ලොවම කළඹමින් Samsung Android Galaxy 24 ultar එළි දකී. 🍎 Apple ගුගුලයි.

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,942
    2
    116,021
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ලොවම කළඹමින්

    Fail How Are You GIF by Fluffy Friends
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    Pixel ඔය AI වැඩ කෑලි දුන්නේ අවුරුදු බර ගානකට කලින් 😋
     
    • Like
    Reactions: NRTG

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    @RandomGuy මිඉක් කියයි

    උඹලා වගේ ෆෝන් බදාගෙන ත්‍රෙඩ් දදා හමිනෙන්න මට වෙලාවක් නැහැ බං. ඔය කොරියන් කාරයොන්ගේ ජරාව නම් ප්‍රතිපත්තියක් විදියට කොහොමත් ගන්නෙ නැහැ මම නම්. ඔය ෆෝන් එක නම් කලින් එකම නම වෙනස් කරලා එහෙමම එවපු සීන් එකක් තියෙන්නෙ. වෙනසකට තියෙන්නෙ විලි ලජ්ජා නැතුව උනුත් ඒ ගමන titanium වලින් හදලා. 😂
    හිඟන්නාගේ පාත්තරේට කෙලින එක තමයි සැම්සුන් කාරයාගේ බිස්නස් මොඩල් එක.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    උඹලා වගේ ෆෝන් බදාගෙන ත්‍රෙඩ් දදා හමිනෙන්න මට වෙලාවක් නැහැ බං. ඔය කොරියන් කාරයොන්ගේ ජරාව නම් ප්‍රතිපත්තියක් විදියට කොහොමත් ගන්නෙ නැහැ මම නම්. ඔය ෆෝන් එක නම් කලින් එකම නම වෙනස් කරලා එහෙමම එවපු සීන් එකක් තියෙන්නෙ. වෙනසකට තියෙන්නෙ විලි ලජ්ජා නැතුව උනුත් ඒ ගමන titanium වලින් හදලා. 😂
    හිඟන්නාගේ පාත්තරේට කෙලින එක තමයි සැම්සුන් කාරයාගේ බිස්නස් මොඩල් එක.
    පොතේ පිට කවරේ නෙවෙයි පිටු පෙරලලා බලපන් 🤣
     
    • Like
    Reactions: NRTG

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    • Like
    Reactions: NRTG

    Antare 3.4

    Well-known member
  • Jan 18, 2024
    964
    511
    63
    Panadura
    ග්ලෝබල් සේල් ගිය අව්රුද්දේ වැඩිම ඇපල්. පලවෙනි පාරට සැම්සුන්ග් ඕවර්ටේක් කරල #1 උනේ.
    බොරුවක් කියද්දි අහුවෙන්නේ නැති එකක් කියපන් බන්😄.

    phone 10 , 15 release karala නෙමේ ඇපල් මාකර්ට් එක අල්ලන්නේ ෆෝන් 3 ක් release කරල.

    2022-
    https://www.forbes.com/sites/johnko...f-the-top-10-best-selling-phones-of-2022/amp/
    2021-
    https://www.counterpointresearch.com/insights/global-top-10-smartphones-2021/#:~:text=There%20were%20more%20than%204%2C200,41%25%20to%20Apple's%20total%20sales.
    2020-
    https://omdia.tech.informa.com/pr/2021/feb/iphone-11-the-worlds-most-shipped-smartphone-in-2020#:~:text=LONDON%2027%20February%2C%202021%20—%20The,shipped%20smartphone%20the%20iPhone%20XR.

    Samsung lage flagship ganne na bn hena poddai kattiya ganne unge budget ewa witarai wikinenne.
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,189
    17,125
    113
    උඹලා වගේ ෆෝන් බදාගෙන ත්‍රෙඩ් දදා හමිනෙන්න මට වෙලාවක් නැහැ බං. ඔය කොරියන් කාරයොන්ගේ ජරාව නම් ප්‍රතිපත්තියක් විදියට කොහොමත් ගන්නෙ නැහැ මම නම්. ඔය ෆෝන් එක නම් කලින් එකම නම වෙනස් කරලා එහෙමම එවපු සීන් එකක් තියෙන්නෙ. වෙනසකට තියෙන්නෙ විලි ලජ්ජා නැතුව උනුත් ඒ ගමන titanium වලින් හදලා. 😂
    හිඟන්නාගේ පාත්තරේට කෙලින එක තමයි සැම්සුන් කාරයාගේ බිස්නස් මොඩල් එක.

    මම නම් සැම්සුන්, අැපල් අයිෆෝන්ස් දෙකටම කැමති නෑ..LG V60 ඵකක් අදටත් use කරන්නේ..ඔය අයිෆෝන් ඵකේ ඒවා කොපි කරේ සැම්සුන් තමා ඵදා ඉදන්ම..LG ලා තමා අළුත් දෙයක් දෙන්න ට්‍රයි කරේ.capacitive touchscreen මුලින්ම අාවේ LG phone ඵකක (LG Prada 2006), Ultra-wide cameras, quad-DAC, dual display,curved flexible OLED display, self healing back වගේ දේවල් ලෝකෙට හඳුන්වල දුන්නෙත් LG..samsung ගොඩ ගියේ display ඵකෙන්ම මිනිස්සු රවට්ටලා.මට මතකයි ඒ කාලේ samsung anycall ඵකේ ඉඳන්ම උන් ඒක කරා ඊට පස්සේ අයිෆෝන් කොපි කරා....
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,399
    100,323
    113
    Samsung උන් Apple එක්ක හැම වෙලේම ගේම call කරන්නේ Apple use කරන උන්ව Android phone use කරවන්න නෙවෙයි. උන්ගේ android phone වල මාර්කට් ශේයාර් එක වැඩි කරගන්න. Apple use කරන උන් Android use කරන උන් අනික් පැත්තෙන් මෝක හෙනාවාත් එහෙම ලේසියට මාරු වෙන්නෑ නෑ. උන් ඒ effort එක ගන්නවා වගේ පෙන්නලා කරන්නේ pixel, lg වගේ අනික් ඒවට තියෙන market share එක අදින ඒක
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    පොන් හඩ්පු එවුන්ටත් වඩා මේකෙ හිච්චො ටික දන්නවා පොන් එක ගැන.

    ඒත් බැලුවම තියෙන්නෙ සිරෝමි ඔප්පො රිද්මි
     
    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    android මල ජරාවටනම් මාරු වෙන්නේ නෑ මලාට. කරුමයක් කරගත්තේ එක පාරක් මාරු වෙලා. අන්තිමට අතින් කයිට්.