@RandomGuy මිඉක් කියයි
පොතේ පිට කවරේ නෙවෙයි පිටු පෙරලලා බලපන්උඹලා වගේ ෆෝන් බදාගෙන ත්රෙඩ් දදා හමිනෙන්න මට වෙලාවක් නැහැ බං. ඔය කොරියන් කාරයොන්ගේ ජරාව නම් ප්රතිපත්තියක් විදියට කොහොමත් ගන්නෙ නැහැ මම නම්. ඔය ෆෝන් එක නම් කලින් එකම නම වෙනස් කරලා එහෙමම එවපු සීන් එකක් තියෙන්නෙ. වෙනසකට තියෙන්නෙ විලි ලජ්ජා නැතුව උනුත් ඒ ගමන titanium වලින් හදලා.
හිඟන්නාගේ පාත්තරේට කෙලින එක තමයි සැම්සුන් කාරයාගේ බිස්නස් මොඩල් එක.
ග්ලෝබල් සේල් ගිය අව්රුද්දේ වැඩිම ඇපල්. පලවෙනි පාරට සැම්සුන්ග් ඕවර්ටේක් කරල #1 උනේ.Apple selling වලට ලං වෙන්නවත් බෑ ගූඩ්රොයිඩ් ජරාවන්ට ජීවිතේට
https://www.forbes.com/sites/johnko...s-all-from-2-companies-apple-and-samsung/amp/
බොරුවක් කියද්දි අහුවෙන්නේ නැති එකක් කියපන් බන්ග්ලෝබල් සේල් ගිය අව්රුද්දේ වැඩිම ඇපල්. පලවෙනි පාරට සැම්සුන්ග් ඕවර්ටේක් කරල #1 උනේ.
උඹලා වගේ ෆෝන් බදාගෙන ත්රෙඩ් දදා හමිනෙන්න මට වෙලාවක් නැහැ බං. ඔය කොරියන් කාරයොන්ගේ ජරාව නම් ප්රතිපත්තියක් විදියට කොහොමත් ගන්නෙ නැහැ මම නම්. ඔය ෆෝන් එක නම් කලින් එකම නම වෙනස් කරලා එහෙමම එවපු සීන් එකක් තියෙන්නෙ. වෙනසකට තියෙන්නෙ විලි ලජ්ජා නැතුව උනුත් ඒ ගමන titanium වලින් හදලා.
හිඟන්නාගේ පාත්තරේට කෙලින එක තමයි සැම්සුන් කාරයාගේ බිස්නස් මොඩල් එක.