ලොවම කම්පනයට පත්කරන අලුත්ම

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    1619763678598.png

    1619763438257.png

    source :- hiru
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,148
    113
    ඕවා මේ නිකන් වයිරස් නෙමේ බන්, මට තේරෙන්නෙ නැත්තෙ ඇයි මේක WHO වගේ ඒවට නොතෙරෙන්නෙ කියලා, මේක තනිකර ගේමක්
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඕවා මේ නිකන් වයිරස් නෙමේ බන්, මට තේරෙන්නෙ නැත්තෙ ඇයි මේක WHO වගේ ඒවට නොතෙරෙන්නෙ කියලා, මේක තනිකර ගේමක්
    මතකද අර ඇනොනිමස් ලා කල ප්‍රකාශය. මේක තමා අලුත්ම ගේම් එක. බලවත් රටවල් වලට පොඩි රටවල් අල්ලගන්න දීපු ගේම. මේ කාලේ යුද්දයකට යන එක මෝඩ වැඩක් කියල බලවතුන් දනනවා. මොකද න්‍යෂ්ටික බලය එලියට අවාම ලෝකෙම ඉවරයි.
    බලපන් ඉතාලියට ඕකෙන් කොච්චර ගේමක් වැදුනද? එත් උන්ගේ ආර්ථිකේ කදුනාද? නැ. අපේ දැනටමත් කැඩිලා ඉවරයි. ඉතින් චීනෙන් නය දෙනවා. අපි නය ගන්නවා. උන් කියන විදිහට් නටන්න ඕනේ.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,148
    113
    මතකද අර ඇනොනිමස් ලා කල ප්‍රකාශය. මේක තමා අලුත්ම ගේම් එක. බලවත් රටවල් වලට පොඩි රටවල් අල්ලගන්න දීපු ගේම. මේ කාලේ යුද්දයකට යන එක මෝඩ වැඩක් කියල බලවතුන් දනනවා. මොකද න්‍යෂ්ටික බලය එලියට අවාම ලෝකෙම ඉවරයි.
    බලපන් ඉතාලියට ඕකෙන් කොච්චර ගේමක් වැදුනද? එත් උන්ගේ ආර්ථිකේ කදුනාද? නැ. අපේ දැනටමත් කැඩිලා ඉවරයි. ඉතින් චීනෙන් නය දෙනවා. අපි නය ගන්නවා. උන් කියන විදිහට් නටන්න ඕනේ.

    ඒකෙන්ම අයියේ... මුන්ට ඕවා තේරෙන්නේ නෑනේ
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,721
    2,508
    113
    Bevery Hills-90210
    තාමත් ඉතින් මේක ස්වබාවික වයිරස් එකක් කියලා හිතන් ඉන්න එවුන් වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක්
    corona 1974 ඉදන් තියෙනවා. උබේ ඉස්කෝලේ කොහෙද පොඩි එකෝ... internet තියෙනවා නම් English පුළුවන් නම් පොඩ්ඩක් හොයලා බලපන්....