abstain from criticizing the court.
    ආච්චිගේ රෙද්ද! නිකන් ඉන්න ගමන් "බන්ධුල කරුණාරත්න" කියල Google කරල බලපන් . :baffled:

    If you are smart enough you can connect the dots

    p.s-
    "court of Appeal" & "Supreme Court" කියන්නේ 2 different entities.
     
    Last edited:

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    එහෙම මගුලක් නෙවේ මහාධිකරණ විනිසුරු මණ්ඩලේ සභාපති නිහාල් බන්දුල කරුණාරත්න කියන එකා අලි බය්යෙක්. ඊයේ නඩුවේ කියන්නේ පොටෝකොපි කරලා අලවපු පිටු අසුගානක් තියෙනවා. ඒක අධිකරණය දැක්කේ නැති එක පුදුමයි කියල.

    නඩු අහනවනම් විනිශ්චය මණ්ඩලේට ඕකව දාන්න එපා කියල දැන් පාර්ශව කීයක් ඉල්ලුවද.
    මේකට උසාවියට අපහාස කරා කියලා උබව ඖරුදු දෙකක් හිරේ දාන්න පුලුවන්
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    දැන් උබලා හිතන්නෙ සජබේ උන් ඔකී උපලේකම් විදියට දානකොට ඔය සින් එක නොදැන හිටිය කියලා ද හිතන්නෙ. හරි නම් මුලු සජබේම වැරදි ශාක්ශි වසන් කල එකට