ලොවම රැවටූ පසුතල නිර්මාණ
වැදගත් වුණා නම් බම්ප් එකක් දාගෙනම යන්න
(අන්තර්ජාලය ඇසුරිණි)
ලොවම රැවටූ පසුතල නිර්මාණ
1. දූපතක දර්ශනයක් නිර්මාණය කරන ආකාරය
එම පසුතලය නිර්මාණය අවසන්වූ පසු
2. චිත්‍රපටයකට රාත්‍රී අකුණු සහිත පරිසරයක් නිර්මාණය කරන ආකාරය
එම පසුතලය නිර්මාණය කළ විට
3. යුද්ධයක් පවතින අවස්ථාවක් සඳහා තැනිතලා පරිසරයක් නිර්මාණය කරන ආකාරය
නිර්මාණය කළ තැනිතලාව
4. ජලාශයක් සහ කඳු සහිත පරිසරයක් නිර්මාණය කරන ආකාරය
මේ පසුතලය රූගත කරන විට
5. විචිත්‍ර වර්ණ වලින් මේ සකසා ඇත්තේ මුහුදු පත්ලේ තිබෙන කොරල්පරයකි
දර්ශන තලය සකසා කැමරාවට නැගූ විට
6. ජලාශ්‍රිත පරිසරයක් නිර්මාණය කරන ආකාරය
එම පසුතලය සිනමාවට නැගූ විට
7. අහසේ දක්නට ලැබෙන අවුරෝරා එළි කෘතිමව නිපදවීමට පසුතල නිර්මාණකරුවකු උත්සාහ ගන්නා ආකාරයයි මේ
එම පසුතලය දක්නට ලැබෙන්නේ මේ ආකාරයෙනි
8. ඇමෙරිකාව හඳට ගියා යැයි යන පුවත මුසාවක් බව බොහෝ දෙනකු කියති.
විද්‍යා ප්‍රබන්ධ කතාවක් සඳහා හඳේ පෘෂ්ඨය නිර්මාණය කරන්නේ මේ ආකාරයෙනි
මේ ආකාරයෙන් පසුතලය සැකසූ විට දිස්වන අයුරු
9. වනාන්තරයක් සහිත පරිසරයක් ගොඩනගන අයුරු
පසුතලය රූගත කළ විට පෙනෙන ආකාරය
10. චිත්‍රපට සඳහා ගිනිකඳු පිපිරෙන දර්ශන ලබාගැනීම අපහසු කාර්යයකි.
මේ එවැනි දර්ශනයක් සඳහා පසුතලය සකසන ආකාරයයි
ගිනිකඳු පිපිරවීම රූගත කළ විට පෙනෙන්නේ මේ අයුරිනි
11. අයිස් සහිත පරිසරයක් නිර්මාණය කරන ආකාරය
පසුතලය නිර්මාණය අවසන් වූ පසු
12. දියඇල්ලක් සහිත පරිසරයක් මේසයක් මත නිර්මාණය කරන ආකාරය
පසුතලය සාදා අවසන් වූ විට
13. ටොනාඩෝවක් සහිත අයහපත් කාලගුණික තත්ත්වයක් පටිගත කිරීමට අවශ්‍ය පසුතලය නිර්මාණය කරන ආකාරය
දර්ශණය රූගත කරන විට