ලොල්_සීන්_එකක්

signshop

Well-known member
  • May 30, 2011
    12,177
    8,890
    113
    Dubai
    ලොල්_සීන්_එකක්

    මෙ අද දිවයිනෙ තිබුන හෙඩ් ලයින් එක. පොටො එකයි විස්තරෙයි පොඩ්ඩක් කියවලා බලන්න මොකක්ද සීන් එක කියලා. ලොල් සීන් එකක් :lol::lol:

    k01i.jpg


    :lol::lol:
     
    • Like
    Reactions: djjaya

    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    සිරා සීන් එකක්ද ? .... දැන් නම් තියෙන්නේ හරි පින්තුරේ .....
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,177
    8,890
    113
    Dubai
    නෑ බන් අද උදේ මම බලනකොට මෙහෙම තමයි තිබුනෙ. සිරාවටම. මටත් මෙක දැක්ක ගමන් අප්සට් උනා. මෙක මුන්ට වැරදීමක් වෙන්න ඇති. ඒත් දැන් ඒක හදලා.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නෑ බන් අද උදේ මම බලනකොට මෙහෙම තමයි තිබුනෙ. සිරාවටම. මටත් මෙක දැක්ක ගමන් අප්සට් උනා. මෙක මුන්ට වැරදීමක් වෙන්න ඇති. ඒත් දැන් ඒක හදලා.
    divayine inne tikak hari konda pana tiyana un.
    un hitalama ooka daanna atte.............