ලොවක් මවිත කළ අනාවැකි

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ලොවක් මවිත කළ අනාවැකි

    ලොවක් මවිත කළ අනාවැකි

    1) " මේ 2050 වසරයි. මේ වනවිට ප්‍රධාන දේශපාලන පක්‍ෂ අභාවයට පත්වී ඇත. එක්සත් ජාතික පක්ෂය සමග තරග කළ අනෙකුත් පක්ෂ තුනම අසාර්ථක වී ඇත. එහෙයින් තවදුරටත් මනුෂ්‍ය සිත් පුබුදු කළ හැකි එකම පක්ෂය වනුයේ රනිල් වික්‍රමසිංහ ගේ නායකත්වයෙන් යුත් එක්සත් ජාතික පක්ෂය පමණි. අනෙකුත් සියලු බලසම්පන්න දේශපාලන පක්‍ෂ විනාශ කළ හදිසි, සදිසි හෝ අදිසි පහරවල් එක්සත් ජාතික පක්ෂය කෙරෙහි බල නොපැවත් වේ. ශක්තිමත් දර්ශනයක් මත පදනම්ව කටයුතු කරන එක්සත් ජාතික පක්ෂය රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් යුතුව තවත් පරම්පරා ගණනාවක් පවතිනු ඇත."

    (1990 - ආතර් සී ක්ලාක් )

    2) " වසර 2065 වන විට බිහිසුණු ලෝක යුද්ධයකට අවශ්‍ය පසුබිම සකස් වී තිබෙනු ඇත. මෙහි නායකත්වය ගන්නේ ඒ වන විට ලොව ප්‍රබලම රාජ්‍ය වන ඉන්දියානු සාගරයේ පිහිටා ඇති කුඩා දිවයිනක නායකයා වන රනිල් වික්‍රමසිංහ නැමැත්තෙකි. ඔහු මෙම සටනින් ලොව බලවත් රටවල් පරදවා ලෝක අධිරාජ්‍යයා ලෙස කිරුළු පළදිනු ඇත. ඉන්පසු මුළුමහත් ලෝකයටම සාමය, සමෘද්ධිය හා සංවර්ධනය උදා කරදීමට ඔහු සමත් වනු ඇත."

    (1565 - නොස්ත්‍රදාමුස්)

    3) 2090 වසර ආරම්භ වීමත් සමග මේ මුළු මහත් විශ්වයේම ජීවිත් වීමට සුදුසු වාතාවරණයක් පවතින්නේ මේ පෘතුවි තලයේ පමණි. එහෙයින් විශ්වයේ මෙතෙක් බලවත්ව සිටි පිටසක්වල ජීවීන් පෘතුවිය ආක්‍රමණයකට ලක් කරණු ඇත. එයට මුහුණ දීමට පෘතුවි වාසීන් පිහිට පතනුයේ ඒ වන විට ලොව බලවත්ම රාජ්‍යයේ නායකයා වන ශ්‍රී ලංකාවේ රනිල් වික්‍රමසිංහ ගෙනි. පක්‍ෂයේ නායකත්වය සියවසකට වැඩි කාලයක් නොවෙනස් තබා ගත් ඔහු මේ පිටසක්වල ජීවීන්ගේ ප්‍රහාරය පහසුවෙන් මැඩපවත්වනු ඇත."

    (1935 - එඩ්ගා කේසි)

    4) " මේ වසර 2100 යි. මේ වසරේදී බලවත් වසංගතයක් ලොව පුරා පැතිර යනු ඇත. පළමුව කෘමීන් වැනි කුඩා සත්වයන් මිය යන අතර ඉන්පසු පක්ෂීන්, උරගයින් හා සිවුපා සත්වයින් සමුල වශයෙන් මිය යයි. ක්‍රමයෙන් මේ වසංගත රෝගී තත්ත්වය මිනිසුන් කරාද පැතිරේ. මෙම තත්ත්වය දෙස තවදුරටත් බලාගෙන සිටීම නුවණට හුරු නොවන නිසා ලොව බලවත්ම ප්‍රතිශක්තිකරණ පද්ධතියෙන් යුත් මිනිසා සහ ලොව බලවත්ම නායකයා වන රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් වී මෙම වසංගතයට පිළියම් යොදනුයේ තම රටවාසීන්ගේ විවේචන සහ ගැරහුම් සිංහයකු සේ ඉවත දමමිනි. ඔහු විවේචනයන්ට 1994 වසරේ සිට හුරු වූවෙකි"

    (1900 - ස්වාමී විවේකානන්ද)

    5) " වසර 2125 වන විට මුළු ලොවම එක තාක්ෂණික නගරයකි. තව දුරටත් දේශ සීමා නැත. භාවිත වන්නේ පොදු ඉලෙක්ට්‍රොනික මුදල් ඒකකයකි. මිනිසුන් ආගම් නොඅදහයි. පොදු ප්‍රවාහන ක්‍රම නැත. සියල්ල සිදුවනුයේ අන්තර්ජාලය හරහා ය. මේ වන විට මුළු ලොවටම අන්තර්ජාල පහසුකම් සපයනු ඇත්තේ ඉන්දියන් සාගරයේ කුඩා දිවයිනකිනි. WiFi තාක්ෂණය ලොව පුරා ප්‍රචලිත කරලීමට කැපවු එම දිවයිනෙහි නායකයා වන රනිල් වික්‍රමසිංහට උපහාරයක් ලෙස සියවසේ මොළකරුවා ලෙස නම් කෙරුණු ඇත."

    (1935 - බාබා වැන්ගා)
    [/COLOR]
     
    • Haha
    Reactions: Hasantha125

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    මේක සිරා අරන් කලින් කමෙන්ට් එක දැම්මේ
    පස්සේ ක්ලික් උනේ ඇඩ් එකක් කියලා

    බම්ප්
     
    nnccbb

    Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    https://youtu.be/6NaSr7etBbM

    ඔව්ව මොනවද .මෙන්න අනාවැකි ......
    ඉදිරි මැතිවරණයේ ජය කාටද? ගංගා මෑණියන්ගෙන් ලංකාවම කළඹන හෙළිදරව්වක්
    පව් නේ.
    4.00 min සිට බලපල්ලා
    :P:P:P:P:P:P
     
    Last edited:

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,029
    6,940
    113
    Nawala
    ලොවක් මවිත කළ අනාවැකි

    (1935 - බාබා වැන්ගා)[/COLOR]

    ටිකක් මෝඩ පාටයි නේ ???? පුදුමයක් නෑ මරා වටේ ඉන්න බයියෝ රැල ඔහොම තමා , ඊයේ දැක්කනේ නා ගත්තු හැටි !;);)
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ලංකාවේ අනිත් බැංකු ටිකේ ඉරණම ගැන කවුරුත් අනාවැකි කියලා නැද්ද
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    මේ රනිල් වික්‍රමසිංහ තවම් ඉපදී නෑත. :(
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ලංකාවේ අනිත් බැංකු ටිකේ ඉරණම ගැන කවුරුත් අනාවැකි කියලා නැද්ද

    තියනවලු මචන්...ඒක නොස්ත්‍රදාමුස් කියල තියෙන්නේ ස්වාදීන මතධාරියෙකුටලු....
    ඉතින් ඒක තාම එලියට ඇවිල්ල නැහැ.....
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ලොවක් මවිත කළ අනාවැකි

    ලොවක් මවිත කළ අනාවැකි

    1) " මේ 2050 වසරයි. මේ වනවිට ප්‍රධාන දේශපාලන පක්‍ෂ අභාවයට පත්වී ඇත. එක්සත් ජාතික පක්ෂය සමග තරග කළ අනෙකුත් පක්ෂ තුනම අසාර්ථක වී ඇත. එහෙයින් තවදුරටත් මනුෂ්‍ය සිත් පුබුදු කළ හැකි එකම පක්ෂය වනුයේ රනිල් වික්‍රමසිංහ ගේ නායකත්වයෙන් යුත් එක්සත් ජාතික පක්ෂය පමණි. අනෙකුත් සියලු බලසම්පන්න දේශපාලන පක්‍ෂ විනාශ කළ හදිසි, සදිසි හෝ අදිසි පහරවල් එක්සත් ජාතික පක්ෂය කෙරෙහි බල නොපැවත් වේ. ශක්තිමත් දර්ශනයක් මත පදනම්ව කටයුතු කරන එක්සත් ජාතික පක්ෂය රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් යුතුව තවත් පරම්පරා ගණනාවක් පවතිනු ඇත."

    (1990 - ආතර් සී ක්ලාක් )

    2) " වසර 2065 වන විට බිහිසුණු ලෝක යුද්ධයකට අවශ්‍ය පසුබිම සකස් වී තිබෙනු ඇත. මෙහි නායකත්වය ගන්නේ ඒ වන විට ලොව ප්‍රබලම රාජ්‍ය වන ඉන්දියානු සාගරයේ පිහිටා ඇති කුඩා දිවයිනක නායකයා වන රනිල් වික්‍රමසිංහ නැමැත්තෙකි. ඔහු මෙම සටනින් ලොව බලවත් රටවල් පරදවා ලෝක අධිරාජ්‍යයා ලෙස කිරුළු පළදිනු ඇත. ඉන්පසු මුළුමහත් ලෝකයටම සාමය, සමෘද්ධිය හා සංවර්ධනය උදා කරදීමට ඔහු සමත් වනු ඇත."

    (1565 - නොස්ත්‍රදාමුස්)

    3) 2090 වසර ආරම්භ වීමත් සමග මේ මුළු මහත් විශ්වයේම ජීවිත් වීමට සුදුසු වාතාවරණයක් පවතින්නේ මේ පෘතුවි තලයේ පමණි. එහෙයින් විශ්වයේ මෙතෙක් බලවත්ව සිටි පිටසක්වල ජීවීන් පෘතුවිය ආක්‍රමණයකට ලක් කරණු ඇත. එයට මුහුණ දීමට පෘතුවි වාසීන් පිහිට පතනුයේ ඒ වන විට ලොව බලවත්ම රාජ්‍යයේ නායකයා වන ශ්‍රී ලංකාවේ රනිල් වික්‍රමසිංහ ගෙනි. පක්‍ෂයේ නායකත්වය සියවසකට වැඩි කාලයක් නොවෙනස් තබා ගත් ඔහු මේ පිටසක්වල ජීවීන්ගේ ප්‍රහාරය පහසුවෙන් මැඩපවත්වනු ඇත."

    (1935 - එඩ්ගා කේසි)

    4) " මේ වසර 2100 යි. මේ වසරේදී බලවත් වසංගතයක් ලොව පුරා පැතිර යනු ඇත. පළමුව කෘමීන් වැනි කුඩා සත්වයන් මිය යන අතර ඉන්පසු පක්ෂීන්, උරගයින් හා සිවුපා සත්වයින් සමුල වශයෙන් මිය යයි. ක්‍රමයෙන් මේ වසංගත රෝගී තත්ත්වය මිනිසුන් කරාද පැතිරේ. මෙම තත්ත්වය දෙස තවදුරටත් බලාගෙන සිටීම නුවණට හුරු නොවන නිසා ලොව බලවත්ම ප්‍රතිශක්තිකරණ පද්ධතියෙන් යුත් මිනිසා සහ ලොව බලවත්ම නායකයා වන රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් වී මෙම වසංගතයට පිළියම් යොදනුයේ තම රටවාසීන්ගේ විවේචන සහ ගැරහුම් සිංහයකු සේ ඉවත දමමිනි. ඔහු විවේචනයන්ට 1994 වසරේ සිට හුරු වූවෙකි"

    (1900 - ස්වාමී විවේකානන්ද)

    5) " වසර 2125 වන විට මුළු ලොවම එක තාක්ෂණික නගරයකි. තව දුරටත් දේශ සීමා නැත. භාවිත වන්නේ පොදු ඉලෙක්ට්‍රොනික මුදල් ඒකකයකි. මිනිසුන් ආගම් නොඅදහයි. පොදු ප්‍රවාහන ක්‍රම නැත. සියල්ල සිදුවනුයේ අන්තර්ජාලය හරහා ය. මේ වන විට මුළු ලොවටම අන්තර්ජාල පහසුකම් සපයනු ඇත්තේ ඉන්දියන් සාගරයේ කුඩා දිවයිනකිනි. WiFi තාක්ෂණය ලොව පුරා ප්‍රචලිත කරලීමට කැපවු එම දිවයිනෙහි නායකයා වන රනිල් වික්‍රමසිංහට උපහාරයක් ලෙස සියවසේ මොළකරුවා ලෙස නම් කෙරුණු ඇත."

    (1935 - බාබා වැන්ගා)
    [/COLOR]
    තෝ ඉන්නවද පොන්නයෝ. මැරිලද?
     
    • Haha
    Reactions: corxv