අලුත් කාරනාවක් නොවේ.
අලුත් කාරනාවක් නොවේ.
අවුරුද්දක ඉදන් ඔක ගැන කතා වෙන්නේ.

ම්ම්ම්ම්ම්
මතකද අර ඇනොනිමස් ලා කල ප්‍රකාශය. මේක තමා අලුත්ම ගේම් එක. බලවත් රටවල් වලට පොඩි රටවල් අල්ලගන්න දීපු ගේම. මේ කාලේ යුද්දයකට යන එක මෝඩ වැඩක් කියල බලවතුන් දනනවා. මොකද න්‍යෂ්ටික බලය එලියට අවාම ලෝකෙම ඉවරයි.ඕවා මේ නිකන් වයිරස් නෙමේ බන්, මට තේරෙන්නෙ නැත්තෙ ඇයි මේක WHO වගේ ඒවට නොතෙරෙන්නෙ කියලා, මේක තනිකර ගේමක්
මතකද අර ඇනොනිමස් ලා කල ප්‍රකාශය. මේක තමා අලුත්ම ගේම් එක. බලවත් රටවල් වලට පොඩි රටවල් අල්ලගන්න දීපු ගේම. මේ කාලේ යුද්දයකට යන එක මෝඩ වැඩක් කියල බලවතුන් දනනවා. මොකද න්‍යෂ්ටික බලය එලියට අවාම ලෝකෙම ඉවරයි.
බලපන් ඉතාලියට ඕකෙන් කොච්චර ගේමක් වැදුනද? එත් උන්ගේ ආර්ථිකේ කදුනාද? නැ. අපේ දැනටමත් කැඩිලා ඉවරයි. ඉතින් චීනෙන් නය දෙනවා. අපි නය ගන්නවා. උන් කියන විදිහට් නටන්න ඕනේ.
corona 1974 ඉදන් තියෙනවා. උබේ ඉස්කෝලේ කොහෙද පොඩි එකෝ... internet තියෙනවා නම් English පුළුවන් නම් පොඩ්ඩක් හොයලා බලපන්....තාමත් ඉතින් මේක ස්වබාවික වයිරස් එකක් කියලා හිතන් ඉන්න එවුන් වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක්