Dilan දාල තියන සුදු නංගි ඉන්න වීඩියෝ එක බලහන්කො බන්. එහෙම සීන් එකක් මම අදහස් කරෙත්.Rhythm එකට දැල්ල නටනවා කිව්වම. මට හිතා ගන්න බෑ උඹලා මෙහෙම කියන්නේ සිරවටමද නැත්තම් ආතල් එකටද කියලා.
Setup එකක් වගේ බන්. නැත්තම් ඔහොම පිස්සෝ ඉන්නවද.
------ Post added on Nov 10, 2025 at 6:19 PM
ඕක තමයි ටෙලිවිශන් බැලිල්ල අතෑරල දැම්මෙ මම. විශ්වාස කරහන් අපේ ගෙදර 2012 ඉඳල tv එකක් නෑ. කසාද බැඳට පස්සෙ වයිෆ් එකක් ගේන්න කීවා මම ගෙනාවෙ නෑ දැන් එයත් හුරුවෙලා ඉන්නෙ. මල ජරාව බං ඕවගෙ පෙන්නන්නෙ මොල කනවා. එක එකක් විතරයි ඉතින්.
