ලොවම රැවටූ පසුතල නිර්මාණ

A. සිරියා

Awrudu Games 2017 - Winners
  • ලොවම රැවටූ පසුතල නිර්මාණ

    ලොවම රැවටූ පසුතල නිර්මාණ
     
     
     
    1. දූපතක දර්ශනයක් නිර්මාණය කරන ආකාරය

    DrRTPBQ.jpg


    එම පසුතලය නිර්මාණය අවසන්වූ පසු

    w483RS4.jpg

     
     
    2. චිත්‍රපටයකට රාත්‍රී අකුණු සහිත පරිසරයක් නිර්මාණය කරන ආකාරය

    vvBEIqK.jpg


    එම පසුතලය නිර්මාණය කළ විට

    VUHlpwY.jpg

     
     
    3. යුද්ධයක් පවතින අවස්ථාවක් සඳහා තැනිතලා පරිසරයක් නිර්මාණය කරන ආකාරය

    WEIYb2c.jpg


    නිර්මාණය කළ තැනිතලාව

    yHVT8wL.jpg

     
     
    4. ජලාශයක් සහ කඳු සහිත පරිසරයක් නිර්මාණය කරන ආකාරය

    ZBEzb0q.jpg


    මේ පසුතලය රූගත කරන විට

    nWSE8hL.jpg

     
     
    5. විචිත්‍ර වර්ණ වලින් මේ සකසා ඇත්තේ මුහුදු පත්ලේ තිබෙන කොරල්පරයකි

    rPAmSy5.jpg


    දර්ශන තලය සකසා කැමරාවට නැගූ විට

    yJBeUvY.jpg

     
     
    6. ජලාශ්‍රිත පරිසරයක් නිර්මාණය කරන ආකාරය

    5NSmvLm.jpg


    එම පසුතලය සිනමාවට නැගූ විට

    rhehCIk.jpg

     
     
    7. අහසේ දක්නට ලැබෙන අවුරෝරා එළි කෘතිමව නිපදවීමට පසුතල නිර්මාණකරුවකු උත්සාහ ගන්නා ආකාරයයි මේ

    aDtzhQK.jpg


    එම පසුතලය දක්නට ලැබෙන්නේ මේ ආකාරයෙනි

    VeYrLgA.jpg

     
     
    8. ඇමෙරිකාව හඳට ගියා යැයි යන පුවත මුසාවක් බව බොහෝ දෙනකු කියති.
    විද්‍යා ප්‍රබන්ධ කතාවක් සඳහා හඳේ පෘෂ්ඨය නිර්මාණය කරන්නේ මේ ආකාරයෙනි


    sAkUP8f.jpg


    මේ ආකාරයෙන් පසුතලය සැකසූ විට දිස්වන අයුරු

    aOPgzjN.jpg

     
     
    9. වනාන්තරයක් සහිත පරිසරයක් ගොඩනගන අයුරු

    i21r1Jk.jpg


    පසුතලය රූගත කළ විට පෙනෙන ආකාරය

    YiiJJ0Y.jpg

     
     
    10. චිත්‍රපට සඳහා ගිනිකඳු පිපිරෙන දර්ශන ලබාගැනීම අපහසු කාර්යයකි.
    මේ එවැනි දර්ශනයක් සඳහා පසුතලය සකසන ආකාරයයි


    MdzWWNj.jpg


    ගිනිකඳු පිපිරවීම රූගත කළ විට පෙනෙන්නේ මේ අයුරිනි

    VPrQbRY.jpg

     
     
    11. අයිස් සහිත පරිසරයක් නිර්මාණය කරන ආකාරය

    mTFQvKg.jpg


    පසුතලය නිර්මාණය අවසන් වූ පසු

    hD3cJds.jpg

     
     
    12. දියඇල්ලක් සහිත පරිසරයක් මේසයක් මත නිර්මාණය කරන ආකාරය

    TwLMce4.jpg


    පසුතලය සාදා අවසන් වූ විට

    WSeOnvx.jpg

     
     
    13. ටොනාඩෝවක් සහිත අයහපත් කාලගුණික තත්ත්වයක් පටිගත කිරීමට අවශ්‍ය පසුතලය නිර්මාණය කරන ආකාරය

    PShNdUb.jpg


    දර්ශණය රූගත කරන විට

    QUvSAQe.jpg



    වැදගත් වුණා නම් බම්ප් එකක් දාගෙනම යන්න :)
    (අන්තර්ජාලය ඇසුරිණි)